Everblossom by RuKshi

Everblossom by RuKshi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Everblossom by RuKshi, Gift Shop, Piliyandala.

Save sweet moments as lasting memories, gift happiness to loved ones and show them your love and care, send your love through "Everblossom" flowers that will never die...

සොඳුරු මොහොතක් සදාකාලික මතකයන් ලෙස හදවතේ රඳවන්න everblossom අපට අමතන්න , 💙❤️

Bouquet වලට වගේම මල් බඳුන් වලටත්....🌹🌹
05/03/2026

Bouquet වලට වගේම මල් බඳුන් වලටත්....🌹🌹

Ready to go 🌹🌷
20/02/2026

Ready to go 🌹🌷

Another Happy Bloomer...
17/02/2026

Another Happy Bloomer...

Gifting Happiness 💝 🌹🌹Single flower 🌹 Flower bouquet 💐 For vases For Gifts For birthdays, anniversaries, graduations, Sa...
10/02/2026

Gifting Happiness 💝 🌹🌹

Single flower 🌹
Flower bouquet 💐
For vases
For Gifts
For birthdays, anniversaries, graduations, Say Hi / Bye and many moments we celebrate

🌷ඇත්ත මලක්ද?🌹 නෑ නෑ... ඒක හදපු මලක්. රිබන් වලින්🌷 ඒක තෑගි දෙන්නත් හොඳයි නේද?🌹ඔව්, wrapping එක ඉවත් කරලා වාස් එකකට දාලා උ...
09/02/2026

🌷ඇත්ත මලක්ද?
🌹 නෑ නෑ... ඒක හදපු මලක්. රිබන් වලින්

🌷 ඒක තෑගි දෙන්නත් හොඳයි නේද?

🌹ඔව්, wrapping එක ඉවත් කරලා වාස් එකකට දාලා උනත් තියාගන්න පුළුවන් නිසා මතක සටහනක් විදිහට කාලයක් ලස්සනට තියාගන්න පුළුවන්. පරවෙලා යන්නෙත් නෑ නේ. ඒ වගේම ඇත්ත මලක් වගේම කොළ නටු එක්ක සම්පූර්ණ නිමාවක් තියෙනවා.

🌷 ගන්නේ කොහොමද?
🌹 0761688596 අංකයට whatsapp message එකක් දාන්න

🌷ඒත් ... මීට වඩා පාට, ප්‍රමාණය, මල් ගණන වගේ දේවල් වෙනස් කරගන්න ඕනනම්...
🌹ගැටලුවක් නෑ... ඔයාට ඕන විදිහට හදලා දෙන්න Everblossom අපිට පුළුවන් ❤️❤️
ඒ විතරක් නෙමේ, ඔයාලට අවශ්‍ය ස්පෙෂල් note එකක් add කරන්න, ඉල්ලීම් අනුව තවත් මොනවා හරි පුංචි තෑග්ගක් එකතු කරන්න වගේ දේවල් උනත් කරලා දෙනවා. ..
Everblossom by RuKshi - Gifting Happiness 😊

Another wedding anniversary bouquet..Thank you for the order
03/02/2026

Another wedding anniversary bouquet..

Thank you for the order

Getting ready to go... 🌹🌹
29/01/2026

Getting ready to go... 🌹🌹

28/01/2026
28/01/2026

A Happy bloomer feedback..

මලක් කියන්නේ මලක් විතරක්ම නෙමේ... ආදරය.. සතුට.. හිතවත්කම.. මතක ... මේ හැම එකක්ම නියෝජනය කරන්න මලකට පුළුවන්...ඒ නිසයි අපි...
27/01/2026

මලක් කියන්නේ මලක් විතරක්ම නෙමේ...

ආදරය.. සතුට.. හිතවත්කම.. මතක ... මේ හැම එකක්ම නියෝජනය කරන්න මලකට පුළුවන්...

ඒ නිසයි අපි හැඟීම් බෙදාගන්න කෙනෙකුට මල් දෙන්නේ... ඒත්... වටිනා කෙනෙක්ගෙන් ලැබෙන ඒ මල හරි ඉක්මනින් පර වෙලා වේලිලා ගියාම ...

ඉතින්... ඒකට උත්තරයක් "Everblossom" අපි ළඟ තියෙනවා...

පර වෙලා යන මලක් වෙනුවට, මතකයක් විදිහට ලස්සනට ළඟ තියාගන්න පුළුවන් මල් පොකුරක ඔයාගේ ආදරය, ඔයාගේ හැඟීම තවරලා ආදරණීයයන් ට සතුට තෑගි කරන්න...

අපිට Wattsapp මැසේජ් එකක් දෙන්න...

EVERBLOSSOM - Gifting Happiness 😊

0761688596

Address

Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 13:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Everblossom by RuKshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category