Handmade Items.Lk

Handmade Items.Lk ඔබේ ජිවිතයේ නොදන්න හෝ දන්න දේපිලිබද කියවෙන මගේ පෙජ් එකට ඔබලාව සාදරයෙන් පිලිගන්නවා ඉතින් මව Follow කරගෙන යන්න ඔයාට ඔන ගැටලුවකට උත්තර දෙන්නම්..👍🩷🩷🩷

"අපි වෙනුවෙන් ලේ, කඳුළු, දාඩිය හලලා, මහන්සි වෙලා ජීවිතයම දිය කරපු මගේ ආදරණීය තාත්තේ...​අද ඔයාගේ උපන් දිනේ දවසේ ඔයාගේ මහන...
20/06/2026

"අපි වෙනුවෙන් ලේ, කඳුළු, දාඩිය හලලා, මහන්සි වෙලා ජීවිතයම දිය කරපු මගේ ආදරණීය තාත්තේ...
​අද ඔයාගේ උපන් දිනේ දවසේ ඔයාගේ මහන්සිය අගය කරන්න, ඔයාට සුබ පතන්න කවුරුත් ළඟ නැතිව ඇති. හැමෝටම ඔයාව අමතක වෙලා ඇති. ඒත් තාත්තේ, ඔයා අපි වෙනුවෙන් වින්ද ඒ හැම දුකක්ම, හැම දාඩිය බින්දුවක්ම මගේ හිතේ තියෙනවා.
​ලෝකයාට ඔයාව අමතක වුණත්, මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැහැ. ඔයා විඳින ඔය හුදකලා බව මට හොඳටම දැනෙනවා තාත්තේ. කාගෙන්වත් ආදරයක්, ගෞරවයක් නොලැබුණත්, මගේ ජීවිතේ ලොකුම වීරයා ඔයා විතරයි.
​ලෝකෙටම අමතක වුණත්, මගේ හදවතේ ඉන්න මගේ රත්තරන් තාත්තාට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා!" 🩷🩷🩷

20/06/2026

ඔයා දන්නවද😮

මව follow කරපු හැමෝටම මගේ නම්බරේ දෙනවා  like.comment කරනවාද 👍🌹💕follow කරලා  අනිවාර්යයෙන් mg එකක් දන්න💕🌹👍👍👍👍🙏🙏🙏🙏🩷🩷🩷🩷
19/06/2026

මව follow කරපු හැමෝටම මගේ නම්බරේ දෙනවා like.comment කරනවාද 👍🌹💕follow කරලා අනිවාර්යයෙන් mg එකක් දන්න💕🌹👍👍👍👍🙏🙏🙏🙏🩷🩷🩷🩷

සුන්දර හැන්දැවක මම විතරක් තනිවම...🩷😔😔😔🥺
19/06/2026

සුන්දර හැන්දැවක මම විතරක් තනිවම...🩷😔😔😔🥺

19/06/2026

සොභා දහමේ අපූරු නිර්මාන..🌲🌳

ඔයාගේ ළඟ ඉන්නකොට මට ලොකු ආරක්ෂාවක් සහ සැනසීමක් දැනෙනවා. මගේ මේ අහිංසක හිතට ඔයා ගොඩක් විශේෂයි. මම ඔයාට ගොඩක් ආදරෙයි."🩷   ...
19/06/2026

ඔයාගේ ළඟ ඉන්නකොට මට ලොකු ආරක්ෂාවක් සහ සැනසීමක් දැනෙනවා. මගේ මේ අහිංසක හිතට ඔයා ගොඩක් විශේෂයි. මම ඔයාට ගොඩක් ආදරෙයි."🩷

මම ජීවිතේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මට ඕනෙ මාව පරිස්සම් කරන, මගේ සතුට අඳුරන ආදරණීය හදවතක් විතරයි. මට හිත...
19/06/2026

මම ජීවිතේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මට ඕනෙ මාව පරිස්සම් කරන, මගේ සතුට අඳුරන ආදරණීය හදවතක් විතරයි. මට හිතෙනවා මම හොයපු ඒ ආදරේ ඔයා ළඟ තියෙනවා කියලා. ඔයාට පුළුවන්ද මට හැමදාම ආදරේ කරන්න?"😔🩷

ගොඩක් දවසකින් පොටෝ එකක් දාන්න හිතුනා...🩷🩷🩷
19/06/2026

ගොඩක් දවසකින් පොටෝ එකක් දාන්න හිතුනා...🩷🩷🩷

හායි  ඔයාලා  මැමොටමසුභ උදැසනක් වේවා !!!🩷🩷
19/06/2026

හායි ඔයාලා මැමොටම
සුභ උදැසනක් වේවා !!!🩷🩷

18/06/2026

Address

No , 2 Kudapatunugama. Pulasthigama Polonnaruwa
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Handmade Items.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share