Anu Dress Town

  • Home
  • Anu Dress Town

Anu Dress Town dress making

Page එක පැත්ත පලාතේ ආවේ නැති උනාට වැඩ අනේ.......😬 fans
01/08/2026

Page එක පැත්ත පලාතේ ආවේ නැති උනාට වැඩ අනේ.......😬

fans

077 583 4648 Hi....shein එකෙන් දැකලා ඇති නේද මේ වගේ desing ......ඒ වගේම look එකට ඔන්න් අපෙන් ගන්න පුළුවන් මේ blouse එක.....
06/07/2026

077 583 4648
Hi....shein එකෙන් දැකලා ඇති නේද මේ වගේ desing ......ඒ වගේම look එකට ඔන්න් අපෙන් ගන්න පුළුවන් මේ blouse එක......

Cod available
Bank deposit
Online transfer
Island wide delivery 450/=

හරිම පාට අවසාන photo එකේ☺️😬

fans

077 583 4648 මේ frock  එක ඔයාට ගන්න පුළුවන් ......Material -cotton(ඇඟට හරිම සැහැල්ලුයි)Order එකක් දාලම බලන්නකෝ ඒ frock එ...
01/07/2026

077 583 4648
මේ frock එක ඔයාට ගන්න පුළුවන් ......
Material -cotton(ඇඟට හරිම සැහැල්ලුයි)
Order එකක් දාලම බලන්නකෝ ඒ frock එකේ හැඩ😘😘

fans

Hi....මේ desing එක ඔයාලට order කරගන්න පුළුවන් ......S/M/L/xlMaterial -linen fans
28/06/2026

Hi....මේ desing එක ඔයාලට order කරගන්න පුළුවන් ......

S/M/L/xl
Material -linen

fans

වෙලාද  2.55 යි....පොසොන් එකට තියෙන orders ටික ඉවර කරන්න ඕනනේ ඉතින්. අද නම් නිදාගන්න වෙන්නේ නෑ කොහොමත්😪
27/06/2026

වෙලාද 2.55 යි....
පොසොන් එකට තියෙන orders ටික ඉවර කරන්න ඕනනේ ඉතින්. අද නම් නිදාගන්න වෙන්නේ නෑ කොහොමත්😪

27/06/2026

ඔන්න ආයෙමත් පුළුවන් ...

fans

මේකෙන් ආයෙම ගන්න පුළුවන්   ❤️❤️❤️😀 fans
27/06/2026

මේකෙන් ආයෙම ගන්න පුළුවන් ❤️❤️❤️😀
fans

Good morning ...❤️
26/06/2026

Good morning ...❤️

එකම customer නැවත නැවත් එනවා කියන්නේ ඔයා වැඩේ හොදට කරනවා✍️😘 fans
25/06/2026

එකම customer නැවත නැවත් එනවා කියන්නේ ඔයා වැඩේ හොදට කරනවා✍️😘

fans

25/06/2026

077 583 4648
අලුත් desing එකෙන් ගමුද❤️ ...

Stock නෑ මිතුරියනි....orders එන විදිහට තමයි මහලා දෙන්නේ.මේක sample එක විතරයි ...තාම ඉතින් පොඩියටනේ page එක කරගෙන යන්නේ......ඔයාලා හැමෝගෙම support එක මට වටිනවා.....

fans

Address


Telephone

+94775834648

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Dress Town posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share