Daily Deal

Daily Deal හැමදාම අලුත් වෙන්න ඩීල්ස් එකම තැනකින් අඩුවටම!

Smart කොල්ලන්ට අලුත් Trend එකට ලස්සනට එලියට බහින්න කැපිල පේන්න සුපිරිම Watch සෙට් එකක් ගෙනාවා. 🔥😎ඔරිජිනල් කොලිටි එකටම ති...
25/08/2025

Smart කොල්ලන්ට අලුත් Trend එකට ලස්සනට එලියට බහින්න කැපිල පේන්න සුපිරිම Watch සෙට් එකක් ගෙනාවා. 🔥😎

ඔරිජිනල් කොලිටි එකටම තියෙන නිසා ඔයා ගෙවන ගානට උපරිම සාදාරනයක්! 💯

හැමෝම අඩුවට හොයන, පෙනුම තියෙන සුපිරිම Watch Designs ටිකක් අපි එකතු කරලා ගෙනාවා. 🤩 ඕනි Vibe එකකට ඕනි ගමනකට 👇

හැඩකාරි Daytona එක (QUARTZ Trendy Fashion Watch) - මේක අතේ තියෙද්දී අමුතුම පෙනුමක් එනවා! 🚀

Silver Edition එක (Edifice Classic Men's Watch) - පරණ ෆැෂන් එකට ආස අයට මේක සුපිරිම choice එකක්. 💫

Luxury CURREN එක (Top Brand Luxury Men's Watch) - කවදාවත් එපා වෙන්නෙ වෙනස්ම පෙනුමක් තියෙනවා. 🖤❤️

CURREN 8046 එක (Men's Watch) - මේක බැලූ බැල්මට ආස හිතෙන, හැඩකාර ඩීසයින් එකක්! 🌟

මිල: රු. 1280/- සිට ඉහළට

Cash on Delivery (COD) පහසුකම තියෙන නිසා, බය නැතුව ඕඩර් කරන්න! 🚚💨
💰 ඩිලිවරි ගාස්තු රු.350ක් පමනයි.
දවස් 1-3 අතර ඔයා ලගටම ගෙන්නගන්න. 📦

Limited Stock, Guys! දැන්ම ඔයාගේ Watch එක තෝරාගෙන, අපිට මැසේජ් එකක් දාන්න. 👇

නම:
ලිපිනය:
දුරකථන අංකය:
ඔයාට ඕනි වොච් එකේ පොටෝ එකක් එක්ක අපිට එවන්න...

Daily Deal එකත් එක්ක හැමදාම Smart වෙන්න! ✨

19/08/2025

2025 මාකට් එකට අලුත් කරල ආපු උණු උණුවෙම විකිනෙන හොදම ඉයර් බඩ් දෙක! 🔥
💥 M90 Pro Premium Earbuds 💥

💰 මිල: රු.1790යි
🚚 Cash on Delivery: රු.350/=

ලොකු ලොකු ගනන් දීල ගන්න ඕනි නෑ අපි අඩුවටම දෙද්දි!
🎧 හොද කොලිටි එකට සින්දුවක් අහන්න, 🎮 ගේම් ගහන්න,
📞 කෝල් එකක් ගන්න වගේම ඔයාලට මේකෙ තියෙන පවර් බෑන්ක් එකෙන් ෆෝන් එක චාජ් කරගන්නත් පුළුවන්. 🔋

M90 Premium Features:

✅ ඕනෑම phone එකකට භාවිතා කරන්න පුලුවන්. 📲
✅ Waterproof. 💧
✅ පැය 4-5 එක දිගට සින්දු අහන්න පුලුවන්. 🎶
✅ කේස් එකෙන් Ear buds deka 6-8 times charge කරන්න පුලුවන්. 🔋
✅ Touch control. 👉
✅ call answer / cut කරන්න පුලුවන්. 🤙
✅ Play songs / pause / next කරන්න පුලුවන්. ⏯️
✅ හොදම Bass quality එක. 🔊
✅ Battery ප්‍රමාණය පෙන්වන තිරය. 📊

මෙච්චර වාසි පැක් එකක් එක්ක එන මේ ඉයර් බඩ් එක අපි ඔයාලට දෙන්නෙ රු.1790කට.
ඔයා ලංකාවේ කොහේ හිටියත් අපි මේක ගෙදරටම ගෙනත් දෙනවා.
🏡 අයිටම් එක ආවට පස්සෙ ඔයාලට සල්ලි දෙන්න පුලුවන්. 🤝

✅ ඕඩර් එකක් දාන්න අපිට ඔයාගෙ
♦️ නම
♦️ ලිපිනය
♦️ දුරකතන අංක 2ක් එවන්න.

✅ දවස් 1-3 ඇතුලත මේ ඉයර් බඩ් එක ඔයාලගෙ ගෙදර. 🚀
ඕනි විස්තරයක් දැනගන්න අපිට ඕනි වෙලාවක කතා කරන්න.
☎️ 077 326 9011

මෙන්න ගෙනාවා සුපිරිම වාසි සේල් එකක්! 😍 ඔරිජිනල් එක වගේම පාවිච්චි කරන්න අඩුවට හොදම එයාර් බඩ්ස් දෙකක් හොයනවද? 🤔රු.5000-600...
16/09/2024

මෙන්න ගෙනාවා සුපිරිම වාසි සේල් එකක්! 😍
ඔරිජිනල් එක වගේම පාවිච්චි කරන්න අඩුවට හොදම එයාර් බඩ්ස් දෙකක් හොයනවද? 🤔

රු.5000-6000 මාකට් එකේ විකුනන එයාර් බඩ්ස් ප්‍රෝරෝ 2
අපි දෙනව රු.3500 කට 🥰

💲 අලුතෙන්ම ආපු Generation 2 මොඩල් එක

FEATURES:

Made in USA 🇺🇸
New Sealed Pack 📦
Premium Quality 🌟
Active Noise Cancellation 🔇
Bluetooth 📶
Touch Sensor ✋
Touch Control 🎛️
Long Listening Hours 🎧
Amazing Sound and Bass Guaranteed 🎵
With Type C to Lightning Cable 🔌
Support Both iOS and Android 📱
Reliable and Durable 💪
Quick Charging in the Case ⚡
The Case Can Be Charged Either Wirelessly Using a Qi-certified Charger or with the Lightning Connector 🔋
Automatic Ear Detection 👂
Name Changeable ✏️
White Colour ⚪
WHAT’S IN THE BOX:

2× AirPods Pro 2 🎧
1× MagSafe Charging Case 🔋
1× Charging Cable 🔌
6× Changing Ear Tips 👂
1× Quick Start Guide 📖

මිල රු.3500ක් පමනයි!!! 🎁

ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි කරන්නත් පුලුවන් 🛵 අයිටම් එක ලැබුනට පස්සෙ සල්ලි ගෙවන්න 🛒 ඩිලිවරි වලට යන්නෙ රු.350ක් විතරයි

පැත්තක් අහෙන්නෙ නැති, Sounds මදි අව්ල් බඩු නෙමෙයි හොදම තත්වයෙන් දෙනවා 100% Sure! 💯

ඉතින් අදම මේ ඔෆර් එක ගන්න ඕනිනම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න 📲

👉 077 242 4944

හැඩට වැඩට ඉන්න කැමති ඔයාට ඕනි තැනක දාගෙන යන්න පුලුවන් ස්මාර්ට්වොච් එකක් ⌚🏅 Waterproof Sport Smart Watch for Men & Women📲...
06/09/2024

හැඩට වැඩට ඉන්න කැමති ඔයාට ඕනි තැනක දාගෙන යන්න පුලුවන් ස්මාර්ට්වොච් එකක් ⌚

🏅 Waterproof Sport Smart Watch for Men & Women

📲 Phone එකට Connect කරගෙන ඔයාට කැමති විදිහට වොච් එක Control කරන්න පුලුවන්

🔥 ලස්සන විතරක් නෙමෙයි මේකෙ තියෙන Options ටික සුපිරී

❤️ Features:

Pedometer: Step counting
Heart Rate: Optical sensor for monitoring
Blood Pressure: Real-time monitoring
Sleep Monitoring: Sleep quality tracking
Mileage: Step distance display
Calories: Sports calorie display
Power: Current power display
Bluetooth: Calls, music
Alarm Reminder: Vibration wake-up
Call Reminder: Vibration for calls
Sports: Running, distance, calories
Bluetooth Reminder: Sedentary, social media notifications
Waterproof: IP68 rating
Other: Bracelet retrieval, remote camera, raise to wake screen

🏅 එලියට යනකොට, ඔෆිස් යනකොට, 🏃‍♂️ ජොගින් කරන්න යනකොට අනිවාර්යෙන්ම ඕනි වෙන අයිටම් එකක්.

📦 ඉතින් අදම අපෙන් එකක් ඕඩර් කරගෙන හැඩට වැඩට ඉන්න

💰 මිල: රු.1290යි
🚚 ඩිලිවරි ගාස්තු : රු. 350*

මේ item එක අපි ඔයාලගෙ ගෙදරටම එවනවා. ගෙදරටම ආවට පස්සෙ සල්ලි දීලා ගන්න පුලුවන් 💌

🛒 ඕඩර් කරන්න,
නම:
ලිපිනය:
දුරකතන අංක දෙකක් අපිට එවා ඔබගේ ඇණවුම දැන්ම තහවුරු කරන්න!

එළවලු පලතුරු එකින් එක අමාරුවෙන් කපපු කාලෙ ඉවරයි!🍋👩‍🍳 ගෘහනියක් විදිහට කෑම උයද්දි ගොඩක් වෙලා ගත වෙන දෙයක් තමයි එලවලු එකින්...
05/09/2024

එළවලු පලතුරු එකින් එක අමාරුවෙන් කපපු කාලෙ ඉවරයි!

🍋👩‍🍳 ගෘහනියක් විදිහට කෑම උයද්දි ගොඩක් වෙලා ගත වෙන දෙයක් තමයි එලවලු එකින් එක කපන එක, තව ජූස් එකක් වගේ හදනවනම් නියමිත ප්‍රමිතියට පලතුරු ටික කපාගන්න තිබ්බනම් තවත් හොදයි නේද?

මෙන්න ඒකට හරියනම විසදුම.
5 in 1 Easy-Slice Fruit & Vegetable Chopper

⏱💪 මේකෙන් ලස්සනට පිලිවෙලට සහ ඉක්මනින් ඔයාගෙ එලවලු ටික, පලතුරු ටික කපාගන්න පුලුවන්.

එලවලු,පලතුරු ටික දැම්මා, අතින් තද කලා. එච්චරයි! 🥒🍓

📦 ඉතින් තවත් කල් නොයවා ඔබේ කාලයත් මුදලත් ඉතිරි කරගන්න!

💰 මිල: රු.1450යි
🚚 ඩිලිවරි ගාස්තු : රු. 300*

මේ item එක අපි ඔයාලගෙ ගෙදරටම එවනවා. ගෙදරටම ආවට පස්සෙ සල්ලි දීලා ගන්න පුලුවන් 💌

🛒 ඕඩර් කරන්න,
නම:
ලිපිනය:
දුරකතන අංක දෙකක් අපිට එවා ඔබගේ ඇණවුම දැන්ම තහවුරු කරන්න!

අපේ පොඩ්ඩන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න, එයාලගෙ ළමා කාලය රසවත් කරන්න  අලුතෙන්ම හදුන්වාදෙන කාර් සෙට් එක 🚗🌟 මෙතනින් ඕනි Ite...
05/09/2024

අපේ පොඩ්ඩන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න, එයාලගෙ ළමා කාලය රසවත් කරන්න අලුතෙන්ම හදුන්වාදෙන කාර් සෙට් එක 🚗

🌟 මෙතනින් ඕනි Item එකක් රු.850යි.

🎁 ඔයාගෙ පොඩ්ඩගෙ උපන්දිනේ දවසට, ඕනිම විශේෂ දවසකට තැග්ගක් විදිහට දෙන්න හොදම Selection එක තමා මේක.

🚚 ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි ගාස්තු 350යි.

🏠 දවස් 1-3 අතර ඔයාලගෙ ගෙදරටම අපි මේක ගෙනත් දෙනවා.

📦 භාණ්ඩය ලැබුනට පස්සෙ මුදල් ගෙවන්න පුලුවන්

💥 ගෙවන මිලට වඩා වටින Features ගොඩක් එක්ක එන මේ සෙල්ලම් කාර් එකක් අදම අපෙන් ඕඩර් කරන්න.

🌈 Rainbow Multi Colour LED Digital Watch - ඔබේ විලාසිතාවක් කරගන්න! 🌟අපේ නවතම *Smart Watch* එක,  *Colour Display* එක සහ *...
04/09/2024

🌈 Rainbow Multi Colour LED Digital Watch - ඔබේ විලාසිතාවක් කරගන්න! 🌟

අපේ නවතම *Smart Watch* එක, *Colour Display* එක සහ *Strong Rubber Strap* එකක් සමඟ.

ඔබට ඕනෑම අවස්ථාවකට ඕනෑම විලාසිතාවකට ගැලපෙන ලෙස භාවිතා කළ හැකිය.

*🔥 ප්‍රධාන ලක්ෂණ:
- *Color Display:* ඕනෑම ආලෝකයකදී පැහැදිලිව වේලාව දැක ගැනීමට හැකිවේ.
- *Strong Rubber Strap:* සුව පහසුව සහ දිගු කල්පැවැත්මක් සහිතයි.
- ඔබගේ ප්‍රියතම Color එක තෝරා ගැනීමට හැකියාව ඇත.

ඒ නිසා මේ ඩීල් එක නම් මග ඇර ගන්න එපා 🔥

*💵 මිල:*
- Watch : රු. 700*
- Delivery : රු. 300*

මේ item එක අපි ඔයාලගෙ ගෙදරටම එවනවා. ගෙදරටම ආවට පස්සෙ සල්ලි දීලා ඔයාට ගන්න පුලුවන් 💌

ඕඩර් කරන්න,
නම:
ලිපිනය:
දුරකතන අංක දෙකක් අපිට එවන්න.

ඒ නිසා මේ ඩීල් එක නම් මග ඇර ගන්න එපා 🔥

*ඔබගේ ඇණවුම දැන්ම තහවුරු කරන්න!

මෙන්න ඔයාලට කවදාවත් නොලැබෙන විදිහෙ වාසියක් 🎁සින්දු අහන්න, කෝල් කරන්න, ගේම් ගහන්න, පෝන් එක චාජ් කරන්න සේරටම එක ගැජට් එකක්...
11/07/2024

මෙන්න ඔයාලට කවදාවත් නොලැබෙන විදිහෙ වාසියක් 🎁
සින්දු අහන්න, කෝල් කරන්න, ගේම් ගහන්න, පෝන් එක චාජ් කරන්න සේරටම එක ගැජට් එකක් තිබ්බොත් කොහොමද?
මෙන්න ඒකට හරියනම භාණ්ඩෙ 💝

😍 M19 Ear Buds 🔥🔥

🔥🔥 මේ අයිටම් එක අපි දෙන්නෙ රු.1690 කට.

මේකෙ කොලිටි එක ගැනනම් ආයේ කියන්න දෙයක් නෑ. ඕනිම වෙලාවක ආසාවෙන් පාවිච්චි කරන්න පුලුවන් හදිස්සියකට එලියට යද්දි පත්තු කරන් යන්න ටෝච් එකකුත් මේකෙ තියෙනවා.

මේ අයිටම් එක අපි ඔයාලගෙ ගෙදරටම එවනවා. ගෙදරටම ආවට පස්සෙ සල්ලි දීලා ඔයාට ගන්න පුලුවන් 💌

ඕඩර් කරන්න,
නම:
ලිපිනය:
දුරකතන අංක දෙකක් අපිට එවන්න.

ඒ නිසා මේ ඩීල් එක නම් මග ඇර ගන්න එපා 🔥🔥

මෙන්න ගෙනාවා සුපිරිම වාසි සේල් එකක්! 😍ඔරිජිනල් එක වගේම පාවිච්චි කරන්න අඩුවට හොදම එයාර් බඩ්ස් දෙකක් හොයනවද? 🤔රු.5000-6000...
01/07/2024

මෙන්න ගෙනාවා සුපිරිම වාසි සේල් එකක්! 😍

ඔරිජිනල් එක වගේම පාවිච්චි කරන්න අඩුවට හොදම එයාර් බඩ්ස් දෙකක් හොයනවද? 🤔

රු.5000-6000 මාකට් එකේ විකුනන එයාර් බඩ්ස් ප්‍රෝරෝ 2 අපි දෙනව 50% ක් අඩුවෙන්. 💲

අලුතෙන්ම ආපු Generation 2 මොඩල් එක

මිල රු.2000 සිට 🎁

ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි කරන්නත් පුලුවන්🛵
අයිටම් එක ලැබුනට පස්සෙ සල්ලි ගෙවන්න 🛒
ඩිලිවරි වලට යන්නෙ රු.390ක් විතරයි

පැත්තක් අහෙන්නෙ නැති, Sounds මදි අව්ල් බඩු නෙමෙයි හොදම තත්වයෙන් දෙනවා 100% Sure!

ඉතින් අදම මේ ඔෆර් එක ගන්න ඕනිනම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න
👉 072 473 7434

Address

Galle Road, Rathmalana
Ratmalana
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Deal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share