FoneStop Mobile Shop

FoneStop Mobile Shop Discover the latest smartphones & premium mobile accessories at FoneStop. Excellence in every touch.

♥️ 1st Anniversary ♥️Thank you all of you 🙏        Contact us  :- 076 881 1921Visit :-No 09, Kurunegala Road,Polgahawela
21/08/2026

♥️ 1st Anniversary ♥️

Thank you all of you 🙏



Contact us :- 076 881 1921
Visit :-No 09, Kurunegala Road,Polgahawela

🔥OMS එකෙන් ආව OTG ADAPTER ටික🔥⭕️Micro⭕️Type C⭕️Lightningහැම වර්ගෙකින්ම OTG ADAPTER ගොඩක් තියෙනව.මේ සේරම හොදම කොලිටියෙන් ...
20/06/2026

🔥OMS එකෙන් ආව OTG ADAPTER ටික🔥

⭕️Micro
⭕️Type C
⭕️Lightning

හැම වර්ගෙකින්ම OTG ADAPTER ගොඩක් තියෙනව.මේ සේරම හොදම කොලිටියෙන් වගකීමක් එක්කමයි අපි දෙන්නෙ

ඇවිත්ම බලන්න 🤩

FoneStop Mobile Shop Polgahawela
All your needs in one stop 🛑

iPhone වලට අලුතෙන්ම ආව Privacy Tempered සෙට් එක... 🔥Up ⬆️ to 11 Pro Maxහැමතැනම නැති අලුත් පරණ phone model හැමඑකටමTempere...
11/06/2026

iPhone වලට අලුතෙන්ම ආව Privacy Tempered සෙට් එක... 🔥

Up ⬆️ to 11 Pro Max

හැමතැනම නැති අලුත් පරණ phone model හැමඑකටමTempered වර්ග ගොඩක් අපි ලග තියෙනව. ඇවිත්ම බලන්න.

゚viralシ

X-Pert එකෙන් ආව අලුත්ම Bluetooth Wireless Neck Band සෙට් එක. ✌️Bluetooth Version : V5.4Effect Distance : 10MStandby Time...
14/05/2026

X-Pert එකෙන් ආව අලුත්ම Bluetooth Wireless Neck Band සෙට් එක. ✌️

Bluetooth Version : V5.4
Effect Distance : 10M
Standby Time : 1800h
Talking Time : 21h (Volume 70%)
Listening Time : 20h (Volume 70%)
Headphone Charging Time : 1.3h
Battery Type : Polymer Battery
Battery Capacity : 200mAh
Profile : HFP/A2DP/HSP/AVRCP

මේ ඔක්කොම තියෙන Quality භාණ්ඩයක් තමයි ඉතින් 🔥

මේව FoneStop Mobile Shop එකෙන් විතරයි 🤩

ඔන්න කොල්ලො ටිකට හරියන්න අලුත්ම Back Cover සෙට් එකක් ආව.. 🔥💪කොලිටි බඩු.. Fast models ටිකට විතරයි ගෙනාවෙ. ඉල්ලුමට සැපයුම ...
13/05/2026

ඔන්න කොල්ලො ටිකට හරියන්න අලුත්ම Back Cover සෙට් එකක් ආව.. 🔥💪

කොලිටි බඩු.. Fast models ටිකට විතරයි ගෙනාවෙ. ඉල්ලුමට සැපයුම දෙනව 😉

කොල්ලනේ බඩු ඉවර වෙන්න කලින් ඇවිත් ගන්න 🤗

🔥 Kalobee Smart Watch Series 🔥 ඔන්න තවත් අලුත්ම Smart Watch Series එකක් ගෙනාව ඔයාලටඅලුත් වැඩ ගොඩක් තියෙන මාරම touch sens...
09/05/2026

🔥 Kalobee Smart Watch Series 🔥

ඔන්න තවත් අලුත්ම Smart Watch Series එකක් ගෙනාව ඔයාලට

අලුත් වැඩ ගොඩක් තියෙන මාරම touch sensitive එකක් තියෙන quality භාණ්ඩයක් තමයි.

අතටත් පහසු වගේම පාවිච්චි කරන්නත් හරිම ලේසී.

මාරම ලුක් එකක් තියෙන watch එකක් තමයි මේක. ඔෆිස් කිට් එකට වගේම කැශුවල් එකටත් මාරම සෙට්. 😎

විශේෂයෙන් කියන්ටෝනෙ මේකට අපි ඔයාලට ආස හිතෙන වගකීමක් දෙනව 🤩

ඉතින් ඇවිත් බලලම අරගෙන යන්න පුලුවන්. බැලුවොත් අරගන්නම හිතෙයි.

එන්න පොල්ගහවෙල වගකීමක් සහිතව බඩු ගන්න පුලුවන් හොදම phone shop එකට.

ඒ අපේ Fonestop Mobile Shop එකම තමයි.

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! 🙏🏾🌞
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! 🙏🏾🌞

13/04/2026

Motorola Edge 60 Fusion UV Tempered installation done ☑️

28/03/2026

iPhone වලටම අලුතින් ආව Mag Safe Jelly Silicon Back cover ටික. 🤗
ඉවර වෙන්න කලින් අරගන්න 😇
ලස්සන කලර්ස් ටිකක් තියෙනව. iPhone වලට විතරයි 🍎

Address

No 09, Kurunegala Road
Polgahawela
60300

Website

Alerts

Be the first to know and let us send you an email when FoneStop Mobile Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share