15/09/2026
🎂✨ එන්න තවත් ලස්සන Birthday Surprise එකක් බලන්න… ❤️
කූඩාරම් මංගල්‍යය අවසානයේ, හැමෝම එකතු වෙලා ආදරණීයව සූදානම් කළ ලස්සනම Surprise එකක් 🥹🎉🎈
එයාගේ මූණේ ඒ සතුටු හිනාව දැකීම තමයි මේ හැමදේකම ලස්සනම තෑග්ග ❤️✨