DG Creations

DG Creations ❤️felt Toys
❤️Felt Key tegs
❤️cot mobiles
❤️wall hangers
❤️clinic book covers
❤️slipers disain faces
❤️foam sheet stikers ....etc🥰

2026.07.12Kegalla බලා පිටත් වන ඇනවුමක්.😍😍Thank you so much මාව විශ්වාස කරමින් ඇනවුම ලබා දුන්නාට.🤍
12/07/2026

2026.07.12
Kegalla බලා පිටත් වන ඇනවුමක්.
😍😍
Thank you so much මාව විශ්වාස කරමින් ඇනවුම ලබා දුන්නාට.🤍

ඕඩර් ගොඩක් කියන්නේ  හීන ගොඩක්. ❤️හැම මැහුමක්ම ආදරයෙන්... හැම නිර්මාණයක්ම හදවතින්...නිදි මරාගෙන, වෙහෙස නොබලා, හිනාවකින් න...
12/07/2026

ඕඩර් ගොඩක් කියන්නේ හීන ගොඩක්. ❤️
හැම මැහුමක්ම ආදරයෙන්... හැම නිර්මාණයක්ම හදවතින්...
නිදි මරාගෙන, වෙහෙස නොබලා, හිනාවකින් නිම කළ මේ පුංචි නිර්මාණ ටික, කෙනෙකුගේ සතුටක් වෙන්න යනවා කියලා හිතෙන හැම මොහොතකම මගේ මහන්සියට වටිනාකමක් ලැබෙනවා. 🥹✨
අදත් හිත පිරෙන්නේ... මහන්සියෙන් නෙවෙයි, ආදරයෙන්. 🤍🌸

කොලඹ 13 බලා යන coustermer කෙනෙක්ගේ දෙවැනි ඇනවුමක් 😍
2026.07.08

08/07/2026

ඕඩර් ගොඩක් කියන්නේ හීන ගොඩක්. ❤️
හැම මැහුමක්ම ආදරයෙන්... හැම නිර්මාණයක්ම හදවතින්...
නිදි මරාගෙන, වෙහෙස නොබලා, හිනාවකින් නිම කළ මේ පුංචි නිර්මාණ ටික, කෙනෙකුගේ සතුටක් වෙන්න යනවා කියලා හිතෙන හැම මොහොතකම මගේ මහන්සියට වටිනාකමක් ලැබෙනවා. 🥹✨
අදත් හිත පිරෙන්නේ... මහන්සියෙන් නෙවෙයි, ආදරයෙන්. 🤍🌸

කොලඹ 13 බලා යන coustermer කෙනෙක්ගේ දෙවැනි ඇනවුමක් 😍
2026.07.08

23/06/2026

🤍❤️ඇනවුම් සැකසෙමින් ❤️🤍

2026.06.22අංගොඩ බලා පිටත් වීමට සුදානමින්.🥰මාව විශ්වාස කරමින් ඇනවුම ලබා දුන් ඔයාට ගොඩක් ස්තුතියි.🥰❤️ජය වේවා.🤍
22/06/2026

2026.06.22
අංගොඩ බලා පිටත් වීමට සුදානමින්.🥰
මාව විශ්වාස කරමින් ඇනවුම ලබා දුන් ඔයාට ගොඩක් ස්තුතියි.🥰❤️
ජය වේවා.🤍

21/06/2026

හැම මැහුමක්ම,
හැම කැපුමක්ම,
හැම විස්තරයක්ම...

නිදිමරාගෙන, මහන්සියෙන්, ආසාවෙන්,
ඔබ වෙනුවෙන්ම ආදරයෙන් නිම කළ නිර්මාණයක්.

ඔබේ ආදරය සහ විශ්වාසයට හදවතින්ම ස්තුතියි! 🌸

2026.06.16Kids Slipers ඩිසයින්🥰Colombo 13 බලා පිටත් වෙන order එක ❤️Thank you so much මාව විශ්වාස කර ඇනවුම ලබා දුන්නට ❤️
16/06/2026

2026.06.16
Kids Slipers ඩිසයින්🥰
Colombo 13 බලා පිටත් වෙන order එක ❤️
Thank you so much මාව විශ්වාස කර ඇනවුම ලබා දුන්නට ❤️

රෙදි කෑල්ලකට පන දෙන්න පුලුවන් කියලා අහලා තිබුනට දැකලා තිබුන් නෑ නේද 😊මගේ අතින් නිමැවුනු පුංචි කුරුමිනියෝ....❤️ඔව් ඔව් මේ...
15/06/2026

රෙදි කෑල්ලකට පන දෙන්න පුලුවන් කියලා අහලා තිබුනට දැකලා තිබුන් නෑ නේද 😊

මගේ අතින් නිමැවුනු පුංචි කුරුමිනියෝ....❤️

ඔව් ඔව් මේත් පොඩ්ඩන්ගේ ස්ලිපර්ස් හැඩවෙන්න තමයි යන්නේ.🥰❤️

13/06/2026

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when DG Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share