Ever Focus Technologies Pvt Ltd - Rathanapura

Ever Focus Technologies Pvt Ltd - Rathanapura ඔබගේ ආරක්ෂාවේ පෙරගමන්කරු

Smart Door Lock Installation
24/05/2026

Smart Door Lock Installation

හරියට නොකලොත් ශක බුම්..හරියටම කරගන්න Ever focus technologies Pvt Ltdසමග සම්බන්ධ  වන්න070-3333083Ever focus Technologies ...
10/05/2023

හරියට නොකලොත් ශක බුම්..

හරියටම කරගන්න Ever focus technologies Pvt Ltd
සමග සම්බන්ධ වන්න

070-3333083

Ever focus Technologies Pvt Ltd
Your Trusted Security Partner

ලැබුවා වු 2021 නව වසර ඔබ සියලුම දෙනාට සාමය සතුට පිරි අසිරිමත් නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏             ඔබට ආසිරි පතන්නේ        ...
31/12/2020

ලැබුවා වු 2021 නව වසර ඔබ සියලුම දෙනාට සාමය සතුට පිරි
අසිරිමත් නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට ආසිරි පතන්නේ
Ever Focus Technologies අධිපති ඇතුලු කාර්‍ය
මණ්ඩලය 👨‍🔧👨‍🔧👨‍🔧👨‍🔧

✅අප ආයතනය මගින් දැනුවත් කරණු ලැබු      නවතම කැමරාව      පිළිබඳව ඉතාමත් අපහසකාරි අදහස් දැක්වු       සියල්ලන්ටම ප්‍රසිද්ධි...
02/11/2020

✅අප ආයතනය මගින් දැනුවත් කරණු ලැබු
නවතම කැමරාව
පිළිබඳව ඉතාමත් අපහසකාරි අදහස් දැක්වු
සියල්ලන්ටම ප්‍රසිද්ධියේ පිළිතුරු ලබා දීමට මේම
Post එක පළකරනු ලබනවා.🙏🙏🙏
(ලංකාවේ
මිනිස්සුන් කොයි තරම් අනිත් මිනිස්සුන්ගෙ කකුලෙන්
අදින්න බලන් ඉන්නවද කියලා වැදගත් මහත්ම
මහත්මියන්ට තේරැම් ගැනිමට පුලුවන් )

🚫මෙවැනි post එකක් ඉදිරිපත් කිරිමට සිදුවිම පිළිබඳව
වැදගත් පාරිභෝගික භවතුන්හට කණගාටුව ප්‍රකාශ
කර සිටිනවා.

🙏මින් පෙර අප ආයතනය මගින් පල කරණු ලැබු අප
සියලුම පාරිභෝගික භවතුන්හට
ඉතාමත් පහසු මිලකට ලබාගත හැකි
රෝබොටික් කැමරා එක පිලිබඳව නැවතත් ඔබට
විශේෂ හදුන්වා දීමක් කිරීමට අප ආයතනය තීරණය
කරණු ලැබුවා.

🙏මෙම කැමරා එක පිළිබඳව ඉතාමත් අල්ප පිරිසකට
අප ආයතනය මගින් මෙහි මුදල සදහන්කර නොමැති
බව ,පවසා අප ආයතනය මගින් පාරිභෝගික ඔබට
වංචාවක් කිරිමට අදිටන් කරනවාබව පවසා තිබෙනවා,
එමෙන් එසේ පවසා ඇති පිරිස
CCTV කැමරා ක්ෂේත්‍රයේ
නියලෙන පුද්ගලයන් බවට
අප තහවුරු කරගෙන අවසන්.
(අප ඔබට එය සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලබනවා)

👁‍🗨අප මුලික අවස්ථාවේදීම මෙහි මුදල ප්‍රකාශ
කර නොතිබුණු අතර
එසේ නොකිරීමට විවිධ හේතු සාධකයන් පවතිනවා
එනම්,

✅මෙය අප ආයතනය මගින් සවිකරවා ගැනීමට හෝ ඩිලිවරි පහසු කම යටතේ ලබාගත හැකි අයිතමයන්ගෙන් එකකි.
එහෙත් මෙය
වඩාත් සුදුසු වන්නේ ආයතනයක් හරහා සවිකරවා ගැනීමයි..
අප ඔබට
ඇමතුමක් ලබාගත් පසු සියල්ල පිලිබදව දැනුවත් කරනු ලබන්නේ
ඔබට CCTV
Technician කෙනෙකු නොමැතිව ,අප පවසන
ආකාරයටම මෙය සවිකල හැකිද නොහැකිද යන්න ඔබම තීරනය කල යුතු නිසාවෙනි.මංද ඔබ නොදනුවත් කමින් මෙය විනාශ වී ගියහොත් අපතේ යන්නේ ඔබගේ වටිනා මුදලයි.


✅එමෙන්ම මෙය ඔබ ලබාගන්නේ ඔබගේ නිවසේ කුමන
ස්ථානයට සවිකිරිමටද යන්න දැනගැනිමද ඉතා වැදගත්
සාධකයක්වේ.
මංද ඔබ මෙහි මුදල පමණක් සලකා බලා
වෙන් කරවාගැනිම මගින් අපිට අපේ භාණ්ඩ විකුණාගැනීමට
හැකි නමුත් ඔබට ඉන් කිසිදු
පලප්‍රයෝජනයක් නොමැති බව අප දන්නා බැවිනි..
අප ආයතනයට
අවශ්‍ය වන්නේ අප ඔබගෙන් ලබාගන්නා මුදලට උපරිම
සාධාරණයක් ඉටුකිරීමටය.

✅අපට කිසිදු වගකිමක් නොමැතිව අපගේ සේවාවන්
පාරිභෝගික ඔබට ලබාදිය නොහැකිය.අප ආයතනය මගින්
සවිකරනු ලබන සියලුම කැමරා පද්ධති සදහා අප
සියලුම පාරිභෝගික භවතුන්හට ලිඛිතව සටහනක්
ලබා දීම සිදුකරනු ලැබේ.

✅කමෙන්ට් වල මිලගනන් ඉල්ලුම් කරන්නන් ලෙස හැසිරෙමින්,
ගැහුවා පැන්නා නියාය මත කැමරා සවිකරන,
එදාවෙල සොයාගන්නා පුද්ගලයන්
අප ආයතනය වංචාකාරීබව පෙන්වීමට උත්සහා කරනු
ලබන්නේ එසේ පැවසීම මගින්
ඔබලා ඔවුන් දෙසට නැඹුරු කරවා ගැනීමට බව,
බුද්ධිමත් ඔබත් අපත් හොදාකාරවම දනිමු..

🔴අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකී.

✅පාරීභොගිකයින් ලෙස ඔබලා තීරණය කරුණු ලබන්නේ
යම් කෙනෙකු ලාභ යැයි අඩු යැයි පැවසුවහොත් එම
දීශාවට නැඹුරු වීමටය.එහෙත් ඔබ සේවාව ලබා ගනු
ලබන්නේ ඔබගේ ආරක්ෂාව උදෙසායි..
එහිදී අප අන්
සියළුම දේටත් වඩා ආයතනය පිළිබඳව හා ඔවුන්
ඔබට ලබා දෙන තත්ව සහතිකය පිළිබඳව මනා
අවබෝධයකින් සිටිය යුතුය..
නැතහොත් ඔබගේ මුදල් හා ඔබගේ ආරක්ෂාව
යන දෙකම ඔබගෙන් ගිලිහී යයි .

🙏ඔබ ශරීරයට ආහාරයක්,බෙහෙතක් ගන්නා විටදී ඒ පිළිබඳව
සොයාබලා වටිනාකම කෙසේ වුවත්
හොදම දේ ගන්නවා සේම මෙවැනි කටයුත්තක්
තුලදීද ඔබ සේවාව ලබා ගන්නා ආයතනය කුමක්ද හා
ඔවුන්ගේ සේවාව කෙසේ ද යන්න සොයාබලා වගකීමක්
සහිතව ඔබගේ ආරක්ෂාව තහවුරු කරගත යුතුය.✅

එමෙන්ම අප ආයතනය වංචාකාරී ආයතනයක් නොවන බවත්,ශ්‍රි ලාංකික බොහෝ පිරිසකගේ ආරක්ෂාවේ ප්‍රමුඛයා ලෙසත්,වසර ගණනාවක් මුළුල්ලේ ඉතා විශ්වාසනීය සේවාවක් සපයන ආයතනයක් ලෙසත්,පාරිභොගිකයාට අවශ්‍ය පරිදි ඉතාමත් සුහදශිලි සේවාවක් සපයන,වචනයට පමනක් සීමා නොවූ ආරක්ෂක කැමරා පද්ධති සදහා සේවාවන් රුසක් සපයන ප්‍රථම CCTV ආයතනය Ever Focus Technologies බව ඔබට ඉතාමත් විශ්වාසනීයව වගකිමක් සහිතව පැවැසිය හැකිය.
අප විසින් සිදුකරනු ලබන සියලුම කැමරා පද්ධති ප්‍රමිතියට අනුව දීර්ඝ කාලින පැවැත්මකට සවිකිරීම අප ආයතනයේ වගකීමක් වන අතර විශ්වාසනීයත්වයට හා විනිවිදභාවයට අනුගත බව මෙන්ම වටිනා පාරිභෝගික භවතුන්ගේ ජිවන සහකරුවකු බවට පත්වෙමින් ඔවුන්ගේ සියලුම දේපල හා ඔවුනව ආරක්ෂා කර ගැනිම සදහා කැපවන Ever Focus Technologies
ආයතනය අන් සියලුම ආයතන අභිබවා ඉදිරියෙන් සිටීමට එය විශේෂ හෙතුවක් වන අතර අප ආයතනය ඉතාමත් අවංකව පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් බවට පෙන්වා දිමට තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.

මින් ඉදිරියට තේරැම් ගැනිම පාරිභෝගික ඔබ සතුය.
ස්තූතියි..

31/10/2020

🚫 Ever Focus Technologies මගින් පාරිභෝගික ඔබව
දැනුවත් කිරිමක්🚫

🔴මෙය සත්‍ය සිදු විමකි.🔴

🙎‍♂️මට ඔයාලාට කියලා කැමරා සිස්ටම් එකක් කරගන්න
පුලුවන්ද ? Quotation එකක් දෙන්නකෝ එහෙනම්.
කොහොමද service ඔයාලගේ ?

👨‍💼🔺පැය 24 පුරා සේවාව සර්.
🔺අවුරුද්දක් යනකම් නොමිලේ සේවාව හම්බෙනවා.
🔺ඒ වගේම අපි දාන සියලුම අමුද්‍රව්‍ය උසස් ප්‍රමිතියකින්
යුතු ඒවා..
🔺ඉතාමත් ක්‍රමානුකූලව හා පිලිවලට අපි අපේ පලපුරුදු
කාර්මිකශිල්පියො යොදවලා තමයි අපි කැමරා සවිකිරිම
සිදු කරන්නේ.

🙎‍♂️හරි මන් ඔයාලාට බලලා කියන්නම්.

👨‍💼සර් ඔයාගේ කැමරා සිස්ටම එක මොකද කරන්නේ කියලා
අපිට දැනුවත් කලේ නැහැනේ.

🙎‍♂️මං ඒ සිස්ටම් එක වෙන කට්ටියකට භාර දුන්නා.
එයාලගේ ඔයාලාට වඩා හොදටම ගාන අඩුයි.
ඔයාලගේ service එකම එයාලා දෙනවා.
ඔයාලා අවුරුද්දක් free service දෙනකොට එයාලා
අවුරුදු 2කක් free service දෙනවා.ඉතින් එයාලත් මේ
Field එකේ අවුරුදු ගානක් පරණ අය ඉතින් ඔයාලාට
වඩා එයාල හොදයි ගානත් අඩුයි..

👨‍💼🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හරි සර් ප්‍රශ්නයක් නැ.කොකටත් කියලා මගේ Number
එකත් තියාගන්නකො ප්‍රශ්නයක් වුනොත් කතා කරන්න.

(Few months later)

🙎‍♂️📞hellow Ever Focus Technologies

👨‍💼ඔව් සර් කියන්න.මගෙ ලග සර්ගේ Number එක තියෙනවා
මොකක්ද සර් ප්‍රශ්නේ?

🙎‍♂️මගේ කැමරා වැඩ කරන්නේ නෑ කිසිම දෙයක් පැහැදිලිව
පෙන්නේ නැ දවල්ටවත්.wire හැම තැනම එල්ලෙනවා තව
ගොඩක් ප්‍රශ්න තියෙනවා මට මෙක බලලා හදලා දෙන්න
පුලුවන්ද ?

👨‍💼සර් මට එන්න පුලුවන් බලන්න එත්
සර් අවුරුදු 2ක වගකිමක් තියෙනවා කිව්වා නේද❓
කරපු අය service එක ගැන මොකද කියන්නේ සර්.

🙎‍♂️කතා කරලා වැඩක් නැ ඒ අය ගැන phone answer
කරන්නේ නෑ..

👨‍💼හරි සර් අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා සිස්ටම්
එක වැඩ කරන තත්වෙට ගන්න.

♦️හෙට ඔබටත් මෙවැනි සිදුවිමක් සිදු විය හැකිය .

✅අපි සියල්ලන්ම කැමති,
එකම සේවාව විශාල ස්ථාන ප්‍රමාණයකින්
ලබා ගත හැකි විට අපිට ලබාගත හැකි අඩුම මුදලට ලබා
දෙන ස්ථානයට යොමු විමටයි..🤔🤔
බොහොමයක් CCTV සවිකරන්නන් පවසන්නේ
අප ආයතනය මගින් ලිඛිතව ලබා දෙනු ලබන සේවාව,
ඔවුනට අප ලබා දෙන මුදලටත් වඩා අඩුවට
ලබා දිය හැකි බවයි.
නමුත් එය වචනයට පමණක් සීමාවන දෙයක් බව
මේ වන විට එය සනාථ වී අවසන් ය.

✅Ever Focus Technologies අපටත් සම🐂 පවසන
ආකාරයට අඩු මුදලට සේවාව සැපයිය හැකි නමුත්
පාරිභෝගික ඔබට ගුණාත්වයෙන් අඩු සේවාවක් ලබා
දීමට නොහැකිය..🙏🙏
ඔබ අමතන ඕනෑම අවස්ථාවක,
ඔබගේ ගැටලුවට ක්ෂනික පිළිතුරු ලබා දීමට
බැදී සිටීම මෙන්ම
ඔබ අපට ලබා දෙන ඔබගේ මුදලට උපරිම සාධාරණයක්
ලබා දෙමින් ඔබට උපරිම ආරක්ෂාවක් ලබා දීම අප
ආයතනයේ මූලික බලාපොරොත්තුවයි..

🤝ඔබ අඩු මුදල ගැන සිතනවාද?බුද්ධිමත් පාරිභෝගිකයෙකු
වී ඔබගේ ආරක්ෂාව 200%ක් වගකිමක් සහිතව
තහවුරු කරගන්නවාද යන්න ඔබම තිරණය කරන්න.

👁‍🗨ඔබගේ CCTV පද්ධතියෙ ඕනෑම ගැටලුවක් සදහා අමතන්න.

☎️24 Hours Hot Line -: 070 3333083 🙏🙏
Branches 🏪
Ratnapura -: 070 4444083
Kurunegala-: 070 3232132
Dambulla -: 070 4444343

😱එක කැමරාවකින් අතිවිශාල ක්‍රිරීයාකාරිත්වයක්.     ඔබ මොන තත්වයෙ අයෙකු වුවත් ඔබට       දාරාගත හැකි මුදලකින්.✅සම්පුර්ණ විස්...
30/10/2020

😱එක කැමරාවකින් අතිවිශාල ක්‍රිරීයාකාරිත්වයක්.
ඔබ මොන තත්වයෙ අයෙකු වුවත් ඔබට
දාරාගත හැකි මුදලකින්.

✅සම්පුර්ණ විස්තරය කියවා ඔබට අවශ්‍යද නැද්ද යන්න
ඔබම තිරණය කරන්න.


🔺ඔබගේ දරුවාගේ කාමරයට
🔺නිවසේ ඕනෑම ස්ථානයකට
🔺ඉතා කුඩා Tea shop එකේ සිට ඔනැම ආයතනක් සදහා.

😱අවශ්‍ය ස්ථානයට එක් කැමරාවකින් පමණක් ඔබගේ
අවශ්‍යතා සියල්ලටම පිළිතුරු ලබාගත ගැකිය.

👁‍🗨ඔබ නිතරම නිවසින් බැහැරව සිටින අයෙක්ද? කාර්යබහුල දෙමාපියන් ද?
ඔබගේ දුවා දරුවන් සමග නිතරම
කාලය කාලය ගත කිරිමට නොහැකි අයෙක්ද❓

👁‍🗨ඔබගේ නිවසේ සේවිකාව,ඔබගේ දුවා දරුවන් හෝ ඔබගේ දෙමාපියන් නිසියාකාරව ආරක්ෂාකරනවද❓

👁‍🗨 ඔබ නොමැති අවස්ථාවලදී ඔබගේ නිවසට පැමිණෙන
පුද්ගලයන් කවුද යන්න ඔවුන් පැමිණි විගස දැනගැනිමට.

✅මෙවැනි තවත් ඔබගේ ප්‍රශ්න රාශියකට මෙම කැමරාව
මගින් පිළිතුරු ලබා ගත හැකිය.

🤺 මෙම කැමරාව මගින් 🤺

🔺ඔබගේ නිවසට කිසිදු පුද්ගලයෙකු ඇතුලු වු විට එසැනින්
ඔබගේ දුරකථනයට ස්වයංක්‍රීයව විඩියෝ පටයක් නිකුත්
කරණු ලැබේ.

🔺ඇතුලුවු මිනිසාගේ ක්‍රීයා කාරිත්වයට සමාන වන පරිදි
කැමරාවේ ක්‍රිරීයාකාරිත්වය සකස්කර හැකිය.(මිනිසා හැරෙන දිශාවන්ට කැමරාව ක්‍රියා කරන ආකාරයට )

🔺එම ස්ථානයේ සිදු වන දැ නිරික්ෂණය කරනවා මෙන්න එම ස්ථානයේ සිදුවන කතා බහාද ඇහුම්කන් දිය හැකිය.

🔺එසේම ඔබ ඉන්න ස්ථානයේ සිට එම සන්වාදය සදහා එකතු විය හැකිය .

🔺කැමරා ඔබට අවශ්‍ය ආකාරයට සකස්කර අවශ්‍ය ස්ථානය නිරික්ෂණය කල හැකිය(Rotating).

🔺අවශ්‍යනම් ඔබට පටිගත වු සියල්ල නැවත ලබා ගත හැකිය..

Rs.9750/=
(සවි කර දීමේදී ඉහත් මුදල දුර ප්‍රමාණය අනුව වෙනස් වේ.)

🤝දැන් අසම සම Ever Focus වගකිම සහිතව ලබාගත හැකිය.🤝

📞අදම අමතා වෙන් කරවා ගන්න.
24 Hours Hot Line 070-3333083 🙏🙏
Branches 🏢🏢
රත්නපුර-. 070-4444083
කුරුණෑගල-:070-3232132
දඹුල්ල -: 070-4444343

(මෙච්චර කාලෙකට කොරෝනා ගැන කියවපු බියකරුම ලිපිය තමයි මේ. හුස්ම ගන්නත් අමාරු වුණා. අනේ මේක කියවන්න. 😱😖😢🙏)හොදට අහගන්න. මේ ක...
27/10/2020

(මෙච්චර කාලෙකට කොරෝනා ගැන කියවපු බියකරුම ලිපිය තමයි මේ. හුස්ම ගන්නත් අමාරු වුණා. අනේ මේක කියවන්න. 😱😖😢🙏)

හොදට අහගන්න. මේ කියන්නෙ ලංකාවේ ඉහලම වෛද්‍යවරයෙක් මිසක් ජෝකර් කෙනෙක් නෙවෙයි.. ඒකත් බලල මේකත් බලන්න... (සමහර ඒව කනට ගැහුව වගේ කියනවා කරන්ඩ දෙයක් නෑ)

සුනාමි කිව්වම ඔබ දන්නවා දැන්.. කෙලවෙන කෙලවිල්ල දන්නවා.. අත්දැකීම් තියෙනවා.. තමන්ගේ පවුලෙ මැරිච්ච ගාණ දන්නවා. තමන්ගෙ හිතවතුන්ගෙ ආදරණීයයන්ගේ මිනී දැක්ක. පවුල් පිටින් මියගිහින් ඉන්නවා දැක්ක.. ඒ වගේම ජීවිත හා දේපළ කොච්චරක් උනාද කියල ඇස් වලින් දැක්කා.. තාම අමතක නෑ ....

පාස්කු ප්‍රහාරේ කීවම ඔබ දන්නවා දැන්.. තප්පර කීපෙකින් අපේම මිනිස්සු කෑලි වලට කැඩිලා ගිය හැටි දැක්ක ඔබ. තමන්ගේ ආදරනීය දියනිය - පුතා කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඉන්නව දැකපු තාත්තල අම්මල ඉන්නවා..
තමන්ගෙ අම්මල තාත්තල අදුරගන්න බැරි වෙන්න කුඩු වෙලා ගිහින් ඉන්නව දැකපු දරුවො ඉන්නවා. සංචාරයට ඇවිල්ල පවුලම නැතිකරගෙන ආපහු ගිය විදේශිකයෝ ගැන දන්නවා..

ඔය දෙකෙන් එකක් ආයෙම වෙනව කීවොත් ඔයාලට ජෝක් එකක්ද ??
ඔයාල මුහුද ලගට යනවද ??
ඔයාල පල්ලි යනවද ??

හැබැයි මම එකක් කියනවා... මේ එන්නෙ ඔය දෙකම වගේ විනාශයක් නෙවෙයි.. ඔය කිසිම දේකට සමාන කරන්න බැරි දෙයක් මේක...
බයකරනවා නෙවෙයි. සූදානම් වෙන්න - ආරක්ෂා වෙන්නයි මේ කියන්නෙ..

ලංකාවේ කිසිම කාලෙක මිය ගිය ප්‍රමාණයට වඩා මේකෙදි මිය යනවා. කොටින්ම සම්පූර්ණ යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයත් මේකෙදි පරාද වෙනවා..

හැබැයි තාම ඔයාලට ගාණක්වත් නෑ.. ඇයි ඒ...

ඒ අර කලින් කීව දෙක වගේ ඔයාලට මේ ගැන අත්දැකීමක් නැති නිසා...

‍ලෝකෙ හොදම ප්‍රථිකාර කිරීම් අංශය තියෙන්නෙ ඉතාලියට.. මුළු ලෝකෙන්ම.. එහෙම තිබිලත් ඒ රටම අද විනාශ වෙලා...

චීනේ මිනිස්සු ලීටර් 20 හිස් වතුර බෝතල් කපල ඔලුවෙ ඉදන් දාගෙන - බල්ලට පූසට පවා මාස්ක් දාගෙනයි මේකෙන් බේරුනේ...

හිතනවද ලංකාවේ මිනිස්සුන්ට එච්චර කැපකිරීමක් කරන්න පුලුවන් කියල...?? මේ මාස්ක් එකක් දාන්ඩ බෑ කසනවා හුස්ම හිරවෙනවා කිය කියා වැලලෙන්ඩ හදන උන්ට ???

‍මේ අද වෙද්දි ලංකාව ඉතාලියේ ප්‍රමාණය පහු කරල හමාරයි...

ප්‍රවෘත්ති වලින් - පත්තර වලින් කියන සීමාවක් තියනවා. ඒ වගේම රජයෙන් කියන සීමාවක් තියෙනවා.. හැබැයි ඇත්ත ඕක නෙවෙයි.. අනිවාර්යෙන් ලංකාවෙ බාගයක් විතර මියයන්න සිද්ධ වෙනවා ඉදිරි මාස දෙක ඇතුලතදී... බාගයක් ඕයි බාගයක් විතරම....

ඒක වෙන්නෙ විෂේශයෙන්ම මෝඩ කමයි - පන්ඩිත කමයි හින්දාමයි.

පින් සිද්ධ වෙයි . මේකෙන් බේරෙන්න කරන්න තියෙන්නෙ පොඩි දේවල් ටිකක්...

රජයට බනින්න දත කට මැදගෙන ඉන්නත් එපා.. මේක රජයට නෙවෙයි සක්කරයටවත් වලක්වන්න බෑ උඹයි මමයි වලක්වාගත්තෙ නැත්නම්.. ඒ නිසා මේක රැදිලා තියෙන්නෙ අපි කරන දේ මත.

මාස්ක් එකක් - ග්ලවුස් එකක් දැම්මම අනිත් මිනිස්සු අමුතු විදියට බලයි කියල නම් හිතන්න එපා.. අනිත් උන් නෙවෙයි උඹේ ගෙදර අයව ජීවත් කරවන්නේ.. අනිත් උන්ට වැඩක් නෑ උඹේ පවුලෙන්..

අනිත් උන් දාගෙන ඉන්නවනම් අවුලක් නෑ නැත්නම් නිකන් කිචි කිචි වගේ කියල උඹ තවත් හිතනවානම් උඹයි උඹේ මුලු පවුලමයි අනිවාර්යෙන් මැරෙනවා...(කනට ගැහුව වගේ කියනව මං ඒක කරන්ඩ දෙයක් නෑ)

උඹට මේක තේරෙන්නෙ ගෙදර එකෙක් මැරුනම නම්.. මේක ගණන් ගන්නැතිව හිටහන්..

04. තවත් එක එක හේතු හදාගෙන උඹ ගෙදරින් එලියට යනවා නම්...
බණ ගෙදරට - දානෙ ගෙදරට - මගුල් ගෙදරට- ආච්චි කොටහලු උනාට- අරක මේක විවෘත කරනවාට- පන්සලට- පල්ලියට- බෝදි පූජා තියන්ඩ- පඩුරු ගැට ගහල බාර වෙන්ඩ- දන්සැල් දෙන්ඩ- විනෝද චාරිකා යන්ඩ විතරක් නෙවෙයි. පාරෙ බස් එකක නැගල බැස්සත් ඇති...

උඹ තවත් ඔය ටික කරනවානම් අනිවා උඹ උඹේ අම්ම තාත්ත බිරිද දරුවො අක්කල නංගිල සේරටම කෙලවන්න තමයි ඔය කරන්නෙ.. අද වෙද්දි ෂුවර් කරල කියන්න පුලුවන්. උඹේ මුලු පව්ලටම තව මාසෙකින් යන්ඩ වෙන්නෙ පස් යටට.

05. විස්වාස කරනවා නම් කරන්ඩ නැත්නම් ඒත් කරන්ඩ...
‍ලෝකෙ වැඩිම මරණ වාර්ථා වෙන රට විදියට ලංකාව කප් එක ගහනවා ඔයාල මේ ටික කලේ නැත්නම්.. ඒක වෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඒ ගැන.
මාස්ක් දාන්ඩ බෑ කසනවා- හුස්ම හිරවෙනවා- නලියනවා- කිචි කිචි වගේ... ඔය රෙද්දවල් කිය කියා නම් ඉන්ඩ එපා... වෙන උන් දානකල් ඉන්ඩත් එපා.. හැමෝම බලන් ඉන්නෙ වෙන උන් දැම්මොත් මාත් දානව වගේ.. එතකොට හැමෝම එහෙම බලන් ඉද්දි මොකාද දාන්නෙ මේක ..??

වැඩට යන්න එපා.. නිවාඩු දුන්නැත්නම් නවතින්න.. ජොබ් එක නැතිවෙයි. ආදායම නතර වෙයි.. හැබැයි.. උඹයි ගෙදර උනුයි ජීවත් වෙයි.
ඒක උඹට කරන්න බැරි නම් .. උඹ යන බස් එකේ- ටවුන් එකේ- වැඩපලේ වෛරස් එක ආසාදනය වෙලා ඉන්න උන්ගෙ ඇතිල්ලීගෙන ඒක ගෙදර ගේනවා උඹ.. ගෙනැත් අම්මට තාත්තට දරුවන්ට දෙනවා.. එතකොට ???

අත්‍යවශ්‍යම දේකට හරි එලියට යනවා නම් අනිවාර්යෙන් මාස්ක් සහ ග්ලවුස් දාන්න. ගෙදර ඇවිත් මුලින්ම අත් සෝදන්න. පිරිසිදු වෙන්න. ඇදුම් අව්වට දාන්න.

‍06. ගෙදරට වෙලා ඉන්න. එච්චරයි.. අමාරුයි කරන්න දෙයක් නෑ මෙච්චර කා‍‍ලෙකට බැරිවෙච්ච පොතක් කියවන්න. ෆිල්ම් එකක් බලන්න. ගෙදරට කාටවත් එන්න දෙන්නත් එපා..
තරහ උනාට කමක් නෑ ඒ එන්නෙ වෛරස් එක අරගෙන උඹලෑ ගෙදරට උඹලව මරන්නයි.. ඒක ඌ දන්නෑ හැබැයි ඒක තමා ඇත්ත...
ඒ නිසා ගේ ඇතුලට වෙලා සද්ද නැතිව ඉන්ඩ.. නැත්නම් සොරි මචාන් ආපහු පලයාම් කියල ආපහු යවන්ඩ.. ඌ තරහ උනාම අපි පස්සෙ යාලු කරගමු ඒක ගැන දැන් හිතන්න එපා..

මං දන්නව ඔය ටික කරන්න උඹලෑ හිත හයිය නෑ..උඹලට බෑ අඩුගානේ තව එකෙක්ගෙන් අඩි 3ක් ඈත් වෙලා ඉන්නවත්..

අවසාන වශයෙන් මම නම් කියන්නෙ...

මැරෙනවා නම් ටිකක් රෙස්පෙට් විදියට මැරියල්ලා....වටිනාකමක් තියෙන විදියකට. අන්තිම අඩුම මේකෙන් මැරෙන උන්ගෙ ලැයිස්තු ගලේ කොටනව තියා.. මිනී පෙට්ටිවත් හම්බෙන්නෑ වලලන්න....

කරන්න තියෙන සියලුම දේ දැනගෙනත්......
නිකන් මෝඩ විදියට මේ වෛරස් එක හින්ද මැරෙන්ඩ එපා..
ආන්න ඒක මහ කුජීතයි.... චාටර්...

අද වෙද්දි අපි නොදන්නවා උනාට.. රට පුරාම මේක ව්‍යාප්ත වෙන්න පටන් අරන්.. ඉතින්.. ගොඩක් ආදරෙන් කියන්නෙ.. පරෙස්සම් වෙනවානම් ඒ මේ දවස් ටිකේ විතරයි...

අද හෙට මේක කරන්න ඔයාට බැරි උනොත්.. ආයෙ කවදාවත් කරන්න බැරි වේවි...

(වෙන කියන්ඩ ක්‍රමයක් නෑ ඒකයි ඔහොම කීවේ- තරහවෙන්ඩ එපා හිත හයියනම් කරපල්ල මේ ටික. නැත්නම් පවුලටම මැරෙන්නයි වෙන්නෙ කියලත් හිතාගෙනම ඉන්න එකයි ඇත්තෙ ඉතින්)

copied by
@ Chinthaka karunarathna — feeling stressed.

😈     හොරු පනිනකන් ඉන්නවද ❓❓❓❓💪😇පනින්න කලින්ම ඔබ ආරක්ෂිත වෙනවද❓❓❓විස්තර දැනගන්න දැන්ම අමතන්න 070-3333083 🤝🤝
12/09/2020

😈 හොරු පනිනකන් ඉන්නවද ❓❓❓❓
💪😇පනින්න කලින්ම ඔබ ආරක්ෂිත වෙනවද❓❓❓
විස්තර දැනගන්න දැන්ම අමතන්න 070-3333083 🤝🤝

💪ඔබගේ කැමරා පද්ධතියේත් මෙවැනි සුපැහැදිලි දසුන්      නිරික්ෂණය කල හැකිද❓💪ඔබ වියදම් කරන මුදලට සාර්ථක කැමරා පද්ධතියක් හා   ...
03/09/2020

💪ඔබගේ කැමරා පද්ධතියේත් මෙවැනි සුපැහැදිලි දසුන්
නිරික්ෂණය කල හැකිද❓

💪ඔබ වියදම් කරන මුදලට සාර්ථක කැමරා පද්ධතියක් හා
සවි කිරිමෙන් පසු ඔබට ලැබෙන නොනවතින විශ්වාසනීය
සේවාවක් .

💪දවසේ ඔනැම අවස්ථාවක අප ආයතනයේ නියෝජිතයෙකු
හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සියලුම සේවාවන් ලබා
ගැනිමේ අවස්ථාවක් .

💪අපගේ ක්ෂණික ඇමතුම් පද්ධතිය මගින් ඔබගේ කැමරා
පද්ධතිය ආශ්‍රිත ඔබට පැණනැගෙන ගැටලු පිළිබඳව
නොමිලේ උපකාරක සේවාව ලබා දිම.

💪ඔබගේ සියලුම පැරණි කැමරා පද්ධති අප ආයතනයේ
කාර්මික ශිල්පින් මගින් නිරික්ෂණය කර එහි දීර්ඝ කාලින
පැවැත්මට අනුකුලව සකස් කර දීම .

🔴ඔබට අවශ්‍ය සියලුම සේවාවන් සදහා විශ්වාසනීය සේවාවක්
ලබා ගැනිමට අප හා සම්බන්ධ වන්න .

📞Hot line::070 3333083(kurungla)
::070 4444083(Ratnapura)

📞Lahiru:: 070 4444343

Branch:Ever Focus Technologies
No.124,B Dambulla Rd,
Pollaththapitiya,kurungala.

Ever Focus Technologies,
No.122/2/2Main Street,
Ratnapura.

👀 වර්ථමාන සමාජය පිරිහියාම නිසා ඔබට ඔබගේ දරුවන් හෝ      ඔබගේ බිරිඳ ආදරනියන් පිළිබඳව නිතරම බීයෙන් ජිවත්       වීමට සිදු වි...
31/07/2020

👀 වර්ථමාන සමාජය පිරිහියාම නිසා ඔබට ඔබගේ දරුවන් හෝ
ඔබගේ බිරිඳ ආදරනියන් පිළිබඳව නිතරම බීයෙන් ජිවත්
වීමට සිදු වි ඇත්ද❓

👀කොරොනා වසංගතය නිසා ඔබගේ දරුවන් නිවසේ සිටම
ඉගෙනුම් කටයුතු සිදු කිරිමට සැලැසුම් කලත් ඔබගේ
සිතේහි ආරක්ෂාව පිළිබඳව සැක සහිතද❓

👀ඔබගේ අසල්වැසියන් ගැන ඔබට කිසිදු විශ්වාසයක්
නොමැතිද❓

🎗ඔබගේ සහා ඔබගේ පවුලේ ආරක්ෂාව💯ක් තහවුරු
කරග්නිමින්

🔴 ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සිදු වන අතර තුර නිරික්ෂණය
කරන්න .
🔴ඔබගේ නිවසට එදිනේදා පැමිණෙන පුද්ගලයන් පිළිබඳව
අවධානයෙන් සිටින්න.
🔴ඔබගේ කාර්යබහුලත්වය සමග ඔබට ඔබගේ නිවසියන්ගෙ
ක්‍රීයා කාලාපය පිළිබඳව අවදියෙන් සිටින්න.

❌මේ සියලුම ප්‍රශ්න සදහා විශ්වාසනීය විසදුම .
🛂ඔබගේ නිවසේ ඇතුලත හා පිටතට ආරක්ෂක
කැමරා පද්ධතියක් මගින් ඔබගේ ආරක්ෂාව
වඩාත් තහවුරු කරගන්න .

📌විශ්වාසනිය ආයතනයක් සමග අදම සම්බන්ධ වන්න .

🇱🇰 පස්වසරක පාරිභෝගික විශ්වාසය.
🇱🇰 ගුණාත්මක භාණ්ඩ හා දැනුමෙන් පරිපුර්ණ සේවක
මණ්ඩලයක් මගින් වගකිමක් සහිත නිමාව.
🇱🇰 පුරා වසරක් පුරා වගකිම් සහතිකයක් .
🇱🇰 වසරක් පිරිමෙන් පසුවද නොකඩවා සේවාව .
🇱🇰 ඔබට තොරා රා ගැනිමට පහසු පැකේජය රුසක් .

🔴ඔබට බට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගැනිම සදහා
අමතන්න

🏢 ශාඛා: රත්නපුර. -. 070 4444083
කුරුණෑගල - 070 3333083
දඹුල්ල - 070 4444343

😈     හොරා පනිනකන් ඉන්නවද ❓❓❓❓💪😇පනින්න කලින්ම ඔබ ආරක්ෂිත වෙනවද❓❓❓
15/06/2020

😈 හොරා පනිනකන් ඉන්නවද ❓❓❓❓
💪😇පනින්න කලින්ම ඔබ ආරක්ෂිත වෙනවද❓❓❓

Address

No 127 2/2, Main Street
Rathnapura

Alerts

Be the first to know and let us send you an email when Ever Focus Technologies Pvt Ltd - Rathanapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ever Focus Technologies Pvt Ltd - Rathanapura:

Shortcuts

Share