03/07/2026
🎉 විවෘතයි! 🎉
🍽️ Athukorala Kitchen by Food Mart වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!
උණුසුම් රසවත් කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, ඩෙවල් සහ තවත් රසවත් ආහාර රැසක් දැන් ඔබ වෙනුවෙන්.
🕑 විවෘත වේලාව: ප.ව. 2.00 සිට අලුයම 2.00 දක්වා
📍 ස්ථානය: ගොඩවෙල (People's Bank අසල)
✨ රසවත් ආහාරයක් සමඟ ඔබේ දවස තවත් රසවත් කරගන්න.
📦 Take Away
අදම පැමිණ ඔබේ ප්‍රියතම රසය අත්විඳින්න! ❤️🔥