Chasi Creations

Chasi Creations 🚀 Next Gen Florist 🌈 Colors for every occasion 📥 Click 'Whatsapp' to bring nature home.

Please join us........
20/03/2026

Please join us........

"Taste the Vibe! ✨
Join us for the Grand Opening of Chasi Cafe & Foods."
Monday, March 23rd | ⏰ 07:30 AM
📍 New Town

හොඳම යාළුවාගෙ අත්තම්මා ඉල්ලපු පාට පාට ලස්සනම ඇණවුම....ස්තූතියි අත්තම්මා...❤️💙🤎❤💛💜️
28/02/2026

හොඳම යාළුවාගෙ අත්තම්මා ඉල්ලපු පාට පාට ලස්සනම ඇණවුම....
ස්තූතියි අත්තම්මා...❤️💙🤎❤💛💜️

ලස්සනම ලස්සන අළුත් වැඩක්.....එකක් මිලදී ගැනීමේදී 1200.00තුනක් මිලදී ගැනීමේදී 1000.00 බැගින්
14/02/2026

ලස්සනම ලස්සන
අළුත් වැඩක්.....

එකක් මිලදී ගැනීමේදී 1200.00
තුනක් මිලදී ගැනීමේදී 1000.00 බැගින්

ආදරණීය මාසයේ.......ඔබේ ආදරණීයන්සතුටු කරන්නටඔබට පහසු මිළටකැමති විදියටචසීගෙන් මල්........අදම ඔබේ ඇණවුම ලබා දෙන්න.
02/02/2026

ආදරණීය මාසයේ.......
ඔබේ ආදරණීයන්
සතුටු කරන්නට
ඔබට පහසු මිළට
කැමති විදියට
චසීගෙන් මල්........
අදම ඔබේ ඇණවුම ලබා දෙන්න.

චසී ගොඩක් සතුටින්......දුරකට යවපු පළමු ඇණවුම.....ලස්සන ටීචර් කෙනෙක්හැඩ කරන්නරාජගිරියට ගිය කොණ්ඩ කටු..........
27/01/2026

චසී ගොඩක් සතුටින්......
දුරකට යවපු
පළමු ඇණවුම.....
ලස්සන ටීචර් කෙනෙක්
හැඩ කරන්න
රාජගිරියට ගිය
කොණ්ඩ කටු..........

පුංචි යාළුවන්ගෙ ඇණවුම් ගොඩක්.......
27/01/2026

පුංචි යාළුවන්ගෙ
ඇණවුම් ගොඩක්.......

යාළුවෝ ගොඩක්කැමති වුන චසීගේ අළුත්ම මල් නිර්මාණ........කැමතිම පාටින් ඇණවුම් කරමු.......500.00
27/01/2026

යාළුවෝ ගොඩක්
කැමති වුන
චසීගේ අළුත්ම මල් නිර්මාණ........
කැමතිම පාටින්
ඇණවුම් කරමු.......
500.00

හොඳම යාළුවෙක්ගෙ පංතියෙ ගුරු මේසයහැඩ කරනඑයා........💙
27/01/2026

හොඳම යාළුවෙක්ගෙ
පංතියෙ ගුරු මේසය
හැඩ කරන
එයා........💙

ලොකු වැඩකටමහන්සි වෙනChasi Creations........
24/01/2026

ලොකු වැඩකට
මහන්සි වෙන
Chasi Creations........

Address

No 4/2, Sudarmarama Area, Ganangolla
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Chasi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category