SL Fishing Hunt

SL Fishing Hunt Welcome to SL Fishing Hunt�� Online Shop � (Fishing Rod Available $ )

24/08/2026

Fishing Combo Pack ඇළට දොළට වැවට ගගට කියාපු බඩු කෑලි සෙට් එක..🎣🐠🐟💪🐟🐟

Koko Payment තියෙනවා💵
Credit Card Debit Card ඕනි විදිහකට ගෙවන්න ගන්න…

Call SL Fishing Hunt Hotline
📞☎️ 071 5881 904
WhatsApp 👆

24/08/2026

සුපිරි Brother… ගේමක් ගහමු.. ලස්සන වීඩියෝ ටිකක් ගේන්න…🎣🐟🐠🐠❤️🥰

🎣 OKUMA HELIOS SX PREMIUM TRAVEL COMBO - SPECIAL OFFER! 🔥SL Fishing Hunt එකෙන් ගෙනාවා Premium Quality Travel Fishing Com...
23/08/2026

🎣 OKUMA HELIOS SX PREMIUM TRAVEL COMBO - SPECIAL OFFER! 🔥

SL Fishing Hunt එකෙන් ගෙනාවා Premium Quality Travel Fishing Combo එකක්!

අද විතරයි මේ Price එකට! 😍

✅ PACKAGE එකේ තියෙන්නේ:
✔️ Okuma Helios SX HSX-30 Reel (Original)
✔️ Okuma Helios SX 4pc Travel Rod 8ft - 30T Carbon, Fast Action
✔️ Okuma Helios SX Rod Tube Bag + Cloth Bag
✔️ GL Super Power PE Braided Line 300m
✔️ Fluoro Shock Leader 50m 20lb
✔️ 3x Quality Minnow Lures + Swivels & Snaps

💰 SPECIAL COMBO PRICE: Rs. 95,000/- ONLY!$$$$

⚠️ ONLY 5 COMBO PACKS AVAILABLE IN SRI LANKA! ⚠️

ඉක්මනට Book කරගන්න, Stock ඉවර වෙන්න කලින්!

💳 PAYMENT OPTIONS:

Credit / Debit Card Accepted ✅
KOKO Payment (3 Installments) Accepted ✅
Cash on Delivery Available ✅

📦 Colombo වලට Free Delivery!
🚚 Island Wide Delivery Available (Courier Charge Applies)

මේක Travel කරන අයට, Lure fishing කරන අයට perfect combo එක. Light weight, powerful, Okuma quality!

📞 ORDER NOW: 071 588 1904
Call / WhatsApp Now

21/08/2026

Respect the Fish🫡🎣🐠 Respect the Fishing🎣🐟🐠 ඇල්ලුවා නිදහස් කලා තියරිය🤭මාළුවගේ නම කමෙන්ට් කරන්න තෑගි දිනන්න💪🎣❤️🐟🐠🎵🎶

#

Big Barramundi fish in Sri Lanka🔥 LANKAWE LOKUMA MODA RECORD EKA අළුත් වෙයිද? 🔥SL Fishing Hunt history eke lokuma Barram...
19/08/2026

Big Barramundi fish in Sri Lanka🔥 LANKAWE LOKUMA MODA RECORD EKA අළුත් වෙයිද? 🔥

SL Fishing Hunt history eke lokuma Barramundi (Moda) මාළුවා 😊💪

ඔන්න SL Fishing Hunt Record Book එකේ ලංකාවේ ලොකුම මොදා මාළුවා (Barramundi)අල්ලපු කෙනා මෙයා වෙයිද?

Anuska Thusara 24.48kg

👇 කමෙන්ට් කරන්න කට්ටිය!

මීට වඩා වැඩ්ඩෝ ඉන්නවනම් Comments කරන්න Photos දාන්න Proof දාන්න….. රෙකොඩ් එක කඩන්න… 💪🎣🎣🎣🎣🎣🎣

Monster Fish💪🎣🐟🐠🫡❤️ Mangrove red snapper රදල්ලා /දල්ලා /තැඹලයා/තම්ඹුවා ඔයාලා කියන්නේ මොන නමද?
19/08/2026

Monster Fish💪🎣🐟🐠🫡❤️ Mangrove red snapper රදල්ලා /දල්ලා /තැඹලයා/තම්ඹුවා

ඔයාලා කියන්නේ මොන නමද?

මළුවා ඇල්ලුවේ අයියද? අක්කද?? 🤭Keep calm and fish on! 🎣🔥 SL Fishing Fans 💪❤️Who caught it better? 😉👇
18/08/2026

මළුවා ඇල්ලුවේ අයියද? අක්කද?? 🤭
Keep calm and fish on! 🎣🔥 SL Fishing Fans 💪❤️Who caught it better? 😉👇


16/08/2026

Wild Snapper කැලෑ තැඔලයෝ Part 2
ඔයා දන්න දේවල් කමෙන්ට් කරන්න..💪🎣🐠🐟Please Comment👇



15/08/2026

Wild Snappers (කැළෑ තැඔලයෝ)🎣🐟❤️🐠



🔥 LANKAWE LOKUMA MODA RECORD EKA🔥SL Fishing Hunt history eke lokuma Barramundi (Moda) denna😊💪ඔන්න SL Fishing Hunt එකෙන් ...
14/08/2026

🔥 LANKAWE LOKUMA MODA RECORD EKA🔥

SL Fishing Hunt history eke lokuma Barramundi (Moda) denna😊💪

ඔන්න SL Fishing Hunt එකෙන් ලංකාවේ ලොකුම මොද්දු (Barramundi)අල්ලපු කට්ටියගෙන් අනතිමට දෙන්නේක් තෝරගත්තා…. (අවසාන වටය)

ඔයාලම කමෙන්ට් කරන්න කාටද තෑග්ග දෙන්න ඕනි….

01.Ravindu Nishantha (රබා) 23.335Kg
02.Pathum Madushanka (පැතුමා) 22.650Kg

කවුද වැඩ්ඩා….. කාටද තෑග්ග දෙන්න ඕනි🎣🐟🐠🤪

👇 Vote karanna!

Raba ge 23KG ekata ❤️
Pathum ge 22KG ekata 👍

මීට වඩා වැඩ්ඩෝ ඉන්නවනම් Comments කරන්න Photos දාන්න…..

Address

Rathmalana
Rathmalana
10390

Telephone

+94715881904

Website

Alerts

Be the first to know and let us send you an email when SL Fishing Hunt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Fishing Hunt:

Shortcuts

Share