Dream Petals

Dream Petals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream Petals, kandy, Peradeniya.

🎉 BIRTHDAY SURPRISE DELIVERY 🎉

ඔයාට ආදරේ කෙනෙක්ගේ Birthday එකට ලස්සන Surprise එකක් දෙන්න ඕනද? ❤️

🎂 Birthday Cake
🎁 Special Gifts
🎥 Surprise Video
🚚 Home Delivery

ඔයාට අවශ්‍ය විදිහට අපි Surprise එක arrange කරලා deliver කරලා දෙනවා!

11/08/2026

ආදරේ අරන් යන්න location ඉල්ලගන්න ඕනේ නෑ
ඒ තරමටම ඒ අයව පුරුදුයි 🥰😘



Dream Petals 🌸🎂🎁

11/08/2026

මේ වගේ කෝලමක් 😁😁

විශේෂ දවස් එන්නේ අවුරුද්ද ට 1  පාරයි 🥰🥰ඉතින් ඒ විශේෂ දවස 😘මේ වගේ ලස්සන surprise එකක් දෙන්න අමතක කරන්න එපා 💯💯            ...
11/08/2026

විශේෂ දවස් එන්නේ අවුරුද්ද ට 1 පාරයි 🥰🥰
ඉතින් ඒ විශේෂ දවස 😘
මේ වගේ ලස්සන surprise එකක් දෙන්න
අමතක කරන්න එපා 💯💯








🩴✨ Step Into Comfort, Step Into Style! ✨🩴අලුත්ම slippers collection එක 💛🌈කකුලට ලස්සනයි… දාගෙන යන්නත් comfortable! 😍🌈 Col...
10/08/2026

🩴✨ Step Into Comfort, Step Into Style! ✨🩴

අලුත්ම slippers collection එක 💛🌈
කකුලට ලස්සනයි… දාගෙන යන්නත් comfortable! 😍

🌈 Color Weave – Colorful & trendy

✨ Stylish braided design
✨ Lightweight & comfortable
✨ Everyday wear එකට perfect

පුංචිම පුංචි Rs. 700 වෙන්නේ 😘😘🥰🥰

📦 Islandwide Delivery Available
📲 Order Now – WhatsApp us
💖 ඔබට කැමති colour එක අදම වෙන්කරගන්න!

09/08/2026

Memory full 🫠🫠

08/08/2026

“ආදරණීය කෙනෙක්ව Surprise කරන්න ලස්සනම විදිහක් හොයනවද? ❤️
ඔයාට අවශ්‍ය ලස්සන Cake, Flowers, Decorations සහ Gifts එකම තැනකින් අපි ලස්සනට සූදානම් කරලා දෙන්නම්. 🌸🎂🎁
ඔයාගේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න…
අදම Dream Petals අමතන්න! ❤️”

🌸 DREAM PETALS 🌸
🎂 Cakes | 🌸 Flowers | 🎁 Gifts | 🎈 Decorations

ඔබේ ආදරය… අපි ලස්සනට සූදානම් කරමු ❤️

📞 Call / WhatsApp: 0754568402

DreamPetals 🌸🎂🎁

මේ වගේ දුකක් නම් කවදාවත් මගේ බිස්නස් ජිවිතේ විදලා නෑ 🥹🥹මේ ගිෆ්ට් package එක අරගෙන ගිහින් මට නැවත අරන් එන්න වුනා 😔😔පොඩි බ...
06/08/2026

මේ වගේ දුකක් නම් කවදාවත්
මගේ බිස්නස් ජිවිතේ විදලා නෑ 🥹🥹
මේ ගිෆ්ට් package එක අරගෙන ගිහින් මට නැවත අරන් එන්න වුනා 😔😔
පොඩි බබෙක් ට අරගෙන ගියේ .
අපි ගියාට පස්සේ දන්නේ එය රට ගිහින් කියලා
ඇත්තටම මාරම දුකයි 🥹🥹
ඕඩර් එක දුන්න තාත්තටත් ගොඩක් දුකයි
එ වගේ අවස්ථාව ක් නම් කාටවත් ලැබෙන්න එපා

06/08/2026

දෝනි අඩනකොට මටත් දුකයි 🥹

තාත්තගෙන් තමා මේ එක

Address

Kandy
Peradeniya
HTTPS://MAPS.APP.GOO.GL/4EBPPX4F9QQWQ8SE6

Telephone

+94754568402

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Petals:

Shortcuts

Share