04/08/2026
🥴කට්ටිය කොහොමද ඉතින්.....🥴🥴
🤭මොකද වෙන්නේ මේ ටිකේ....🤭
😉😉ඔන්න ඉතින් අපේ මල් ශොප් එකට අලුතෙන් ආයෙත් යාලුවෝ ගොඩාක් ආවා..🥴තව අය මග එන ගමන් තමයි ඉන්නේ.....🥴ඔයාලගේ හැම දේකටම ඕනේ කරන මල් හැම එකක්ම දැන් අපි ගාව තියෙනවා....😉😉😉😉😉
💐ක්‍රිශාන්ති
💐ජේබරා
💐හයිරින්ජා
💐මයිකල්
💐දම් මයිකල්
💐රතු,සුදු,කහ රෝස වගේම ටියුලිප් මලුත් තියෙනවා ඉතින්.....
🤭🤭🤭🤭ඔයාට ඕනේනම් මල් බොකී හදාගන්නත් පුලුවන්...🤭🤭🤭🤭
😉😉😉ලස්සනට පිපුණු ලස්සන මල් ටිකක් ගන්න එන්න නාවින්නේ ඉන්න සිත් රූ රටා අප වෙත....🤭🤭🤭🤭
🤪🤪මල් විතරක්මත් නෙමෙයි ඉතින්🤪🤪
😁Birthday items එහෙමත් තියෙනවා😁
📞කතා කරන්න:-(0715701852/0773581923)📞