RT Smart Living

RT Smart Living Your Trusted Destination for Modern Home Appliances
Home Essentials | Power Tools | Smart Appliances

🚚 Islandwide Delivery | 💵 Cash on Delivery

දැන් මොප් කරනවා කියන්නේ වෙනදා වගේ ඔයාගේ කාලයත් ශ්‍රමයත් නාස්ති කරන වෙහෙසකර වැඩක් නෙවෙයි !!කාර්යබහුල ජීවිතයට උපරිම පහසුවක...
23/06/2026

දැන් මොප් කරනවා කියන්නේ වෙනදා වගේ ඔයාගේ කාලයත් ශ්‍රමයත් නාස්ති කරන වෙහෙසකර වැඩක් නෙවෙයි !!

කාර්යබහුල ජීවිතයට උපරිම පහසුවක් එකතු කරමින් RT Smart Living වෙතින් ගෙන එන Flat Mop එක, ඔයාගේ දෛනික පිරිසිදු කිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම ලේසි කරනවා...✨

මේ බාල්දියේ වෙන වෙනම තියෙන කොටස් දෙක නිසා පිරිසිදු වතුරයි අපිරිසිදු වතුරයි එකට කලවම් වෙන්නෙත් නැහැ... ඒ වගේම, 360° මයික්‍රෝ ෆයිබර් මොප් හෙඩ් එක සහ දිගු කළ හැකි හැඬලය (Extendable Handle) නිසා ඇඳන් හෝ කබඩ් යට වැනි අපහසුම ස්ථාන පවා හරිම පහසුවෙන් පිරිසිදු කරගන්න පුළුවන්. බිම පිසදැමූ සැණින් වේළෙන නිසා ලිස්සා යාමේ අනතුරු ද වළක්වනවා.

💰 මිල : රු. 8,449/= පමණයි
🚚 දිවයින පුරා නොමිලේ බෙදා හැරීම (Free Delivery)
💵 Cash On Delivery (COD) පහසුකම් සහිතයි

ගෙදර වැඩ ලේසි කරගන්න මේ Flat Mop එක ඔයාගේ කරගන්න, අපේ WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාලා ඕඩර් එක වෙන් කරගන්න! 💬

📲 WhatsApp: +94705219445
📞 ඇමතුම් සඳහා: +9476287470

23/06/2026

ගෙවල් මොප් කරලා ඉවර වෙද්දී ඇඟට දැනෙන මහන්සිය නිසාම දැන් ගෙදර පිරිසිදු කරන වැඩේ එපා වෙලාද?

ඒ හැම ප්‍රශ්නයකටම ස්මාර්ට් විසඳුමක් විදිහට RT Smart Living වෙතින් ඔයාලට ලැබෙන 360° Spin Mop එකෙන්, කිසිම මහන්සියක් නැතුව විනාඩි ගාණකින් මුළු නිවසම දිලිසෙන්න සුද්ද කරගන්න පුළුවන්.

මොප් බාස්කට් එක ඇතුළෙම තියෙන ස්පින් සිස්ටම් එක නිසා මොප් එක තියලා ප්‍රෙස් කරපු ගමන් වතුර සේරම ක්ෂණිකව මිරිකිලා වේලිලා එනවා වගේම, 360° කැරකෙන මයික්‍රෝ ෆයිබර් හෙඩ් එක සහ දිගු කළ හැකි හැඬලය නිසා ඇඳන්, කබඩ් යට තියෙන ඕනෑම දූවිලි පැල්ලමක් පහසුවෙන් අයින් කරන්න පුළුවන්.

🔥 මිල: රු. 8,499/= පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම (Free Delivery).
📦 Cash On Delivery Available

Stock ඉවර වෙන්න කලින් අදම WhatsApp Message එකක් දාලා ඔයාගෙ Order එක වෙන් කරගන්න.
📲 WhatsApp: +94705219445
📞 ඇමතුම් සඳහා: +94762874703

හැමදාම මොප් එක අත් දෙකෙන් මිරිකලා, කොන්ද රිදීගෙන ගෙවල් මොප් කරලා ඇති වෙලාද? 🧹360 Spin Mop එක නිසා බිම මොප් කරන එක දැන් අ...
22/06/2026

හැමදාම මොප් එක අත් දෙකෙන් මිරිකලා, කොන්ද රිදීගෙන ගෙවල් මොප් කරලා ඇති වෙලාද? 🧹

360 Spin Mop එක නිසා බිම මොප් කරන එක දැන් අමාරු වැඩක් නෙවෙයි

ගෙදර දොරේ වැඩ එක්ක කාර්යබහුල වෙලා ඉන්න ඔයාට RT Smart Living වෙතින් ගෙන එන 360° Spin Mop එක සමඟ දැන් අඩු වෙහෙසකින් සහ ඉතා ලේසියෙන් ඔබේ නිවසත් පිරිසිදු කරගන්න පුළුවන්.

✅ Extendable Handle එක නිසා තමන්ට අවශ්‍ය උසට හදාගන්න පුළුවන්
✅ එක් ප්‍රෙස් එකකින් මොප් එක තත්පර ගානෙන් හොඳටම වේලිලා මිරිකිලා එනවා.
✅ ශක්තිමත්බව හා දිගු කල්පැවැත්ම
✅ Wheels සමඟ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක.

🔥 මිල: රු. 8,499/= පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම (Free Delivery).
📦 Cash On Delivery Available

තොග සීමිත නිසා මේ කොලිටි Spin Mop එක ඔයාගෙ කරගන්න අදම WhatsApp Message එකක් දාලා ඔයාගෙ Order එක වෙන් කරගන්න.

📲 WhatsApp: +94705219445
📞 ඇමතුම් සඳහා: +94762874703

ගෙදර මොප් කරන එක තාමත් අමාරු වැඩක්ද? 🧹පරණ මොප් එකක් පාවිච්චි කරද්දී බිම වේලෙන්න ගොඩක් වෙලා යනවා වගේම, හරියට කුණු අයින් ව...
22/06/2026

ගෙදර මොප් කරන එක තාමත් අමාරු වැඩක්ද? 🧹

පරණ මොප් එකක් පාවිච්චි කරද්දී බිම වේලෙන්න ගොඩක් වෙලා යනවා වගේම, හරියට කුණු අයින් වෙන්නෙත් නැහැ... ඒත් මේ අලුත් 360 Spin Mop එකෙන් දැන් ඒ හැම කරදරයක්ම ඉවරයි.

මේකේ විශේෂත්වය තමයි, මොප් එකේ වතුර ටික හොඳට මිරිකලා ගන්නත් බාල්දිය ඇතුලෙම ස්පින් සිස්ටම් එකක් ලැබෙන එක.
ඔයාලට තියෙන්නේ මොප් එක බාල්දියට තියලා පොඩ්ඩක් ප්‍රෙස් කරන්න විතරයි; තත්පර ගානෙන් මොප් එක හොඳටම වේලිලා මිරිකිලා එනවා.
මේකේ තියෙන Extendable Handle එක නිසා තමන්ට අවශ්‍ය උසට හදාගන්න පුළුවන් වගේම, 360° කැරකෙන මොප් හෙඩ් එක නිසා ඇඳන් යට, කබඩ් අස්සේ තියෙන ඕනම කුණු පැල්ලමක් පහසුවෙන් සුද්ද කරගන්න පුළුවන්.

🔥 මිල: රු. 8,499/= පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම (Free Delivery).
📦 Cash On Delivery Available

Stock ඉවර වෙන්න කලින් අදම WhatsApp Message එකක් දාලා ඔයාගෙ Order එක වෙන් කරගන්න.

📲 WhatsApp: +94705219445
📞 ඇමතුම් සඳහා: +94762874703

Address

No:5/1 A, Siddamulla, Piliyandala.
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when RT Smart Living posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share