Kavi Blooms World

Kavi Blooms World Kavi Blooms World 🌺
Your one-stop shop for:
💐 Custom Flower Bouquets
🪴 Beautiful Flower Pots
🎀 Hair Bands & Floral Decorations
Handmade with care.

DM or WhatsApp us to place your order!
📲 076 861 84 55

💃My golden girl....💃💃❤️Hi guys.. ඔන්න  ඉතින් Kavi Blooms World මගේ අතින් නිම වුණු තවත් සොදුරු 💃Flower bouquet එකක් තමයි ...
28/05/2026

💃My golden girl....💃💃❤️
Hi guys..
ඔන්න
ඉතින් Kavi Blooms World මගේ අතින් නිම වුණු තවත් සොදුරු 💃Flower bouquet එකක් තමයි මේ තියෙන්නේ මෙයා ඊයේ රෑ
Airport එකට තමයි ගියේ
අවුරුදු ගණනාවක් විදේශ රටක
සේවය කරලා එන ආදරණීය අම්මා කෙනෙක් පිළිගන්න...
ඉතින් මට ගොඩාක් සතුටුයි මගේ දෑතින් නිර්මාණය වෙන දෙයක් තවත් බොහෝ දෙනෙක්ගේ හිත් සුවපත් කරන හිත් යා කරන මතක සැමරුමක් සැමරුම් තිළිණයක් වෙන එක ගැන...
ඒ වගේම මගේ නිර්මාණ ගන්න,නිතර දෙවේලේ Orders දෙන Comments , likes, Fallow, Share කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...❤️❤️❤️
මම..
Kavi🌷
KAVI BLOOMS WORLD
0768618455 /0362258541
👍Fallow my page.. 👍👍

💛💛Birthday Surprise ekakata yana mage yellow girl...💛💛ඔයාලගේ ආදරණීයන්ගේ ආදරණීය සැමරුම් සදාතනික මතකයේ රඳවන්න ඔවුන්ගේ හදවත...
22/05/2026

💛💛Birthday Surprise ekakata yana mage yellow girl...💛💛
ඔයාලගේ ආදරණීයන්ගේ ආදරණීය සැමරුම් සදාතනික මතකයේ රඳවන්න ඔවුන්ගේ හදවතේ මතක පිටුවල සුරංගනා සිහිනයක්ව නතර වෙන්න දෙමු ද මේ ලස්සන මල් මිටක්.
ඔයාලටත් මගෙන් මේ වගේ පරනොවන මල් කළඹක් ඇනවුම් කර ගැනීමට අවශ්‍ය නම් ඕඩර් එකක් දාන්න.
KAWI BLOOMS WORLD
KAWI HAND MADE CRAFTS
By Kanchana Abayasiriwardana
Order now 0768618455
WhatsApp
Fallow me..

21/05/2026

Loving flowers are available.. ❤️❤️

💃💃My Rapunzel hair bands design for cute little girls💃💃.හායි යාලුවනේ ඔයාලගේ චුටි දුවලා  පාට පාට hairbands, Hair clipsවලට...
09/05/2026

💃💃My Rapunzel hair bands design for cute little girls💃💃.
හායි යාලුවනේ ඔයාලගේ චුටි දුවලා පාට පාට hairbands, Hair clipsවලට ගොඩාක් ආසයි නේද?එයාලා යන Class, party, weddings වලට ඇදුමට ගැලපෙන විදියට තෝරගන්න එයාලා හරිම ආසයිනෙ. එහෙනම් Kavige ලස්සන සුකුරුත්තම් Hairband, Hair clips ටිකක් අරන් දෙන්න Order Now 🌷Kavi Blooms World 🌷0768618455
WhatsApp.
*Comment
now.
my page.

New Tulip arrangement...Hi Friendsකොහොමද ඔයාලටඔන්න මම අදත් ලස්සනම ලස්සන මල් කුමරියක් එක්කගෙන ආවා. බලන්නකො කොහොමද එයාගේ හ...
05/05/2026

New Tulip arrangement...
Hi Friends
කොහොමද ඔයාලට
ඔන්න මම අදත් ලස්සනම ලස්සන මල් කුමරියක් එක්කගෙන ආවා. බලන්නකො කොහොමද එයාගේ හැඩ කියලා. ඉන්න ඉන්න මෙයා විතරක් නෙමෙයි මීටත් වඩා හැඩ
සෙට් එකක්ම මගෙ අතින් නිර්මාණය වෙලා ඉන්නේ එයාලත් ඉක්මනින් පෙන්නන්නම්.
මාව Fallow කරන් යන්න
Kavi Blooms World
KAWI HAND MADE CRAFTS
Order now 0768618455/0362258541
# tiktok

My lovely Roses.. 🌹🌹🌹Love is like a roses you want to keep... ❤️Hi Friends this is my new pot of lovely Roses.. You can ...
13/04/2026

My lovely Roses.. 🌹🌹🌹
Love is like a roses you want to keep... ❤️
Hi Friends this is my new pot of lovely Roses..
You can order 0768618455

Fallow..
Comment ...
Share.. Now..

My New year Flower vase Collectionමේ සිංහල අලුත් අවුරුද්දේ නෑගම් යන්නට තෑගි කරන්නට ඔන්න ගෙනාව මල් කුමරියෝ... 🌹😊🌺Kavi Blo...
07/04/2026

My New year Flower vase Collection
මේ සිංහල අලුත් අවුරුද්දේ නෑගම් යන්නට තෑගි කරන්නට ඔන්න ගෙනාව මල් කුමරියෝ... 🌹😊
🌺Kavi Blooms World 🌺
Now Order - 0768618455
ලස්සනයි ද බලලා page eka Fallow කරන්න Share කරන්න Comment කරන්න..

05/04/2026

Hi friends,
This is cute girls tern....
❤️Hair clips are available ❤️
This is our new hair clips design....
Order now I 0768618455

05/04/2026

Hi friends,
❤️For cute girls we have a magic item. ❤️🤫🤫
This is our new hair band design.....
Order now 0768618455

04/04/2026

Address

No: 451/4, Meennana , Gatahetta
Ratnapura
70620

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi Blooms World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category