Olly gifts

Olly gifts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Olly gifts, Gift Shop, 116/6, Batuwandara, Madapatha, Piliyandala.

🏷️ ඔයාත් ඔයාගෙ යාලුවට ලස්සන Gift එකක් අරන් දෙන්න හිතන් ඉන්න කෙනෙක්ද ?  🏷️ඔයාලගෙ  පරණ මතක එකතු කරලම ලස්සන Gift එකක් ඔයාගේ...
18/07/2025

🏷️ ඔයාත් ඔයාගෙ යාලුවට ලස්සන Gift එකක් අරන් දෙන්න හිතන් ඉන්න කෙනෙක්ද ?

🏷️ඔයාලගෙ පරණ මතක එකතු කරලම ලස්සන Gift එකක් ඔයාගේ හොදම යාලුවට දෙමුද 🎀

🏷️ එහෙනම් අපි ගාව තියෙනවා වෙනස් ✨හැබයි මාරම ලස්සන Gift එකක් ඔයාගේ යාලුවට දෙන්න 🎁

🎁🎀Olly Gift "3D Light New Edition "🎁🎀

🏷️මේක 3D විතරක් නෙමෙ lighting system එකකුත් තියෙනවා

🏷️ඔයාලට කැමති විදියට light එකේ පාටේ ඉදන් customize කරන්නත් පුලුවන්

🏷️එහෙනම් දැන්ම msg එකක් 📩Drop කරන් යන්න

🏷️මෙන්න අපේ Number එක ☎️ 0770212635

_Olly gifts_ 🎁🎀
```Frame ur heart```
Olly gifts

🔰  ඔබත් ලගම එන උපන්දිනයකට හොද තෑග්ගක් ගන්න ඉන්න  කෙනෙක්ද ?                 🔰 තාමත් අතේ තියෙන මුදලට  හිතට සෙට් වෙන තෑග්ගක...
17/07/2025

🔰 ඔබත් ලගම එන උපන්දිනයකට හොද තෑග්ගක් ගන්න ඉන්න කෙනෙක්ද ?

🔰 තාමත් අතේ තියෙන මුදලට හිතට සෙට් වෙන තෑග්ගක් හම්බුනේ නැද්ද ?

🔰 එහෙනම් අතේ තියෙන මුදලට හිතේ තියෙන ආස විදිය ඔයාලට කැමති විදියට ගන්න පුලුවන් ඒ වගේම ලස්සන Gift අඩුවට ගන්න පුලුවන් තැනක් තමයි හම්බෙලා තියෙන්නෙ.

🔰අපි ගාව Rs550 ඉදන් ඔයාලට ගන්න පුලුවන් ලස්සන
✨ Box frame
✨Light Box frame
✨ 3D Box frame
✨ Large box frame
තව තව ජාති ගොඩක් තියෙනවා .

🔰 මෙන්න අපේ Number එක👇🏻☎️ 0770212635
දැන්ම msg එකක් Drop කරන්න

🎁olly gift🎀
_Frame ur heart_

Address

116/6, Batuwandara, Madapatha
Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Olly gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category