Beuty with naturelle ceylon

15/09/2026

අපේ නැචුරලි සිලෝන් පවුලට අලුතෙන් සාමාජිකයෙක් එකතු වෙන්නයි යන්නේ ඒ කවුද කීයල දැනගන්න පේජ් එක ෆලෝ කරල තියාගන්න

🍂 Deep Nourishment & Repair Combo (වියළි සහ පළුදු වූ සම සඳහා)අඩංගු දේ: Venivel & Wild Turmeric Body Lotion (With Pinda T...
14/09/2026

🍂 Deep Nourishment & Repair Combo (වියළි සහ පළුදු වූ සම සඳහා)
අඩංගු දේ: Venivel & Wild Turmeric Body Lotion (With Pinda Tailam - 300ml) + Kumkumadee Cream (25g)

විශේෂත්වය:

Venivel & Wild Turmeric Lotion: වෙනිවැල්ගැට, කස්තුරි කහ සහ සාම්ප්‍රදායික පිණ්ඩා තෛලය එකතු කර සාදා ඇත. පළුදු වූ සම නැවත යථා තත්ත්වයට පත් කර, වියළි බව නැති කර දිගුකාලීන තෙතමනයක් දෙයි.

ඇනවුම් කිරීමට ,නම ,ලිපිනය ,දුරකතන අංක 2ක් අපවෙත එවන්න 077 187 1782

✨🌙 Naturelle Ceylon Pigmentation Night Cream 🌙✨ඔබේ සමේ ස්වභාවික සුන්දරත්වය තවත් ඉස්මතු කරගන්න රාත්‍රී සම රැකවරණයට එක් කර...
08/09/2026

✨🌙 Naturelle Ceylon Pigmentation Night Cream 🌙✨

ඔබේ සමේ ස්වභාවික සුන්දරත්වය තවත් ඉස්මතු කරගන්න රාත්‍රී සම රැකවරණයට එක් කරගත හැකි Pigmentation Night Cream එකක්. 🌿💖

🌸 ප්‍රධාන විශේෂත්වයන්:
• Gluta Arbutin අඩංගු night cream එකක්
• සමේ pigmentation සහ uneven skin tone සඳහා රැකවරණයක් ලබාදීමට නිර්මාණය කර ඇත
• රාත්‍රියේදී සමට moisturising care ලබාදීමට උපකාරී වේ
• All skin types සඳහා ලෙස පැකේජයේ සඳහන් කර ඇත
• ප්‍රමාණය: 50g

🌙✨ රාත්‍රී skincare routine එකට සරලව එක් කරගෙන, ඔබේ සමට ආදරයෙන් රැකවරණය ලබා දෙන්න. 💚

💰 මිල: Rs. 1,730.00

📩 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා පණිවිඩයක් ලබා දෙන්න. 077 187 1782 🛍️✨

සමට ලැබෙන ප්‍රතිඵල පුද්ගලයා අනුව වෙනස් විය හැක.

07/09/2026

ඇනවුම් කිරීමට නම , ලිපිනය ,දුරකතන අංක 2ක් අප වෙත එවන්න 077 187 1782

06/09/2026

👉මාසයක් ඇතුලත ඔයාගෙ කොන්ඩෙ අගල් 2ක් 3ක් දික්කරන අපේ මැජික් හෙයා ඔයිල් එක
📱ඇනවුම් කිරීමට 077 187 1782 වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

💕අශ්වගන්ද කරල් මගින්        👉ස්නායු වර්දනයකරයි        👉ශුක්‍ර දාතු වර්දනයකරමින් ලිංගික බෙලහීනතාව දුරුකරයි        👉මානසික...
06/09/2026

💕අශ්වගන්ද කරල් මගින්
👉ස්නායු වර්දනයකරයි
👉ශුක්‍ර දාතු වර්දනයකරමින් ලිංගික බෙලහීනතාව දුරුකරයි
👉මානසික ආතතිය දුරුකර නිරෝගී දිවිපෙවෙතකට මග සලසයි

තවද මහන්සි වී වැඩකරන අයට වඩාත් යෝග්‍ය නිශ්පාදනයකි

📱📱ඇනවුම් කිරීමට නම , ලිපිනය , දුරකතන අංක 2ක් අප වෙත එවන්න 077 187 1782

👇👇 මේ තියෙන්නෙ අපේ ෆේස් වොශ් කලෙක්ශන් එක 👉ඔයාගෙ සමට ගැලපෙන ෆේස්වොශ් එකක් තෝරගන්න අපිට මැසේජ් එකක් දාන්න 077 187 1782
06/09/2026

👇👇 මේ තියෙන්නෙ අපේ ෆේස් වොශ් කලෙක්ශන් එක

👉ඔයාගෙ සමට ගැලපෙන ෆේස්වොශ් එකක් තෝරගන්න අපිට මැසේජ් එකක් දාන්න 077 187 1782

😥😥ඔයාගෙත් කොන්ඩෙ තැනින් තැන සුදුවෙලාද? කොයිතරම් හෙයාකලර් පාවිච්චිකලත් දවස් 3ක් 4ක් යනකොට ආපහු සුදුපාට පේනවද එහෙමත් නැත්න...
06/09/2026

😥😥ඔයාගෙත් කොන්ඩෙ තැනින් තැන සුදුවෙලාද? කොයිතරම් හෙයාකලර් පාවිච්චිකලත් දවස් 3ක් 4ක් යනකොට ආපහු සුදුපාට පේනවද එහෙමත් නැත්නම් හෙයා කලර් ඇලජි වෙන කෙනෙක්ද

👉එහෙමනම් ඔයා අනිවාරෙන් ගන්නම ඕනි ප්‍රඩක්ට් එකක් තමා අපේ sephora hair colour පැක් එක

👉මාස 3ක් යනකම් වර්නයේ වෙනසක් සිදු නොවේ වඩාත් හොද ප්‍රතිපල ලබාගැනීමට sephora colour protection shampo සහ conditinor භාවිතාකරන්න එවිට මාස 6 ක් පමන කලර් එක ආරක්ශා කරගත හැකියි

👉ඇනවුම් කිරීමට නම ,ලිපිනය සහ දුරකතන අංක 2ක් අපවෙත එවන්න 077 187 1782

06/09/2026

Oder now 077 187 1782

❤""FAT BURN TEA""❤**Slimming Herbal Green Tea With Sienna Leaves**🌿ඉංග්‍රීසි භාෂාවෙන් sienna leaves  ලෙස හඳුන්වන්නේ අපේ ...
04/09/2026

❤""FAT BURN TEA""❤
**Slimming Herbal Green Tea With Sienna Leaves**
🌿ඉංග්‍රීසි භාෂාවෙන් sienna leaves ලෙස හඳුන්වන්නේ අපේ පාරම්පරික දේශීය ඖෂධයක්වන රණවරා කොළයි.
🌿අපේ හෙළ වෙදකමේදි වගේම යුරෝපය,අරාබි රටවල්වලත් රණවරා පානය ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ ද මේ අද්විතීය ඖෂධයේ ඇති මිල කළ නොහැකි වටිනාකම නිසාමයි.
🌿අපි බලමු මොනවාද මේ රණවරා කොළවලින් අපිට මේ තරමට ලැබෙන වාසි කියලා,,,,
🌱ශරීරයේ බර අඩු කරයි.
🌱බඩ පුරවා දැමීම පාල්නය කරයි.
🌱රන්වන් පැහැති සමක් ලබා දෙයි.
🌱සිරුර සිසිල් කරයි.
🌱කැසීම්,දද,කුෂ්ඨ වැනි චර්ම රෝග herbal green tea with sienna leaves🍃
🌼30 tea bags -අවම කරයි.
🌱දියවැඩියාව පාලනය කරයි.
🌱මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ගුණ දෙයි.
🌱අධි රුධිර පීඩනය අවම කරයි.
🌱පණු රෝග අවම කරයි.
🌱රුධිරය පිරිසිදු කරයි.
🌱මළ බද්ධය සුව කරයි.
🌱රුධිර නාළ පිරිසිදු කරයි.
ඉතින් මෙවන් ගුණ සපිරි රණවරා කොළ දැන් හරිත තේ (green tea ) සමඟ එකතු කොට ඔබට හැඩකාර සිරුරක් උරුම කර දීමට Naturelle Ceylon අපි සූදානම් ☕☕☕
🍃Fat burn tea sliming Rs.1490/=
📱📱ඇනවුම් කිරීමට Beuty with naturelle ceylon 077 187 1782 මැසේජ් එකක් දාන්න

Address

Kolaniya, Niriella, Uda Niriella
Rathnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Beuty with naturelle ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share