01/02/2023
ඔයාලත් තෑගි දෙන්න දෙයක් හොයනවාද .....
ඔයා ආදරය කරන පුංචි සිගිත්තාගේ සිගිත්තියගේ ලස්සන පොටෝස් හැමදාමත් මතක හිටින සිහිවටනයක් විදිහට හැමදාමත් තියා ගන්න ...
ඔයාට අවශ්‍ය ඕනෑම ෆොටෝ එකක් හදලා ගෙදරටම ගෙන්න ගන්න 😍
🟣 Frame එකත් එක්ක( Laminated without frame )
👉8*12 - රු2000/= (A4 Size)👈
🚚 Deliver Chargers 500ක් දක්වා පමණයි (1kg). Deliver කරන්න දවස් 4 වගේ යනවා.
**** Design එක 👩🎨 විතරක් ඕනේ නම් ඒකත් කරලා දෙනවා. Design එක විතරක් නම් රු 500 සිට1000 දක්වා. JPG / PNG එකක් විදිහට Whastapp එකට හරි email එකට හරි ගන්න පුලුවන්. Whatsapp,instagram,facebook Any social media Platform එකකට ලස්සන art එකක් අප්ලොඩ්කරගන්න. කැමති නම් ඔයාට එවන අර්ට් එක Studio එකකට ගිහින් ප්‍රින්ට් එකක් අරගෙන ලස්සනට Frame කර ගන්නත් පුළුවන්... 😍😍😍😍
Call කරන්න Whastapp මැසේජ් එකක් දාන්න 😍 077 9715174