SHAA FLORA

SHAA FLORA 🌻 ~Let Your Dreams Blossom~🌻

10/06/2026

💐✨ Turning moments into beautiful memories. ✨💐

📩 DM us for orders.

🌷✨

🌹💐 මල් වලට ආදරේ නැති කෙනෙක් ඉන්නවද? 😍ඕනම කෙනෙක්ට මල් ලැබෙද්දි හිත පිරෙනවා… ❤️ඒත් හැමෝටම මල් ලැබෙන්නේ නැහැ. 🥺මල් ලැබෙන්නත...
10/06/2026

🌹💐 මල් වලට ආදරේ නැති කෙනෙක් ඉන්නවද? 😍

ඕනම කෙනෙක්ට මල් ලැබෙද්දි හිත පිරෙනවා… ❤️
ඒත් හැමෝටම මල් ලැබෙන්නේ නැහැ. 🥺

මල් ලැබෙන්නත් ඉතින් ටිකක් වාසනාව ඕනේ නේද? ✨💝

අන්න ඒ වගේ වාසනාවන්ත කෙනෙක් වෙනුවෙන් අපෙන් ගිය ලස්සන මල් Bouquet එකක් තමා මේ… 🌹🤍

ඔයත් ආදරේ කරන කෙනෙක්ව පුදුම කරන්න හිතනවද? 😍
විශේෂ දවසක් තවත් ලස්සන කරන්න ඕනද? 💐

📍 SHAA FLORA ඔබ වෙනුවෙන්ම සූදානම්!

📞 075 224 0456
📞 076 224 0456

💐 Fresh Flowers | Beautiful Bouquets | Made with Love ❤️

🌹🤍✨

🌹✨ Not Just Flowers... A Feeling Wrapped In Elegance ✨🌹Some moments deserve more than words.They deserve the timeless be...
30/05/2026

🌹✨ Not Just Flowers... A Feeling Wrapped In Elegance ✨🌹

Some moments deserve more than words.

They deserve the timeless beauty of fresh roses, the warmth of thoughtful gestures, and the magic of a gift that speaks directly to the heart. ❤️

Handcrafted with premium red roses and delicate blooms, this luxurious bouquet is designed for those unforgettable moments when you want someone to feel truly special.

Whether it's a birthday, anniversary, surprise gift, graduation, proposal, or simply a reminder that someone is loved, let our flowers tell the story your heart wants to share.

❤️ Freshly Handcrafted
🎀 Elegantly Wrapped
🌹 Designed With Passion
✨ Created To Leave A Lasting Impression

At SHAA FLORA, we don't just arrange flowers—we create memories that bloom forever.

📞 075 224 0456
📞 076 224 0456

💌 Send us a message and let us create something extraordinary just for you.

🌹 SHAA FLORA – Floral Art & Gifts 🌹

✨ Where every petal carries a message, every bouquet tells a story, and every moment becomes unforgettable. ✨

🌹❤️✨

26/05/2026

POV: You received the flowers you always wanted 🌹✨

📩 DM us for orders.

🌸✨ මල් කියන්නෙ හැඟීම්… 💐❤️ඔබගේ ආදරණීයයන්ට සුවිශේෂී මොහොතකදී තිළිණ  කරන්න SHAA FLORA අපෙන් 🌷✨උපන්දිනයක්, විශේෂ දවසක්, sur...
19/05/2026

🌸✨ මල් කියන්නෙ හැඟීම්… 💐❤️

ඔබගේ ආදරණීයයන්ට සුවිශේෂී මොහොතකදී තිළිණ කරන්න SHAA FLORA අපෙන් 🌷✨

උපන්දිනයක්, විශේෂ දවසක්, surprise gift එකක් හෝ ආදරණීය මතකයක් වෙනුවෙන් 💝
අපෙන් ඔබට ලැබෙන්නේ ආදරයෙන් සකස් කළ ලස්සන floral arrangements 💐🌸

🌿 Fresh Flowers
🎀 Elegant Wrapping
💜 Customized Bouquets Available

📩 Inbox us for orders
📞 075 224 0456 / 076 224 0456

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸🌼 இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்! 🌼May this Sinhala & Tamil New Year bring happiness...
14/04/2026

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸
🌼 இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்! 🌼

May this Sinhala & Tamil New Year bring happiness, prosperity, and new beginnings to you and your loved ones. ✨

Wishing you peace, success, and endless joy in the year ahead! 🪔🌿

📩 DM us for orders
📞 WhatsApp : +94 75 224 0456 / +94 76 224 0456

🌸

12/04/2026

අම්මා කියන්නෙම සසරක් 🥹
අම්මා කියන්නේ මිලක් දෙන්න බැරි වස්තුවක් 💎
අම්මා කෙනෙක් වෙනවා කියන්නෙම කැපකිරීමක්
ඒ ආදරෙට ඒ කැපකිරීම් වලට
වටිනාකමක් දෙනවා කියන්නේ
හරි ලස්සන හැගීමක් ❤️
ගව් ගාණක් දුර හිටියත්
අම්මා වෙනුවෙන් එයාගේ උපන්දිනේ දවසේ ලස්සනම ලස්සන මල් කළඹක් දෙන්න ඒ පුතාලා කොච්චර නම් අම්මට ආදරේ ඇතිද 🥹❤️

ඔයාගේ අම්මටත් මෙහෙම එකක් දෙමුද
නොකිව්වට අම්මලා හරි ආසයි මේ වගේ මල් හම්බෙනවට ❤️
තවත් හිත හිත ඉන්න එපා ළමයෝ අදම කතා කරන්න📞 0752240456 / 0762240456 SHAA FLORA අපිට💐❤️

27/03/2026

I feel so happy and proud to have given a flower bouquet to an actress I truly admire, my heart is full of joy and pride.🥹🤍

Michelle Dilhara 🥹❤️

23/02/2026

මේ විශ්වයේ අපූරුම මැවීම තමයි මිනිසා කියන්නේ ✨
ඒ අතර අම්මා කියන්නේ උතුම්ම මැවීම කියලා කියන්න පුලුවන් ♥️
අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෝ මැණිකක් වෙද්දි💎♥️✨
දරුවෙකුට අම්මා කියන්නෙත් මිල කරන්න බැරි වස්තුවක් 💎♥️✨

තමන්ගේ අම්මා වෙනුවෙන් මල් දෙන්න ඕනේ කියලා හිතෙන්නම
ඒ දරුවගේ හිතේ අම්මා ගැන කොයිතරම්නම් හැගීමක් ඇතිද♥️🥺💐

ඉතිං මේ පුතෙක් තමන්ගේ ආදරණීය අම්මාගේ උපන්දිනේට දුන්නු මල් කළඹක් 💐♥️
ඔයත් ඔයාගේ අම්මට ආදරෙන් දෙන්න ලස්සනම ලස්සනම මල් හොයනවනම්
SHAA FLORA අපිට කතා කරන්න

☎️ Contact Us -
+94 75 224 0456 / +94 76 224 0456

Fresh flowers 🌸💐🌼🌹වගේම Artificial flowers🌸💐🌼🌹 ඔයාගේ සිතැගි පරිදි customize කරගන්න පුලුවන් වගේම ඕනම විදියට Gift 🎁 හදාගන්නත් පුලුවන් 😍🫣

🌹 Valentine’s Special Promotion 🌹  Customize your own bouquet with SHAA FLORA – Floral Art & Gifts 💐  We offer fresh & a...
11/02/2026

🌹 Valentine’s Special Promotion 🌹

Customize your own bouquet with SHAA FLORA – Floral Art & Gifts 💐
We offer fresh & artificial flowers for your special moments ❤️

✨ Rose bunches available from Rs.350 – Rs.20,000
✨ Beautiful designs made with love
✨ Perfect for Valentine’s surprises

📅 Place your order before 11th February
📞 075 224 0456 | 076 224 0456

Send your love with flowers this Valentine’s Day ❤️🌹

Address

Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when SHAA FLORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category