UW Cosmetics

UW Cosmetics 💄 ඔබේ Beauty Journey එකේ විශ්වාසවන්තම තේරීම
🌸 Cosmetics | Skincare | Beauty Essentials
💖 Quality Products • Affordable Prices
🚚 Islandwide Delivery 📦

🔺තද කළු ලප, කුරුලෑ කැළැල් මකා ගැනීමට🔺දන හිස්වල තද කලු පැහැය ඉවත් කිරීමට 🔺කකුල් වල 🍓 skin එකට 🔺හිස්සොරි අඩුකිරීමට🔺අත් යට ...
08/09/2026

🔺තද කළු ලප, කුරුලෑ කැළැල් මකා ගැනීමට
🔺දන හිස්වල තද කලු පැහැය ඉවත් කිරීමට
🔺කකුල් වල 🍓 skin එකට
🔺හිස්සොරි අඩුකිරීමට
🔺අත් යට කලු පැහැයට (dark under arm)

​සමේ මතුපිට ඇති මැරුණු සෛල ඉවත් කර (exfoliation), සමේ අඳුරු ලප හා කැළැල් ඉක්මනින් මකා දමා ඒකාකාරී පැහැපත් බවක් ලබාගන්න තියෙන බලගතුම combination එකක් තමයි The Ordinary Glycolic Acid 7% Toning Solution (240ml) සහ The Ordinary Alpha Arbutin 2% + HA කියන්නේ.

​මේ නිෂ්පාදන දෙකෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න නම් ඒවා නිවැරදි පිළිවෙලට භාවිතා කිරීම ඉතා වැදගත්!

​🌟 මේ Combination එකෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits)
​• මැරුණු සෛල ඉවත් කර පැහැපත් බව ලබා දීම (Exfoliation & Brightening): Glycolic Acid (AHA) මඟින් සමේ මතුපිට අඳුරු වී ඇති මැරුණු සෛල ස්ථරය මෘදුව ඉවත් කර, අලුත් පැහැපත් සම මතු කරයි.
• තද කළු ලප සහ කැළැල් ඉක්මනින් මැකී යාම: Glycolic Acid මඟින් සම මතුපිට පිරිසිදු කරයි
• සමේ මතුපිට මෘදු වීම (Smooth Skin Texture): මුහුණේ, කිහිලි, ගෙල හෝ ශරීරයේ අඳුරු/රළු වූ ස්ථාන වල (rough texture) රළු බව නැති කර සම ඉතා මෘදු කරයි.
• සිදුරු පිරිසිදු වීම: Glycolic Acid මඟින් සිදුරු වැසී තිබීම (clogged pores) වළක්වා කුරුලෑ ඇතිවීම අවම කරයි

💯 original product
From qatar sepora 🫶

ඔන්න අපේ page එකේ මේ මාසේ අවසානෙට වැඩිම point තියන කෙනාට 🫦 blam එකයි hair tonic එකක් දෙනවා කීවා Sanjeewa Nuwan Kumara මෙ...
03/09/2026

ඔන්න අපේ page එකේ මේ මාසේ අවසානෙට වැඩිම point තියන කෙනාට 🫦 blam එකයි hair tonic එකක් දෙනවා කීවා Sanjeewa Nuwan Kumara
මෙයා තමාඅ වැඩිම point අරන් තියෙන්නෙ

Ordinary hair serum  💯ඔයාගෙ කොන්ඩෙ වැවෙන්න හොද serum එකක් මේක Rs 7500 දුන්න මේක Rs 3500 දෙනවා stock ඉවර කරන්න නිසා දෙකක්...
03/09/2026

Ordinary hair serum 💯
ඔයාගෙ කොන්ඩෙ වැවෙන්න හොද serum එකක් මේක
Rs 7500 දුන්න මේක Rs 3500 දෙනවා stock ඉවර කරන්න නිසා
දෙකක් ගත්තොත් 🫴
Rs 2900 දෙනවා එකක්
Order now 2/3 days delivery
පොඩි stock එකක් තියෙන්නෙ ළමයි ‼️

LOREAL FACE CREAM  🦋♥️Available product Pre order only  /
31/08/2026

LOREAL FACE CREAM 🦋♥️
Available product
Pre order only /

Maybelline Soft Matte Sunscreen Foundation  #120, 5/30ml, Long-Lasting Nourishing, 3-In-1, Weightless, Matte Flawless Fi...
30/08/2026

Maybelline Soft Matte Sunscreen Foundation #120, 5/30ml, Long-Lasting Nourishing, 3-In-1, Weightless, Matte Flawless Finish, Suitable For Oily Skin

Pre order only ‼️
Order now ✅

30/08/2026

ORDER NOW ✅
NEW STOCK AVAILABLE ♥️

G A R N I E 🍋N E W STOCK AVAILABLE ✅💯 original product  👉 uw cosmetics ♥️
30/08/2026

G A R N I E 🍋
N E W STOCK AVAILABLE ✅
💯 original product
👉 uw cosmetics ♥️

Body lotion 🦋මේ ඕනම එකක් ඔයාලට අපේ page එකෙන් ගන්න පුලුවන් for pre order only 100% original product
25/08/2026

Body lotion 🦋
මේ ඕනම එකක් ඔයාලට අපේ page එකෙන් ගන්න පුලුවන් for pre order only
100% original product

Order එකක් දාලා ටික දවසක් බලන් ඉන්න වෙනවා ඉතිම් ලංකාවට එනක්ම එත් best product 100% original product  Happy customer feed...
23/08/2026

Order එකක් දාලා ටික දවසක් බලන් ඉන්න වෙනවා ඉතිම් ලංකාවට එනක්ම
එත් best product 100% original product

Happy customer feedback 🥰

Sale ‼️Pre order only 👉0774637127     Rs 1990/=
22/08/2026

Sale ‼️
Pre order only 👉0774637127
Rs 1990/=

Address

Kurunegala, Polgahwela
Polgahawela
60300

Telephone

+94774637127

Website

Alerts

Be the first to know and let us send you an email when UW Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UW Cosmetics:

Shortcuts

Share