03/09/2026
🏳️ගොඩක් දුකින් දාන post එකක්.....🏳️
2026/09/03
අහන්න අකමැතිම ආරංචියක් අහන්න වුන දවසක්
අපේ Fancy With Love shop එක ගලෙන් ගල බැදලා මේ තියන තැනට ගෙනාව මගේ ලාල් මාමා අද මේ ලොකෙන් යන්නම ගිහින්... මෙහෙම post එකක් කවදාවත් මේ page එකේ මෙච්චර ඉක්මනට දාන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ 😔💔
මගේ තාත්තා වගේ මේ වැඩේදි අපිට එයාගේ පුලුවන් උපරිමේට උදව් කරපු මගේ මාමාට අජරාමර නිවන් සුව අත් වේවා !!!!මගේ මාමේ නිවන් දොර දුර නොම වේවා!!!
ඔයාට සුබ ගමන් ලාල් මාමේ 😔💔
මේ දින කිහිපය අපේ shop එක වහලා තියෙන්නෙ
Online orders මේ ටිකේ බාර ගන්න වෙන්නෙ නෑ 😔💔
😔💔🏳️🏳️