Dewdunu Cakes and academy

Dewdunu Cakes and academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dewdunu Cakes and academy, Shopping & retail, church Road Thalangama south, Pelawatta.

✨🎂 Dewdunu Cake & Academy 🎂✨

රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️

ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන ලෙස, ඔබගේ කැමැත්තට අනුව අතිශය සුවිශේෂී කේක් නිර්මාණය කිරීමට අපි සූදානම්.

එකතු වෙන්න අපිත් එක්ක රසවත් මතක පැණි රසින් පුරවන්න

✨🎂 Dewdunu Cake & Academy 🎂✨රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙ...
19/07/2026

✨🎂 Dewdunu Cake & Academy 🎂✨

රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️

ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන ලෙස, ඔබගේ කැමැත්තට අනුව අතිශය සුවිශේෂී කේක් නිර්මාණය කිරීමට අපි සූදානම්.

🎂 Birthday Cakes💍 Wedding Cakes👶 Baby Shower Cakes🎓 Graduation Cakes🎉 Anniversary Cakes✨ Custom Design Cakes

Wedding cake structure

✅ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය✅ ආකර්ෂණීය නිමාව✅ සාධාරණ මිල ගණන්✅ ඔබේ අවශ්‍යතාවයට අනුවම නිර්මාණ

📩 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න. ඔබ සිතන නිර්මාණය රසයෙන් හා අලංකාරයෙන් යුතුව යථාර්ථයක් බවට පත් කිරීම අපගේ වගකීමයි.

Dewdunu Cake & Academy"Every Cake Tells a Beautiful Story." ✨

Whatsapp 0777887970

Scabiosa flower 🥰At class As a student 😍
19/07/2026

Scabiosa flower 🥰

At class

As a student 😍

✨🎂 Dewdunu Cake & Academy 🎂✨රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙ...
09/07/2026

✨🎂 Dewdunu Cake & Academy 🎂✨

රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️

ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන ලෙස, ඔබගේ කැමැත්තට අනුව අතිශය සුවිශේෂී කේක් නිර්මාණය කිරීමට අපි සූදානම්.

🎂 Birthday Cakes💍 Wedding Cakes👶 Baby Shower Cakes🎓 Graduation Cakes🎉 Anniversary Cakes✨ Custom Design Cakes

Wedding cake structure

✅ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය✅ ආකර්ෂණීය නිමාව✅ සාධාරණ මිල ගණන්✅ ඔබේ අවශ්‍යතාවයට අනුවම නිර්මාණ

📩 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න. ඔබ සිතන නිර්මාණය රසයෙන් හා අලංකාරයෙන් යුතුව යථාර්ථයක් බවට පත් කිරීම අපගේ වගකීමයි.

Dewdunu Cake & Academy"Every Cake Tells a Beautiful Story." ✨

whatsapp 0777887970

අත්දැකීම් පළපුරුද්ද මේ හැමදේටම දවස ගානේ එකතු වෙන අලුත්  අලුත් දේහරිම තැනකින්....... ඉගන ගන්න ලැබෙන එක වාසනාවක්🥰🥰🥰ඉතින් ,...
09/07/2026

අත්දැකීම්
පළපුරුද්ද
මේ හැමදේටම
දවස ගානේ එකතු වෙන
අලුත් අලුත් දේ
හරිම තැනකින්.......
ඉගන ගන්න ලැබෙන එක
වාසනාවක්
🥰🥰🥰

ඉතින් ,,,
මට හිතුනා
මං කරා 😍

ඇත්තටම මට සතුටුයි
100% ක් නැති වුනත්
ඒ මල නිල් මානෙල් මලක්

මං ආසයි ඉගන ගන්න
කවදාහරි දවසක උගන්නන්න...
මේ වගේම 🥰🥰🥰🥰
සමහර විට මීටත් වඩා හොදට 🫣🫣🫣

ඒ කොහොම වුනත් .....
හැමදාම මට මතකයි ❤️❤️❤️
මගේ මුල
මං හිටපු තැන ...
මං ඉන්න තැන
මට යන්න ඕන තැන 🤗🤗🤗

Thank you so much
International Sugar Studio & Campus

හරිම සතුටින් හිනාවෙලා,,,ආදරනීය මිනිස්සු එක්ක ,, වේලාවකට එහෙන් මෙහෙන් තරහ ගිහින් 😂🫣🤗 හිතින් බනින ගමන්

මං මේ කාලේට ගොඩාක් දේවල් ඉගන ගත්තා
මට ඒ දේවල් හරියටම ඉගැන්නුවා 🥰🥰🥰

ඉතින් ආපහු බොහෝම ස්තුතී
මං ආදරේයි ❤️❤️❤️

🥰

Birthday cake 750gRibbon cakeButter icing coverd Fondant topper Edible Happy birthday amali 🥰
08/07/2026

Birthday cake
750g
Ribbon cake
Butter icing coverd
Fondant topper
Edible

Happy birthday amali 🥰

Birthday cake 🥰
08/07/2026

Birthday cake
🥰

Birthday cake 1 kg Ribbon cake Butter icing coverd  fans
28/06/2026

Birthday cake
1 kg
Ribbon cake

Butter icing coverd
fans

Address

Church Road Thalangama South
Pelawatta
10120

Telephone

+94777887970

Website

Alerts

Be the first to know and let us send you an email when Dewdunu Cakes and academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share