06/09/2026
🌹✨ ගුරු දිනයට ආදරණීය තෑග්ගක්... ✨🌹
අපේ ජීවිතයට දැනුම, මඟපෙන්වීම සහ ආදරය ලබාදෙන ආදරණීය ගුරුවරුන්ට ❤
මෙවර ගුරු දිනයේදී ඔබේ ආදරයත් කෘතඥතාවයත් එක් කරමින් "Handmade Ribbon Rose Bouquet" එකක් තිළිණ කරන්න. 🎁
කැමති පාට වලින්, කැමති ප්‍රමාණයක් Costomize කරලා හදාගන්න පුළුවන්.
📩 ඔබේ ආදරණීය ගුරුවරයා/ගුරුවරිය වෙනුවෙන් අදම ඔබේ Bouquet එක වෙන්කරවා ගන්න.
🚚 Island wide delivery
📩 Inbox us today to place your order.
📱 WhatsApp 076 183 6848
Nima Creations
#ගුරුදිනය