AES Products

AES Products THE LEADER OF WEIGHING
සියළුම මාදිලියේ කිරුම් මිණුම් උපකරණ

ඔබේ ව්‍යාපාරයට හොඳම මිතුරා AVEREST ELECTRO SYSTEMS අපේ ඩිජිටල් තරාදියයි.​💼 ඔබේ ව්‍යාපාරයේ දියුණුවට, 16 වසරක ක්ෂේත්‍රයේ අ...
09/09/2026

ඔබේ ව්‍යාපාරයට හොඳම මිතුරා AVEREST ELECTRO SYSTEMS අපේ ඩිජිටල් තරාදියයි.
​💼 ඔබේ ව්‍යාපාරයේ දියුණුවට, 16 වසරක ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල Averest වෙතින් SMART විසඳුම්!
ඔබගෙ ව්‍යපාරයේ හැඩය කුමක් වුවත් ගැළපෙනම තරාදිය අපෙන් මීළදී ගන්න.👊😍
🔸Receipt Printing Scales
✅Budry MFD-51 15kg
✅Fashion FBS-907 30kg
✅Alpha RP-30 30kg
🔸Barcode Label Printing Scale
✅Budry ABD-86 15kg
✅Alpha LB-15 15kg
✅Budry ABD-90 30kg
ඔබේ විශ්වාසය අපගේ බලය 💯"
✅ සෑම තරාදියකටම වසරක වගකීමක්.
✅ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය.
✅ භාණ්ඩ 10000ක් ගබඩා කිරිමේ පහාසුව.
✅ සිංහල, දෙමළ සහා English යන භෂා ත්‍රිත්වයෙන්ම Bill මුද්‍රණය කිරිමේ හැකියාව.
✅ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව සහ අඛණ්ඩ තාක්ෂණික සේවාව.
🔲Averest Electro System
කාලෙත් එක්ක වෙනස් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න....
📞 0452 23 05 72 | 📞 0710 677 537
WhatsApp : 0773 77 52 45
📍A verest Electro System, නො.118A, බණ්ඩාරනායක මාවත,රත්නපුර
🌐 www.calshub. com |
✉️ averest123@ yahoo.com

ජිනදාස ස්ටෝර්ස්,නිවිතිගල.කාලෙත් එක්ක වෙනස් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න # #  Electro System 🤝
02/09/2026

ජිනදාස ස්ටෝර්ස්,නිවිතිගල.
කාලෙත් එක්ක වෙනස් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න # # Electro System 🤝

කාලෙත් එක්ක වෙනස් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න  # එවරස්ට් ඉලෙක්ට්‍රො සිස්ටම්HW Vegetable & Storesකෙලින්වීදිය,පල්ලෙබැද්ද.
31/08/2026

කාලෙත් එක්ක වෙනස් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න # එවරස්ට් ඉලෙක්ට්‍රො සිස්ටම්
HW Vegetable & Stores
කෙලින්වීදිය,
පල්ලෙබැද්ද.

එවරස්ට් ඉලෙක්ට්‍රො සිස්ටම් අප ආයතනයේ භාණඩ හා සේවාවන් ලබා ගත් තවත් තෘප්තිමත් පාරිබෝගිකයෙක්රෝහණ සුපර්දම්මුල්ලකරඳන
31/08/2026

එවරස්ට් ඉලෙක්ට්‍රො සිස්ටම් අප ආයතනයේ භාණඩ හා සේවාවන් ලබා ගත් තවත් තෘප්තිමත් පාරිබෝගිකයෙක්
රෝහණ සුපර්
දම්මුල්ල
කරඳන

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රථම ධර්ම සංගායනාව සහ භික්ෂූන් වහන්සේලාගේ පසුවස් සමාදානය ආරම්...
27/08/2026

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රථම ධර්ම සංගායනාව සහ භික්ෂූන් වහන්සේලාගේ පසුවස් සමාදානය ආරම්භ වන උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මේ පින්බර දිනයේදී ඔබ සැමට ශ්‍රද්ධා සම්පන්න, සාමකාමී මෙන්ම නිදුක් නිරෝගී සුවය සපිරි යහපත් කාලයක් උදා වේවා යැයි Averest Electro System සහ CALS Hub අප ආයතනය හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

වැඩිදුර තොරතුරු සඳහා අපව සම්බන්ධ කරගන්න: 📍 Averest Electro System, නො. 118A, බණ්ඩාරනායක මාවත, රත්නපුර. 📞 0710 677 537 / 0773 775 245 📧 [email protected] / [email protected] 🌐 www.calshub.com

N & N Traders - මඩල💗ඡයෙන් ඡයම වේවා….!රුවන් පුරයේ විශ්වසනීයම තරාදි නාමය එවරස්ට් ඉලෙක්ට්‍රෝ සිස්ටම් අපගේ හදපිරි සුභපැතුම්...
24/08/2026

N & N Traders - මඩල💗
ඡයෙන් ඡයම වේවා….!
රුවන් පුරයේ විශ්වසනීයම තරාදි නාමය එවරස්ට් ඉලෙක්ට්‍රෝ සිස්ටම් අපගේ හදපිරි සුභපැතුම්🙏

ඔබට අවශ්‍ය කරන සියළුම මාදිලියේ ඉලෙක්ට්‍රොනික් තරාදි-රන් කිරණ තරාදි-කෑශ් රෙජිස්ටර්ස්-සියළුම මාදිලියේ පොලිතින් සීලර්ස්-මුදල් ගනින යන්ත්‍ර අප ආයතනයෙන් වගකීමක් සහිතව ලබා ගත හැක.

විමසීම්
0773 775245
0710 677537
🌐www.calshub.com

ක්ලේශයන් දුරු වී, සිතේ සැනසිල්ල ලඟා කරගැනීමට මේ උතුම් පෝ දා ඔබට ශක්තිය ලැබේවා! සැමට අර්ථවත්, සාමකාමී ඇසළ පොහොයක්!
29/07/2026

ක්ලේශයන් දුරු වී, සිතේ සැනසිල්ල ලඟා කරගැනීමට මේ උතුම් පෝ දා ඔබට ශක්තිය ලැබේවා! සැමට අර්ථවත්, සාමකාමී ඇසළ පොහොයක්!

19/07/2026

ඔබේ ව්‍යාපාරයත් නවීන ලෝකයට ගැලපෙන විදියට Upgrade කර ගන්න.

පාඩු ලබන ව්‍යාපාරය ලාබ ලබන තත්වයට පත් කර ගන්න.

🚀 සාම්ප්‍රදායික ක්‍රමයට තිත තියන්න අදම Bill Printing Scale එකකට මාරු වෙන්න!

​💼 ඔබේ ව්‍යාපාරයේ දියුණුවට, 16 වසරක ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල Averest වෙතින් SMART විසඳුම්!

ඔබගෙ ව්‍යපාරයේ හැඩය කුමක් වුවත්, එයට ගැළපෙනම තරාදිය අපෙන් මීළදී ගන්න.👊😍

🔸Receipt Printing Scales
✅Budry MFD-51 15kg
✅Fashion FBS-907 30kg
✅Alpha RP-30 30kg

🔸Barcode Label Printing Scale
✅Budry ABD-86 15kg
✅Alpha LB-15 15kg
✅Budry ABD-90 30kg

ඔබේ විශ්වාසය අපගේ බලය 💯"

✅ සෑම තරාදියකටම වසරක වගකීමක්.
✅ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය.
✅ භාණ්ඩ 10000 ක් ගබඩා කිරිමේ පහසුව.
✅ සිංහල, දෙමළ සහා English යන භෂා ත්‍රිත්වයෙන්ම Bill මුද්‍රනය කිරිමේ හැකියාව.
✅ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව සහ අඛණ්ඩ තාක්ෂණික සේවාව.

🔲Averest Electro System

කාලෙත් එක්ක වෙනස් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න.

මෙය හුදෙක් බර කිරීමක් පමණක් නොවෙයි, ඔබේ ව්‍යාපාරයට ලැබෙන පිළිගැනීමක් සහ විශ්වාසයක්!

📞 0452 23 05 72 | 📞 0710 677 537
WhatsApp : 0773 77 52 45

📍Averest Electro System, නො.118A, බණ්ඩාරනායක මාවත,රත්නපුර
🌐 www.calshub.com |
✉️ [email protected]

"නිවැරදිම මිනුම්, විශ්වාසනීය සහාය! 📦කාර්මික ශාලාවලට, තොග ගබඩාවලට සහ වී මෝල් සඳහාම නිපදවූ උසස් තත්ත්වයේ Platform Scales ද...
09/07/2026

"නිවැරදිම මිනුම්, විශ්වාසනීය සහාය! 📦
කාර්මික ශාලාවලට, තොග ගබඩාවලට සහ වී මෝල් සඳහාම නිපදවූ උසස් තත්ත්වයේ Platform Scales දැන් AVEREST ELECTRO SYSTEMS වෙතින්.

ඔබේ ව්‍යාපාරයේ කිරුම් කටයුතු නිවැරදිව සහ විශ්වාසනීයව සිදු කර ගැනීමට අවශ්‍යද? Measurement Units Standards & Services Department (MUSSD) අනුමැතිය ලත්, ශක්තිමත් සහ කල්පැවැත්මෙන් ඉහළ Platform Scales දැන් අපෙන් ලබාගත හැක.

✅Solid 60kg PlatformScale
✅Solid 150kg PlatformScale
✅Solid 300kg PlatformScale

✅Budry 150kg PlatformScale
✅Budry 300kg PlatformScale
✅Budry Bill Printing PlatformScale
✅Budry Receipt Printing PlatformScale

✅Non Licence 60kg PlatformScale
✅Non Licence 150kg PlatformScale
✅Non Licence 300kg PlatformScale

✅Licence Scale 600kg PlatformScale
✅Licence Scale 1000kg PlatformScale

✅ සෑම තරාදියකටම වසරක වගකීමක්.
✅ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය.
✅ භාණ්ඩ 10000ක් ගබඩා කිරිමේ පහාසුව.
✅ සිංහල, දෙමළ සහා English යන භෂා ත්‍රිත්වයෙන්ම Bill මුද්‍රනය කිරිමෙ හැකියාව.
✅ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව සහ අඛණ්ඩ තාක්ෂණික සේවාව.

ඔබේ විශ්වාසය අපගේ බලය 💯"
📞 0452 23 05 72 | 📞 0710 677 537
WhatsApp : 0773 77 52 45

📍Averest Electro System, CALS Hub Pvt (Ltd) නො.118A, බණ්ඩාරනායක මාවත,රත්නපුර
✉️ [email protected]

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින්, ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ පොසොන් පොහොය දිනයක් වේවා! 🌕✨​         ...
29/06/2026

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින්, ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ පොසොන් පොහොය දිනයක් වේවා! 🌕✨

Address

Ratnapura

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when AES Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share