14/09/2026
හැම නිතරම මට මේ ටිකේ පේජ් එකට එන්න බැරිවුණා යම් යම් හේතු මත.දිගටම මගේ පේජ් එකත් එක්ක රැඳී ඉන්න.මට ඔයාලගෙ සපෝර්ට් එක ගොඩක් වටිනවා. දවසින් දවස followers ලා අඩුවෙනවා. මේ ගමන මට යන්න ඔයාලගෙ හයිය ඕනි... මාව Unfollow නොකර පුංචි like එකකින් සහයෝගයක් දෙන්න.