03/10/2024
රට ඉන්න දුවෙක් තමන්ගෙ ආදරණිය අම්මට උපන්දිනේට යවන්න හදපු ලස්සනම ලස්සන තෑග්ග තමයි මේ....
මේකෙ විශේෂත්වය තමයි ලඟ එන කඨින පිංකම් උත්සවය තියෙන නිසා අමිමට ඒකට ප්‍රයෝජනවත් වෙන්න තෑග්ගක් දෙන්න තමයි ඒ නංගිට ඕනෙ වුනේ...ඉතින් ඒ නිසා සුදු පාට ඇදුමක් තෝරාගන්න තමයි තීරනය කලේ...
අම්මගේ උපන්දිනේට අම්මට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න ඒ ආදරණීය දුව තීරණය කරලා Buddy's mart එකේ අපට දුන්න order එක තමයි මේ....♥️🎁
Thank u shanika erandathi නංගී order එක දුන්නට..♥️🙏
මේ වගේ ලස්සන ලස්සන තෑගි තමන්ගෙ ආදරණීයන්ට යවන්න ඕනෙ නම් පුංචි massage එකක් දාන්න අපට ....
🎀 WhatsApp - 0769094557