Daisy Cutes.

Daisy Cutes. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daisy Cutes., Arts & Crafts Store, No 5/A, Maithreegama , Aselapura, Polonnaruwa.

Hand made felt items and pillows
*cot mobiles
*cot pillows
*wall hangers
*sofa pillows
*decorated gift pillows
*felt sticker
ලස්සන කියුට් අයිටම් වලට ආස අයට තෑගි දෙන්න ලස්සන පිලෝස් ,ඔයාගෙ විෂේශ පොත් වලට ෆෙල්‍ට් කවර,බබාට බර කිරන බෑග්

මගෙ බෑග් එකතුවෙන් කීපයක්❤️ ආසම එක මොකද්ද ??😊 ඕන ඩිසයින් custemize  කරගන්න whatsapp මැසේජ් එකක් දාන්න..📩0740584934
13/09/2026

මගෙ බෑග් එකතුවෙන් කීපයක්❤️
ආසම එක මොකද්ද ??😊

ඕන ඩිසයින් custemize කරගන්න whatsapp මැසේජ් එකක් දාන්න..📩
0740584934

රීච් බැහැලා තියෙන වෙලාවක මට කමෙන්ට් එකක් දාන අයට වැඩි වැඩියෙන් ලැබේවා😉🙏
12/09/2026

රීච් බැහැලා තියෙන වෙලාවක මට කමෙන්ට් එකක් දාන අයට වැඩි වැඩියෙන් ලැබේවා😉🙏

Good morning මේක මොන වගේ එකක් ද කියලා හරියටම උත්තරේ දීලා දොරදෙකේ ශීතකරනයක් දිනාගන්න.🤭
12/09/2026

Good morning
මේක මොන වගේ එකක් ද කියලා හරියටම උත්තරේ දීලා දොරදෙකේ ශීතකරනයක් දිනාගන්න.🤭

ඊයෙ පිටත් උනු හා පැටියා😘මේ වගේ ලස්සන බෑග් එකක් ඕන අම්මලා මේ පැත්තට එන්න... 0740584934 📩
11/09/2026

ඊයෙ පිටත් උනු හා පැටියා😘
මේ වගේ ලස්සන බෑග් එකක් ඕන අම්මලා මේ පැත්තට එන්න...

0740584934 📩

පැටියත් එක්කම එළියට බහින අම්මලාටම හැදුණු අපූරු නිර්මාණයක්... 🌸✨​පුංචි පැටියත් එක්ක ක්ලිනික් එකකට, නැත්නම් පොඩි ගමනක් යන්...
10/09/2026

පැටියත් එක්කම එළියට බහින අම්මලාටම හැදුණු අපූරු නිර්මාණයක්... 🌸✨

​පුංචි පැටියත් එක්ක ක්ලිනික් එකකට, නැත්නම් පොඩි ගමනක් යන්න ලෑස්ති වෙද්දි අම්මලා මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි බබාගේ අත්‍යාවශ්‍ය බඩු ටික (clinic පොත, බර කිරන බෑග් එක, ඩයපර්, බෝතල්, ඇඳුම්) පිළිවෙළකට දාගන්න හොඳ, ඉඩකඩ තියෙන බෑග් එකක් හොයාගන්න එක.

ඒකට ලස්සන විසඳුමක් Daisy cutes වෙතින් මම ගෙනාවා😍

මේ බෑග් ඔයාට ඕන විදිහට custemized කරගන්න පුළුවන් ඔන්න..
ඔයාලගේ පැටියා වෙනුවෙන් මේ වගේ ලස්සන, කල්පවත්නා බෑග් එකක් මසාගන්න ඔයාලත් කැමතිද? එහෙනම් අපිට දැන්ම මැසේජ් එකක් දාලා ඕඩර් එක දෙන්න

0740584934 whatsapp 📩

​

09/09/2026

පිටත්ව ගිය මේ මාස පළමු ඕඩර් එක😊

මේක එයාට ඕන කියපු මගෙ නොවන ඩිසයින් එකක්. (මුල් අයිතිය මගෙ නෙවේ)මම ලස්සනට ඒක හදල දුන්නා ඉතිම්😊
ඔයාගෙ බබාගෙ පොත් කවරයත් ඉක්මනින් ඕඩර් කරන්න...
whatsapp 0740584934

thank you for your lovely order🙏❤️

යවන්න හිතෙන් නැති මගෙ පැංචො🐥😘
09/09/2026

යවන්න හිතෙන් නැති මගෙ පැංචො🐥😘

පිටත්ව ගිය මේ මාස පළමු ඕඩර් එක😊මේක එයාට ඕන කියපු මගෙ නොවන ඩිසයින් එකක්. (මුල් අයිතිය මගෙ නෙවේ)මම ලස්සනට ඒක හදල දුන්නා ඉත...
09/09/2026

පිටත්ව ගිය මේ මාස පළමු ඕඩර් එක😊

මේක එයාට ඕන කියපු මගෙ නොවන ඩිසයින් එකක්. (මුල් අයිතිය මගෙ නෙවේ)මම ලස්සනට ඒක හදල දුන්නා ඉතිම්😊
මේ ඕඩර් එකට හෙඩ් බෑන්ඩ් එකකුත් යනවා🎀
🐥අර ඉන්න චූටි කුකුල් පැටියා නම් යන්නෙ මගෙ ආදරේ අරං😘

ඔයාගෙ බබාගෙ පොත් කවරයත් ඉක්මනින් ඕඩර් කරන්න...
whatsapp 0740584934

thank you for your lovely order🙏❤️

👶✨ ක්ලිනික් පොතට කවරයක් කියන්නෙ දවසක ලස්සන මටක එකතුවක තවත් එක මතකයක් වෙන දෙයක්🥺😍මේ...​ස්මාර්ට් අම්මලාගේ අලුත්ම තේරීම! සා...
08/09/2026

👶✨ ක්ලිනික් පොතට කවරයක් කියන්නෙ දවසක ලස්සන මටක එකතුවක තවත් එක මතකයක් වෙන දෙයක්🥺

😍මේ...​ස්මාර්ට් අම්මලාගේ අලුත්ම තේරීම! සාමාන්‍ය කවර ඉක්මනින් ඉරෙන නැතිනම් අපවිත්‍ර වන නිසා, ඔබේ පුංචි දරුවාගේ ක්ලිනික් පොතට ලැබිය යුතුයි...👌😎 නියම ආරක්ෂාවක් වගේම ලස්සන පෙනුමක්.

අපේ book cover වල විශේෂතා..

​✨ ඉතා උසස් තත්වයේ ෆෙල්ට් (Felt) ද්‍රව්‍යයෙන් අතින්ම නිර්මාණය කළ,
✨ කල් පවතින නිමාව
✨ පැටියාගේ නම හෝ ලස්සන මෝස්තරයකින් Customized කරගත හැකි වීම
🌼 සාධාරණ මිල ගනන්
​ඔබේ දරුවාගේ අනාගත මතකයන් ලස්සනට අරන් යන්න අදම මේ අපූරු ක්ලිනික් බුක් කවර් එකක් ඔබේ කරගන්න
​💌 මිල ගණන් සහ විස්තර දැනගන්න අපිට දැන්ම whatsapp එකක් දාන්න! 📩0740584934
​

ඔයාට මේ පෝස්ට් එක පේනවනම් ලයික් එකක් දාන්නකො😩මට තේරෙන් නෑ ළමයි😣 වැඩ කරොත් පේජ් එක මග ඇරෙනවපේජ් එකේ ඒවා කර කර හිටියම වැඩ ...
08/09/2026

ඔයාට මේ පෝස්ට් එක පේනවනම් ලයික් එකක් දාන්නකො😩
මට තේරෙන් නෑ ළමයි😣
වැඩ කරොත් පේජ් එක මග ඇරෙනව
පේජ් එකේ ඒවා කර කර හිටියම වැඩ මග ඇරෙනව
ඔය දෙකම බැලන්ස් කරන්න ගියාම බබාගෙ වැඩ මග ඇරෙන්න යනව
තුනම බැලන්ස් කරං ගෙදර වැඩත් කරගන්න ගියාම මාව මග ඇරෙනව
ඔක්කොම සමබරව කරං යන්න හැමදාම ට්‍රයි කරනව. දවස් ගෙවෙනව..
ඒත් මේ ගමන කොහොම හරි යන්න ඕන 🥺

පේජ් එකේ රීච් බහින්න දෙන්න එපා මේක පේන කෙනෙක් ඉන්නවනම් ලයික් එකක් දාන් යන්න..😩

Address

No 5/A, Maithreegama , Aselapura
Polonnaruwa

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 06:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Daisy Cutes. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share