LadyBug Home Needs

LadyBug Home Needs LadyBug Home Needs�
Everything your home needs under one roof �

🥤✨ කෙනෙක්ට දෙන්න තෑග්ගක් හිතාගන්න බැරිවද හිටියෙ??🙃🙃 ✨🥤💎 අලුත්ම Trendy Glass Collection එක අපෙන්! 💎☕ Iced Coffee | 🥤 Fres...
08/09/2026

🥤✨ කෙනෙක්ට දෙන්න තෑග්ගක් හිතාගන්න බැරිවද හිටියෙ??🙃🙃 ✨🥤
💎 අලුත්ම Trendy Glass Collection එක අපෙන්! 💎
☕ Iced Coffee | 🥤 Fresh Juice | 🍹 Mocktails | 🧋 Milkshakes
හැම Drink එකක්ම තවත් ලස්සනට & Premium Look එකකට 😍
🌿 ලස්සන Design
✨ Premium Finish
🏠 Home Use / Café / Gift එකකටත් Perfect!
💝 දැක්ක ගමන් ආස හිතෙන Design එකක්!
“බීම එක විතරක් නෙවෙයි… Serve කරන විදිහත් වැදගත්!” 😍✨
📸 Photos බලලා ඔබට කැමති Design එක තෝරගන්න.
📩 මිළ රුපියල් 350/- සිට ඉහළට.
🔥 Limited Stock – කැමති එක ඉවර වෙන්න කලින් අරගන්න! 🔥
💕

🧸💗 ආදරේ කරන්න කෙනෙක් නැත්තම්… Soft Toy එකකට හරි ආදරේ කරන්න! 😍😂🥹✨ මේවා නිකම්ම Teddy Bears, Pandas, Kuromi, Labubu නෙවෙයි…...
06/09/2026

🧸💗 ආදරේ කරන්න කෙනෙක් නැත්තම්… Soft Toy එකකට හරි ආදරේ කරන්න! 😍😂

🥹✨ මේවා නිකම්ම Teddy Bears, Pandas, Kuromi, Labubu නෙවෙයි…

💗 හුරතල් වෙන්න හිතෙන…
🤗 තුරුල් කරගෙන ඉන්න හිතෙන…
🥰 දැක්කම හිත පිරෙන…
🎁 කෙනෙක්ට තෑගි කරන්නම හිතෙන…
✨ පුංචි පුංචි Happiness Bundles!

🐼 Panda එකක්…
🖤💗 Kuromi එකක්…
🧸 Teddy Bear එකක්…
👾✨ Labubu එකක්…
මේ අතරින් ඔයාගේ හිත ගත්තේ කවුද? 😍👇

⚠️ හැබැයි පරිස්සමින්…
එකක් ගන්න ආවොත් එකක් අරගෙන නවතින්න බැරි වෙන්න පුළුවන්! 😂💕

🎀
ඔයාටම ළග තියාගන්න...
ඔයාගේ Bestieට…
ඔයා ආදරේ කරන කෙනාට…
නැත්නම් “මට මේක දැක්කාම මතක් වුණා” කියලා Surprise එකක් දෙන්න… 🎁🥹

🌸 Lady Bug එකේ හුරතල්ම යාළුවෝ ටික ඔයාලා එනකම් බලාගෙන ඉන්නවා! 🐞🧸💕

💬 ඔයාට වඩාත්ම ආස කෙනා කවුද?
🐻 Teddy | 🐼 Panda | 🖤 Kuromi | 👾 Labubu

පරක්කු වෙන්න එපා… හිත ගිය එක අනිත් කෙනා අරගෙන යන්න කලින්! 😍🛍️

එක එක ජාතියෙ hair bands ගොඩක් තියෙනවා.❤️❤️❤️ එන්න මැදිරිගිරිය LadyBug එකට.
05/08/2026

එක එක ජාතියෙ hair bands ගොඩක් තියෙනවා.❤️❤️❤️
එන්න මැදිරිගිරිය LadyBug එකට.

Online Rs.2450ට විකුණන එක මැදිරිගිරිය LadyBug එකේ Rs.1950ට දෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද?😯😯😯😯ඉක්මනට එන්න තොග සීමිතයි😘😘😘😘
04/08/2026

Online Rs.2450ට විකුණන එක මැදිරිගිරිය LadyBug එකේ Rs.1950ට දෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද?😯😯😯😯
ඉක්මනට එන්න තොග සීමිතයි😘😘😘😘

03/08/2026

ඔයාගෙ ගෙදර bathroom එකට, kitchen එකට elegant look එකක් දෙන item එකක් තියෙනවා. ❤❤️❤️😘😘😘😘
එන්න එකට.

28/05/2026

සෞඛ්‍ය ක්‍රමානුකූල වෙළඳසලක් සඳහා අවශ්‍ය,
*vinyl, nitrile අත් වැසුම්
*polethene අත් වැසුම්
*මුව ආවරණ
*හිස් ආවරණ
❤️💚💟

25/05/2026

Hot stays hot ☕ Cold stays cold ❄️

Address

#330/1/A, Main Street, Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when LadyBug Home Needs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category