Crochet By Cosmo

Crochet By Cosmo �Crochet By Cosmo
Handmade with heart, stitched with soul�
Custom crochet pieces |Made in Sri Lanka

Happy Customer feedback ❤️ ✨️ 😀
12/09/2026

Happy Customer feedback ❤️ ✨️ 😀

අලුත් design එක දාපු ගමන් ආපු orders වල පලවෙනි set eka 🥹❤️.හෙට උදේම එයාල යන්න හදන්නේ. මාව විශ්වාස කරලා orders දෙන හැමෝට ...
10/09/2026

අලුත් design එක දාපු ගමන් ආපු orders වල පලවෙනි set eka 🥹❤️.හෙට උදේම එයාල යන්න හදන්නේ. මාව විශ්වාස කරලා orders දෙන හැමෝට ගොඩාක් thank you 🌸🥰✨️

💢WhatsApp 💢0755362554💢

🩵 පුංචි දෝණිලාට ආදරෙන් හදපු ලස්සන ඇඳුමක් 🤍අවුරුදු 1 – 1½ – 2 අතර පුංචි දෝණිලාට අඳින්න පුළුවන්. 🥰ඔයා කැමති විදිහට✨ Size🎨 ...
09/09/2026

🩵 පුංචි දෝණිලාට ආදරෙන් හදපු ලස්සන ඇඳුමක් 🤍
අවුරුදු 1 – 1½ – 2 අතර පුංචි දෝණිලාට අඳින්න පුළුවන්. 🥰
ඔයා කැමති විදිහට
✨ Size
🎨 Colours
🌸 Design
වෙනස් කරලා Customize කරගන්නත් පුළුවන්.
පුංචි දෝණිගේ ලස්සන දවසකට හරිම ලස්සනයි. 💕
Order එකක් දාන්න Inbox කරන්න. 📩
0755362554

04/09/2026

ඒක ලස්සනයි නේද 🥰🥹
ඔයාගෙ සුරංගනාවිටත් මෙයින් එකක් අන්දලා ලස්සන බලමුද?😉😍
ඕනෑම size එකකට customize කරගන්න පුළුවන්.
ඒ කියන්නේ ලොකු බාබාලටත් පුළුවන් ❤️👀
🌸වැඩි විස්තර දැනගන්න whatsapp msg එකක් දාන්න හොදේ🌸
0755362554

01/09/2026

🇳🇿✨ Custom Made Crochet Bible Cover ✨🇳🇿
ආදරයෙන් අතින් crochet කරපු, විශේෂයෙන්ම customerගේ කැමැත්තට අනුව customize කරපු ලස්සන Bible Cover එකක් 🌸🧶💕
🌿 ඔබට කැමති වර්ණ, මල් design සහ size අනුව customize කරගන්න පුළුවන්.
🌸 3D crochet flowers & leaves
🧶 ඉතාමත් පිළිවෙළට හා ආදරයෙන් handmade කර ඇත.
🎁 තෑග්ගක් ලෙසත් ඉතාමත් වටිනා choice එකක්.
🇱🇰➡️🇳🇿 This beautiful custom order is on its way to New Zealand! ✈️💗
ඔබටත් ඔබේ කැමැත්තට අනුව custom crochet item එකක් හදාගන්න ඕන නම් අපට message එකක් දාන්න. 💌
Crochet By Cosmo 0755362554
🌸🧶

✨ Handmade Crochet Granny Square Bag 🧶💙🤍අතින් නිමවන ලද ලස්සනම Crochet Granny Square Bag එකක්! 😍👜 ඇතුළත ඉඩ ප්‍රමාණය ගොඩක්...
27/08/2026

✨ Handmade Crochet Granny Square Bag 🧶💙🤍

අතින් නිමවන ලද ලස්සනම Crochet Granny Square Bag එකක්! 😍

👜 ඇතුළත ඉඩ ප්‍රමාණය ගොඩක් තියෙනවා – දිනපතා අවශ්‍ය දේවල් පහසුවෙන් දාගෙන යන්න පුළුවන්.
💪 හරිම ශක්තිමත් සහ කල්පවතින නිමාවක්
✨ ලස්සන Granny Square design එක
🎀 Shoulder/ crossbody විදිහට භාවිතා කරන්න පුළුවන්
🧶 ආදරයෙන් අතින්ම නිම කළ Handmade piece එකක්

ඔයා කැමති නම් size & colours customize කරගන්නත් පුළුවන් 💙

📩 Order කරන්න Inbox එකට Message එකක් දාන්න.
0755362554

🥰🥰
23/08/2026

🥰🥰

23/08/2026

ඔයත් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක් නම් ඔයාටත් ඔයාගෙ ආදරණීයන්ගෙ විශේෂ අවස්ථා මේ විදිහට මගහැරෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා වල අපිට පුළුවන් ඔයාගෙ ආදරේ surprise 😮 එකක් විදිහට එයාට අරන් යන්න. ඉතින් අපේ whatsapp එකට msg එකක් දාලා ඔයාගෙ order එක සාධාරණ මුදලකට customize කරගන්න ඔයාලටත් පුළුවන්.🥰😍
@0755362554

Happy Customer feedback 🤗✨️😘
15/08/2026

Happy Customer feedback 🤗✨️😘

ඔයාලගෙ ලස්සනම දවස් තවත් ලස්සන කරගන්න මාව විශ්වාස කරලා orders බර දෙන ඔයාලට thank yo soo much 😍🥺තවත් අම්මා කෙනෙක්ගේ මූණට හ...
15/08/2026

ඔයාලගෙ ලස්සනම දවස් තවත් ලස්සන කරගන්න මාව විශ්වාස කරලා orders බර දෙන ඔයාලට thank yo soo much 😍🥺
තවත් අම්මා කෙනෙක්ගේ මූණට හිනාවක් ගෙන්න අපිට පුළුවන් වුණා. ✨️💕

ඉතින් ඔයාටත් quality එකට ලස්සන items කරගන්න ඕනෙනම් whatsapp msg එකක් දාන්න හරිද 👀🤗
🌸0755362554🌸

Address

469/1/E Gane Road
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Crochet By Cosmo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share