19/06/2026
Gifs & More 35th Order Dispatched 🎀
📲 076 968 5408 whatsapp පැත්තට ඇවිල්ලා මේ වගේ ලස්සන order එකක් දාගන්න ඔයාටත් පුළුවන්..
මේ ලස්සන tea pot with tea cup set 1 ගියේ බදුල්ල ඉන්න ආදරණීය නංගී කෙනෙක්ට. Thank you මාව විශ්වාස කරලා ඕඩර් එක දැම්මට.. 💝
So thank you for contacting us..
Stay with for more deals from Gifs & More 💝