30/05/2026
*ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන වෙසක් මංගල්‍යයක් වේවා!*🪔🌕
බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පිරිනිවන් පෑම සිහිපත් කරන මෙම පින්බර වෙසක් පොහෝ දිනයේ, සියලු දෙනාගේ ජිවිත සතුට,සාමය, කරුණාව හා සෙනෙහසින් පිරී යා වේවා.
*Reward‘s PMK City Super* වෙතින් ඔබ සැමට ආලෝකමත් සහ පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු 🙏☸️
-Reward's PMK City Super-
Chami WeerasekaraChamili Prasanna WeerasekaraLashika Thilakarathna