Mihiri Priyangika

Mihiri Priyangika 🥰🌎💞 MAHI COLLECTION 💞🌎🥰

🌼💞 ආදරණීය ඔයාලව ආදරෙන් පිලිගන්නවා මගේ ලස්සන පුංචි පේජ් එකට 💞🌼

💐🙏❤️ WELCOME ❤️🙏💐
(32)

16/05/2026

❤️😘 අක්කයි 🥰 නංගියි 😘❤️

25/09/2025
01/02/2025
20/01/2025
20/01/2025
19/01/2025
18/01/2025

උඹ ඇහුවෙ
වයිෆ් කෝ කියලාද...

මන් මගෙන්ම අහන
ප්‍රශ්නයත් ඕක බන්..🥺

අපි බැන්දෙ ආදරය කරලා
බදින්න කලින් ඒකී හරි අහිංසකයි බන්
ඒකමයි මන් ඒකිට ආදරය කරේ...❤️

ගෙදර ට ආපු දවසේ ඉදන්
ඒකී කාලි අම්මා වගේ උනා බන්..
අම්මයි අක්කයි එක්ක
කොච්චර වත් වලි...

කොයිතරම් ඒකීට බැන්නත්
ඒ ගෙදර රංඩු නැති දවසක් නෑ..
අම්මා හැමදාම
ඇඩූ කදුළින් ඇවිත් කිව්වාම
ඒකී බනිනවායි කියලා
මන් තරහටමයි බන්
ඒකිට දෙක තුනක් ගැහුවේ....

වෙනදා එකටෙක කියන එකී
එදා මුකුත් නොකියා
මන් දිහා බලන් හිටියා බන්..

ඒ බැල්ම තාම මෙතන රිදෙනවා
ඔව් බන්
මගේ හිත රිදෙනවා..

ඊට පහුවෙනිදා මන් වැඩ ඇරිලා එනකොට
ඒකී ගිහින් බන්
ඒකි යන්නම ගිහින් ...

ගිය එකී ගැන මොකට දුක් වෙනවද පුතා
යන්න එපා බාල්දු වෙන්න
අම්මා කියන්නෙත් ඇත්ත නිසා
මන් ගියෙ නෑ බන් ඒකි හොයන්...

ඒත් ..
ඒකි ගිහින් මාසයක් යන්න කලින්
අපෙ අක්කා බැන්දා..
ගෙදරම නැවතුනා බැඳපු කෙනත් එක්ක...

ඉස්සර මගෙ එකී
චුට්ටක් පරක්කු වෙලා නැගිට්ටත්
කෑ ගහන අම්මා
අක්කා දවල් වෙනකම් නිදා ගත්තත්
මුකුත් කිව්වෙ නෑ....

මගේ ඇදුම ඉදලා මැදලා දුන්න ගෑනි
මන් ඇඳුම අයන් කරන ගමන් හිතුවෙ..

මේකත් අයන් කරපන් පුතේ
අයියා ගෙ කම්සෙයි කලිසමයි ...

ඇයි අක්කාට බැරිද
මන් ඇහුවෙ තරහින් මයි..
අක්කා තාම නිදි පුතේ..
මට ඉබේටමයි බන් සුසුම් පිටවුනේ...

වැලේ රෙදි ටික හොදටම තෙමිලා
ඇයි කවුරුත් ගත්තෙ තැත්තෙ..
මගෙ ඔෆිස් ඇදුම් තෙමිලා..

අමතක උනා හලෝ
ෆිල්ම් එකක් ගියා ඒක බැලුවා ...

මට මතක් උනේ
මගේ එකී ටීවී බලන නිසා
කරන්ට් බිල යනවයි කියලා
අම්මා කෑ ගහපු දවස......

ගෑනි ගියත් හරි
මන් මගේ වැඩ කර ගන්න උනා බන්..

ඇත්තටම අම්මාටවත්
අක්කාටවත් ඒකි ගිය දා ඉදන්
කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ...

මිදුල අතුගාන්න පරක්කු උනත්
මගෙ එකීට බැන්නාට
දැන් මිදුල දවස් ගානකින් අතුගාලා නෑ..

මට පහුගිය ටිකේ
හොඳට තේරුම් ගියා බන්
මගෙ එකී කොයිතරම් වේදනාවකද හිටියෙ කියලා ..
මන් වත් ඒකිට සහනයක් උනේ නෑ...

ඒකී මන් වෙනුවෙන්
මුළු පවුලම අතහැරලා මගේ ගාවට ආවා
මන් ඒකිව මේ ගේ ඇතුලෙත් තනි කරා..

මන් උඹට එන්න කිව්වේ
උඹ හොයලා දුන්න ගේ මන් ඊයෙ ගත්තා..

උඹට පුලුවන් නම්
මාත් එක්ක වරෙන් යන්න
මට ඒකිගෙ කකුල් දෙක අල්ලලා වැදලා හරි
මගේ ලඟට ගන්න ඕන බන්..

මගෙ වැරදි බන්
ඒකිවත් අරන් මන් ගත්ත
අපේ ගෙදරට එක්ක යනවා බන්..

ඒකී තමයි මගෙ පවුල බන්
අවසාන වෙනකම් ඒකී එක්ක
තමයි බන් මේ ගමන යන්න ඕන ..

උඹටත් එකක් කියන්නම්..

කසාද බදිනවානම්
වෙනම පැලක් හරි හදන් ගෑණිව එක්ක පලයන්..

නැත්නම් අපිව
විස්වාස කරලා එන ගෑනු පව් බන්..🥺

ලියපු කෙනා ගැනනම් දන්නෙ නැහැ.හැබැයි අපූරු පඳ ගැලපුමක්.❤️
උපුටා ගැනීමකි...

සිලු - S I L U 🌈🌈

゚viralシfypシ゚

Address

Kehellowitigama, Uda Niriella
Rathnapura
30032

Telephone

+94717727624

Website

Alerts

Be the first to know and let us send you an email when Mihiri Priyangika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihiri Priyangika:

Shortcuts

Share