Heena.lk

Heena.lk Heena.lk is your go-to online book store for a diverse collection of books catering to every taste.

03/01/2026

සේලගිරි වරුණ - 2026

සේලගිරි අභිමන් - ඓතිහාසික ගල්බොක්ක සේලගිරි විහාරයේ වාර්ශික පෙරහර මංගල්‍යයට සමගාමීව විකාශනය කරන වාර්ථාමය වැඩසටහන

තවත් "හීනය'ක" එළිදැක්මක්.මල් පිපෙන හිරොෂිමා ( කාව්‍ය )- ඩිශාන් චතුරංග -මිලදීගන්න, මේ සබැඳියෙන් එන්න.,https://heena.lk/bo...
31/08/2024

තවත් "හීනය'ක" එළිදැක්මක්.
මල් පිපෙන හිරොෂිමා ( කාව්‍ය )
- ඩිශාන් චතුරංග -

මිලදීගන්න, මේ සබැඳියෙන් එන්න.,
https://heena.lk/book-details/70

වහිනවා ඇති එහෙත්.,හිත එහෙම කියනවා...උඹ තෙමෙන්'නැතිව ඇතිහොඳින් ඇති දන්නවාමට වඩා උණුසුමැ'ති;ඒ පපුව හිතෙනවා..,"ඉතින් උඹ සුව...
22/03/2024

වහිනවා ඇති එහෙත්.,
හිත එහෙම කියනවා...
උඹ තෙමෙන්'නැතිව ඇති
හොඳින් ඇති දන්නවා

මට වඩා උණුසුමැ'ති;
ඒ පපුව හිතෙනවා..,

"ඉතින් උඹ සුවෙන් ඇති.,
ඒක මට වටිනවා...!"



දඩබ්බරයාගේ දෙවැනි කවිපොත, "අනාරාධිත" තාමත් කියෙවුවේ නැද්ද ?

කියවන්න ඕන ද?

එහෙනම්,
www.heena.lk වෙබ් ලින්ක් එක දිගේ ඒ පැත්තට එන්න. එහෙමත් නැත්නම් 070 7 590 690 වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් තියන්න.

තැපෑලෙන් ආපු ආදරේ ❤_ _ _ _ _ _ _ _ _ _ _ _ 06.හිතුවක්කාර කොබයාශී,වැසිය යුතුම වේඔබ කවුළුවකොතෙක් සුන්දර වුවදඉන් පෙනෙන දර්ශ...
17/03/2024

තැපෑලෙන් ආපු ආදරේ ❤

_ _ _ _ _ _ _ _ _ _ _ _

06.

හිතුවක්කාර කොබයාශී,
වැසිය යුතුම වේ
ඔබ කවුළුව
කොතෙක් සුන්දර වුවද
ඉන් පෙනෙන දර්ශනය
හමා ඒ නම් ඔබ වෙත
ඉන් සීත සුළඟ හා
වියරු හිමකැට..!

_ _ _ _ _ _ _ _ _ _ _ _

"අවුරෝරා"
ශීත ධ්‍රැව ආලෝක ධාරාවක ප්‍රේමය.

ඕෂදා පාරමී හෙයියන්තුඩුව එයාගේ පළවෙනිම කවි පොතේ, කවිපොත කියවන අපේ හදවත් අන්න ඒ විදියට වචන වලින් පහුරුගානවා.

"අවුරෝරා"
කවි පොතකට ඒක මහ පුදුම නමක් ! මට හිතුනේම එහෙම. ඒත් කවි තරමටම ලස්සන එයාම ලියපු එයාගේ පෙරවදන ඇතුලේ ඒ පුදුමය රහක් කරනවා හරි අපූරුවට එයාම ❤

කියන්න දේවල්නම් තව කොච්චරද! ඒත් මම කැමති නෑ හුඟක් දේවල් කියලා ඔයාලගේ කියවීමේ තන්හාවට හානියක් කරන්න.

අරන්ම කියවන්න. පොතක් ඕනනම් ඕෂදාට ඉන්බොක්ස් පනිවිඩයක් තියන්න.

එහෙමත් නැත්නම් heena.lk වස්ට්ස්ඇප් එකට එන්න 0707590690 වෙන් ❤

ලංකාව වටේටම, එයාලා ඉගිලෙන්න ලේස්තිවෙන ගමන්.(ගෝමර නෙවෙයි පොතු කබර - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්. /මදුරාවතී නම් තාරකා රට...
09/03/2024

ලංකාව වටේටම, එයාලා ඉගිලෙන්න ලේස්තිවෙන ගමන්.

(ගෝමර නෙවෙයි පොතු කබර - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්. /
මදුරාවතී නම් තාරකා රටාව - ටිම්රාන් කීර්ති. )

අදම ඔයාලගේ පොතත් ඔයාගේ ගෙදරටම ගෙන්නවාගන්න.

එන්න අපේ වෙබ්එකට, එහෙමත් නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් තියන්න අපිට.

www.heena.lk
070 759 0690

කාට ද ඕන ? ❤www.heena.lk වෙබ් එකට එන්න. නැත්නම් 070 7 590 690 අපිට වට්ස්ඇප් පනිවිඩයක් තියන්න.
08/03/2024

කාට ද ඕන ? ❤

www.heena.lk වෙබ් එකට එන්න. නැත්නම් 070 7 590 690 අපිට වට්ස්ඇප් පනිවිඩයක් තියන්න.

"මදුරාවතී නම් තරු රටාව"කාව්‍ය සංග්‍රහය - ටිම්රාන් කීර්තිකියවන්න ආසාවෙන් මග බලන් ඉන්න පොතක් නේද ? ඉතින් ඇයි තවත් පරක්කු ව...
02/03/2024

"මදුරාවතී නම් තරු රටාව"
කාව්‍ය සංග්‍රහය - ටිම්රාන් කීර්ති

කියවන්න ආසාවෙන් මග බලන් ඉන්න පොතක් නේද ? ඉතින් ඇයි තවත් පරක්කු වෙන්නේ ?

අදම ඒ පොත ඔයාගේ කරගන්න ! අපි එවන්නම් "මදුරාවති ය" ගෙදරටම ☺️

වට්ස්ඇප් පනිවිඩයක් තියන්න.
නැත්නම් අපේ වෙබ් අ⁣ඩවියෙන් මිලදීගන්න.

070 759 0690
www.heena.lk

We are ready
28/02/2024

We are ready

අදහස් වචන වෙලා, වචන අකුරු වෙලා, අකුරු ප්‍රින්ට් වෙලා, පිටු එකතුවෙලා, කවර හැඩවෙලා පොතක් හැදෙන හැටි දැකලා තියනව ද ? "ගෝමර ...
26/02/2024

අදහස් වචන වෙලා, වචන අකුරු වෙලා, අකුරු ප්‍රින්ට් වෙලා, පිටු එකතුවෙලා, කවර හැඩවෙලා පොතක් හැදෙන හැටි දැකලා තියනව ද ?

"ගෝමර නෙවේ සුදු කබර" පොතක් වෙන හැටි ❤

පෙර ඇණවුම් සඳහා විමසන්න
070 759 0690
www.heena.lk

කැකුණ තොල් මත වියරුඌරු දල තියාසඳුන් ගොබ කලව උඩරකුසු නෙතු පියාහිතන්නැති වේලපහමං නොඑයි කියාවෙන කවුද පැණි බොනවමලට හොට තියා....
25/02/2024

කැකුණ තොල් මත වියරු
ඌරු දල තියා
සඳුන් ගොබ කලව උඩ
රකුසු නෙතු පියා
හිතන්නැති වේලපහ
මං නොඑයි කියා
වෙන කවුද පැණි බොනව
මලට හොට තියා....

මල තලයි රා ගලයි අතුරටයි අරියාදු
ජීවිතේ මල ගෙයක් මචං මට සල්ගාදු....!

- - - - - - - - - - - - - -- - - - - - - - -

ගෝමර නෙමෙයි සුදු කබර - පෙර ඇණවුම්

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් විසින් රචිත, "ගෝමර නෙවෙයි සුදු කබර" කාව්‍ය සංග්‍රහය මාර්තු මස පලවෙනිදා (01. 03. 2024) නිකුත්වේ.

(නිකුත්වන දිනය කලින් නොදන්වා වෙනස්විය හැක)

පොතෙහි මිළ = 650.00

තැපැල් මගින් ගෙන්වා ගැනීමේදී
(650.00 + 200.00 ) = 850.00

කුරියර් මගින් ගෙන්වා ගැනීමේදී
(650.00 + 380.00 ) = 1030.00

COD (පොත ලැබුනු පසු මුදල් ගෙවීම)
(650.00 + 380.00 ) = 1030.00

ගිණුම් අංකය
101001075757
HEENA PUBLISHERS (PVT) LTD
Nivithigala Branch.

එදිනටම ඔබගේ පිටපත ගෙදරටම ගෙන්වාගැනීම සඳහා ඉහත සඳහන් කල ක්‍රම අතරින් ඔබගේ තෝරාගැනීම සිදුකර,

මුදල් ගෙවූ පසු ඔබගේ රිසිට්පත, ඔබට පොත ලබාගැනීමට අවශ්‍යය ක්‍රමය, පැහැදිලිව නම, ලිපිනය සහ දුරකථන අංකය අපට වට්ස්ඇප් පණිවිඩයක් තබන්න.
නැතිනම් අපේ වෙබ් අවකාශයට පිවිසෙන්න.

www.heena.lk
070 759 0690

Address

No. 10, Egodahenawaththa Road, Mampe
Piliyandala
10300

Telephone

+94707590690

Alerts

Be the first to know and let us send you an email when Heena.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Heena.lk:

Share

Category