27/06/2026
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.
🙏 පින්බර ආරාධනය 🙏
දානය යනු කුසල් රැස්කරන උතුම් පිංකමකි.
ඒ උතුම් චේතනාවෙන් ජනනි ස්වීට්ස් ඇන්ඩ් බයිට්ස් අප විසින් සංවිධානය කරනු ලබන දන්සල සඳහා ඔබ සැමට සාදරයෙන් ආරාධනා කර සිටිමු..
📍 ස්ථානය : Janani Sweets & Bites
Location : Katupitiya Road,Wahawa,Rambukkana
📅 දිනය : 2026.06.29
🕒 වේලාව : සවස 5.00 සිට
🙏 "සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!" 🙏
Janani Products 🌿
Janani Sweets & Bites