03/08/2026
💍✨ Paper Cards Print කරලා එක එක අයට බෙදන්න ගිහින් කාලේ නාස්ති කරගන්න ඕන නෑ!Switch to Modern Digital Web Invitations! 📱🎉
ඔයාගෙ special day එකට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න , super fast & stylish විදියට Cool designe එක්ක Digital Web Invitation එකක් අදම හදාගන්න! 🌐💖
Wedding එකකට, Birthday party එකකට නැත්නම් Grand Opening එකකට වුනත් ඔයාට ගැලපෙනම Modern designs, Fast Delivery එක්ක අපි ready කරලා දෙනවා!
🔥 Why Choose Digital Web Invitations?
🌿 No Paper Cost: Card print කරන්න ලොකු ගාණක් waste කරන්න ඕන නෑ. 100% Budget-friendly!
💌 Just One Invitation for Everyone: එක Invitation link එකක් create කරලා, ඔයාගෙ හැම guest කෙනෙක්ටම WhatsApp, Messenger හෝ SMS හරහා යවන්න පුළුවන්!
📍 Google Map Navigation: Hall එක හොයාගන්න බැරුව අමුත්තන් අතරමං වෙන්නේ නෑ. One-click Google Map location included!
⏳ Live Countdown Timer: Event එකට තව දින ගණන countdown වෙන super cool look එකක්!
✅ Smart RSVP & Guest Count: Event එකට එන අමුත්තන් ගණන කලින්ම exact විදියට collect කරගන්න පහසුකම.
🎵 Favorite Music & Songs: Link එක open වෙනකොටම ඔයා ආසම Background Music / Song එක play වෙන්න add කරන්න පුළුවන්!
📱 Mobile Friendly Display: ඕනෑම Mobile phone screen එකක super clean & high-quality විදියට බලා ගන්න පුලුවන්.
⚡ Fast Delivery & Premium Outcome: ඉතා ඉක්මනින්, උසස්ම නිමාවෙන් යුතුව ලබාගත හැක.
📩 ඔයාගෙත් විශේෂ දිනයට අලුත්ම විදියේ Digital Invitation එකක් හදාගන්න ready ද?
අදම අපේ Page එකට Direct Message (DM) එකක් දාලා ඔයාගේ order එක වෙන් කරගන්න! 📥
📞 Call / WhatsApp: 072 989 2553
゚viralシ