Ishu's Bloomistry

Ishu's Bloomistry 𝙲𝚛𝚊𝚏𝚝𝚒𝚗𝚐 𝚜𝚖𝚒𝚕𝚎𝚜 𝚘𝚗𝚎 𝚏𝚕𝚘𝚠𝚎𝚛 𝚊𝚝 𝚊 𝚝𝚒𝚖𝚎🌸💜️ | 𝙱𝚕𝚘𝚘𝚖𝚒𝚜𝚝𝚛𝚢 | 𝙷𝚊𝚗𝚍𝚌𝚛𝚊𝚏𝚝𝚎𝚍 𝚠𝚒𝚝𝚑 𝙻𝚘𝚟𝚎💜️🌼 💫
(2)

11/06/2026

🍁 නිතරම දකින්න නොලැබෙන අලුතින්ම හදපු Handmade Maple Tree එකක්... 🍁
සරත් සෘතුවේ සුන්දර වර්ණයන් එක් කරමින්, එකින් එක කොළය අතින් නිමකර ආදරයෙන් සකස් කළ නිර්මාණයක්. ❤️🍁
A unique handmade creation inspired by the beauty of autumn leaves. 🍁✨
ඔබේ නිවසේ පුංචි කොනකට අලුත් ආකර්ෂණයක් එක් කරන්නත්, ආදරණීය කෙනෙකුට මතක හිටින gift එකක් ලබාදෙන්නත් සුදුසුම නිර්මාණයක්. 🏡❤️🍁

🌿 100% Handmade
💰 Price - Rs. 1000/=
📞 Orders & Inquiries - 0741404224

🍁 "Nature's beauty, handcrafted with love." 🍁

Ishu's Bloomistry

01/06/2026

Pipe cleaner වලින් වෙසක් කූඩුවක්.. 🪔✨
ඒකේ ලස්සන බලන්නකෝ..😍❤️
​මේ මහන්සියට ඔයාලගෙනුත් වචනෙකින් හරි සපෝට් එකක් ඕනේ.. ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න! 👇❤
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏✨️

Ishu's Bloomistry

27/03/2026

Hi 😍, ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් ආවා...❤️🫶😘

Light up your loved ones’ world ✨🤍

ආදරෙන් හදපු hand-made flower lamps 🌸
හිතේ තියෙන ආදරය කියන්න perfect gift එකක් 💝

🌼 Red outline lamp (special design) – 1900/=
(Extra flowers base එකට add කරලා, වෙනස් touch එකක් දාලා 💫)

🤍 White elegant lamp – 1850/=
(හොඳම යාලුවට, special moments වලට perfect 🤍✨)

ඔයා ආදරේ කෙනෙක්ට, යාලුවෙකුට, family member කෙනෙක්ට දෙන්න ලස්සනම gift එකක් 💕

📲 WhatsApp: 0741404224 (Orders සඳහා message කරන්න)

🌸

14/02/2026

🌸 2025 වසරේ මම නිර්මාණය කළ අවසාන මල් පෝච්චි 6🌸එන්නකො බලන්න..🫶😉

🌿 නිර්මාණශීලීත්වය කියන්නේ talent එකක් නෙවෙයි, ආසාවක්...❤️😍

ඕනිම කෙනෙක්ට,
මේ වගේ ලස්සන මල් පෝච්චි
හදන්න පුළුවන් 🤍✨️..
ආසාව තියෙනවා නම්…
ඔබටත් පුළුවන් 😉❤️🫶

07/01/2026

🌸 2025 අවුරුද්දේ මගේ අත් දෙකෙන් නිමවුණු අන්තිම bouquet එක 🌸
Anniversary දිනයක් සදාතනික මතකයක් කරගන්න ❤️✨
@𝐋𝐮𝐬𝐭𝐫𝐞 & 𝐁𝐥𝐨𝐨𝐦 & chturnga
ඔයාලා දෙන්නගේ ආදර කතාවට මගේ මල් හදවතින්ම එකතු වුණා කියලා හිතද්දිත් සතුටුයි 🫶💐❤️ හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න මැණික දෙන්නම..🫶✨️❤️
Love that never fades… just like these flowers 💜



🌸💜

04/01/2026

2026 කරන මගේ පළවෙනිම video එක... එන්නකො අපි බලමු ඔයාලා හදන්න කියලා ඉල්ලපු ලස්සනම ලස්සන මලක් හදන හැටි...! Pipe cleaner වලින් මල් හදන රසවත් ගමනට ආරම්භයක් 💜😉✨️

video එක කරන්න පරක්කු වුණාට සමාවෙන්න අක්කි..❤️🫶

31/12/2025

🌸✨ නව වසරක්… නව බලාපොරොත්තු…
නව සිහින ✨🌸
2026 වසර,..
සතුට, නිදුක් නීරෝගී, ආදරය සහ
සාර්ථකත්වයෙන් පිරුණු ලස්සන ගමනක් වේවා ❤️🙏

හැමෝටම හදවතින්ම සුභ නව වසරක් වේවා 🥰


#සුභනවවසරක්






26/12/2025

🌸 “Only 2200/= 💖 Luxury look එක, quality එක, හරිම special! 😍✨”

අපේ customer ❤️ කියපු විදියට, මගේ අත් දෙකෙන් හදපු 💐 Flower bouquet එක😍, විශේෂ මතකයන් නිර්මාණය කරන්න ඔන්න ඉතින් ඔයාටත් පුළුවන්… 😍💖

Birthday, Graduation, Bride to Be, Mother’s Day, Father’s Day, Teacher’s Day, හෝ unique gift එකක් දෙන්න…

Special Occasion එකක් වෙන්නම ඕනි නෑ! 😁❤️

🚚 දිවයින පුරා delivery
💳 Cash on Delivery / Bank Deposit
✨ Ishu’s Bloomistry – මල්වලින් ආදරේ කියන හැටි 🤍🌷












14/12/2025

මගේ අත් දෙකෙන් හදපු
ලස්සනම 🌸 flower bouquet 5ක් 🌸😍❤️
ආදරයට, සතුටට, special moments වලට
ඔබේ gift එක විශේෂ කරන්න අදම order කරන්න 💜✨️

Hashtags:




12/12/2025

මගේ අත් දෙකෙන් හදපු පුංචි නත්තල් මැජික් එක…✨
Handmade Christmas Tree ❤️
Fairy lights එක්ක ලස්සන décor එකක් වෙන මේ නත්තල් ගහ,
ඔයාගේ ගෙදරටත් මෙවර නත්තල් උණුසුම අරන් එයි 🎄💛




Address

Puttalam , Palaviya
Puttalam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu's Bloomistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share