Beauty Gift

Beauty  Gift මගේ පුංචි පාට පාට ලෝකයට සාදරයෙන් පිළිගන්නවා..... එන්න ලස්සන ලමයෝ ඇවිත් බලන්න.... ගෙදරටම ගෙන්න ගන්න....❤දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී ❤❤
(95)

13/09/2026

🌸 හිමිදිරියේ අවදි වෙලා,
හොඳ සිතුවිලි කිහිපයක් හිතට එකතු කරගන්න… ❤️
ඒ සුන්දර සිතුවිලි එක්ක දවස පටන් ගත්තොත්,
දවස පුරාම හිතට සතුටත්, සැනසීමත් පිරේවි. 🌿✨

සුන්දර සිතුවිලිවලින් පිරුණු,
වාසනාවන්ත සුබ දවසක් වේවා! 🌸🙏

12/09/2026

Trend එකට 🤭
80 දශකයේ අපි තුන්දෙනා ❤️😘

සුවඳවත් මල් පෙති අතරින්හෙමින් හෙමින් හමන සුවඳක් වගේ… 🌸පිපුණු මල් දකින හැම මොහොතකමහිතට දැනෙන ඒ නිහඬ සතුටවචනවලින් කියා නිම...
12/09/2026

සුවඳවත් මල් පෙති අතරින්
හෙමින් හෙමින් හමන සුවඳක් වගේ… 🌸
පිපුණු මල් දකින හැම මොහොතකම
හිතට දැනෙන ඒ නිහඬ සතුට
වචනවලින් කියා නිම කරන්න බැරි තරම් සුන්දරයි… 💐🤍

Good morning ලස්සන ලමයෝ ❤️🥰

10/09/2026

සුබ උදෑසනක්! 🌸☀️
අද දවස ඔබේ හිතට සැනසීමත්, ජීවිතයට සතුටත්, හැම බලාපොරොත්තුවකටම ලස්සන ආරම්භයක්ත් ගෙන එන සුන්දර දවසක් වේවා! 💕

10/09/2026

වෙහෙසෙන දවස් තිබුණත්,
හයියෙන් අල්ලගෙන ඉස්සරහට යමු…
ජීවිතේ දිනන්නෙ අත්නොහරින අයයි. ❤️🌿
Good morning 🥰🌸 ලස්සන ලමයෝ ❤️🥰

08/09/2026

ජීවිතේ කොච්චර අමාරු වුණත්,
අදට වඩා ලස්සන හෙටක් වෙනුවෙන්
හිතට ශක්තියක් අරගෙන ඉදිරියටම යන්න. 🌿

ඔයාට බැරි දේවල් ගැන නොහිතා,
ඔයාට පුළුවන් දේවල් විශ්වාස කරන්න.
හෙමින් හරි, නවතින්නේ නැතුව යන්න…
ඔයාගේ දවස අනිවාර්යයෙන්ම එනවා. ❤️✨

Good morning lassana lmayo❤️😘

08/09/2026

දන්නවාද රත්තරන්… අද ඔයාගේ උපන්දිනය. ❤️‍🩹

අද ඔයා මේ ලෝකේ හිටියා නම්, අද දවස ඔයාගේ හිනාවෙන් පිරුණු ලස්සන දවසක් වෙන්න තිබුණා. ඒත් ඒ අවාසනාවන්ත ඇක්සිඩන්ට් එකෙන් ඔයා අපිව දාලා ගියේ නැත්තම්… අදත් ඔයා අපි අතරේ ඉන්න තිබුණා. ඔයාගේ උපන්දිනයට අපිට ඔයාව ළඟින් තියාගෙන සුබ පතන්න තිබුණා.

ඔයා නැතිව ගෙවෙන හැම දවසක්ම හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් හිස්කමක් එක්ක. විශේෂයෙන්ම අද වගේ දවසක ඒ වේදනාව තවත් තදින් දැනෙනවා.

මගේ රත්තරන්… ඔයා ජීවත් වෙලා හිටපු කාලේ කාටවත් කරදරයක් නොකර, හොඳින් ජීවත් වුණා කෙනෙක් .මතු උපදින කිසිදු භවයක දි මෙවන් අකල් මරණයක් නොම වේවා… ... අපි කරන පිං සියල්ලම ඔයාට ලැබිලා හොද ආත්මයක උපත ලබන්න පින වැඩි වේවා…

ඔයාට මේ සංසාර ගමනේ තවත් දුකක්, වේදනාවක් නොලැබේවා. බුදු දහමේ සත්‍යය අවබෝධ කරගෙන, උතුම් නිවන් සුවය අත්කරගන්නට වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… ඔයාට උතුම් නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏

මගේ රත්තරන්… අද ඔයාගේ උපන්දිනය.
අපිට ඔයාව නැති වුණත්, අපේ මතකවලින් ඔයාව කවදාවත් නැති වෙන්නේ නැහැ. 🥺❤️‍🩹🙏 Namal Rathnayaka Sandamali Dharmasiri

🌸☀️ සුබ උදෑසනක්! ☀️🌸අද දවස හිතට සැනසීමක්,මුවට සිනහවක්,ජීවිතයට සුන්දර මතකයක්එක් කරන ලස්සන දවසක් වේවා! 💕✨ඔබේ හිතේ තියෙන හැ...
08/09/2026

🌸☀️ සුබ උදෑසනක්! ☀️🌸

අද දවස හිතට සැනසීමක්,
මුවට සිනහවක්,
ජීවිතයට සුන්දර මතකයක්
එක් කරන ලස්සන දවසක් වේවා! 💕✨

ඔබේ හිතේ තියෙන හැම හොඳ බලාපොරොත්තුවක්ම ඉටුවේවා! 🙏🌷

07/09/2026

#මගේ_රත්තරං_මැණිකට_නිදුක්_නිරෝගී_වාසනාවන්ත_සතුටින්_පිරුණු_සුබම_සුබ_උපන්දිනයක්_වේවා! 🎂❤️

ඔයාගේ පුංචි හිතේ තියෙන හැම ලස්සන පැතුමක්ම ඉටුවෙලා, හැමදාමත් සිනහවෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා අම්මි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️
මගේ රත්තරං මැණික, ❤️

අම්මිට පුළුවන් විදිහට පුංචි පුංචි දේවල් හරි අරගෙන දීලා, ඒ දේවල්වලින් ඔයාගේ පුංචි හිත සතුටු වෙනවා දකින එක තමයි අම්මිගේ ලොකුම සතුට, පුතේ. 🥺❤️

මගේ මැණික වෙනුවෙන් අම්මිට පුළුවන් උපරිමයෙන් මහන්සි වෙන්නේ, ඔයාව ලොකු කරගන්නත්, ඔයාගේ හෙට දවස ලස්සන කරන්නත් තමයි. ඔයාගේ පුංචි සතුටක් වෙනුවෙන් වුණත් අම්මිට කරන්න පුළුවන් හැමදේම කරන්න හිතෙන්නේ ඒ නිසයි.

මගේ මැණිකගේ ඇස්වලට කවදාවත් දුකක් එන්න එපා. පුංචි දේකටවත් ඔයාගේ හිත රිදෙන්න එපා. හැමදාමත් සතුටින්, සිනහවෙන් ඉන්න ලැබෙන්න කියලා අම්මි හදවතින් ප්‍රාර්ථනා කරනවා. 🙏❤️

ඔයාගේ සතුට තමයි අම්මිගේ ලොකුම සතුට, මගේ රත්තරං මැණික. ❤️

07/09/2026

🌸 සුන්දර සිනහවකින්, සතුටින් පිරුණු ලස්සන දවසක් වේවා! 💕
ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන, හිතට සැනසීම ගෙනෙන වාසනාවන්ත දවසක් වේවා! 🌿✨

Address

25mail Post
Polonnaruwa

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Gift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share