Nipun Computer & Mobile parts

Nipun Computer & Mobile parts Dream to pc

Smart watch ( ලංකාවේ අඩුම මිල අපෙන් 😍 )2800 සිට ඉහලට ඕනෑම තැනකට Deliver කිරීමේ හැකියාව ඇත 😚ඕනී අය දැම්ම පහල තියෙන Number...
24/10/2023

Smart watch ( ලංකාවේ අඩුම මිල අපෙන් 😍 )

2800 සිට ඉහලට
ඕනෑම තැනකට Deliver කිරීමේ හැකියාව ඇත 😚
ඕනී අය දැම්ම පහල තියෙන Number එකට massage එකක් දාන්න 😍

0778494419

JBL Wireless Headset 🎧Super Bass 🫨Bluetooth / FM / Memory Chip Travel කරන අයට චුපිරි 🫣ඕනී අය පෝලිමට එන්න 😏 වැඩිය නෑ හැබැ...
15/08/2023

JBL Wireless Headset 🎧

Super Bass 🫨
Bluetooth / FM / Memory Chip

Travel කරන අයට චුපිරි 🫣ඕනී අය පෝලිමට එන්න 😏 වැඩිය නෑ හැබැයි

ඉකමන් වෙන අයට Chance වැඩී 🤏🏻😎

14/08/2023

ඔන්න අලුත් වැඩක් ඔයාලගේ එයාලට gift අරන් දෙන්න පුළුවන් 😏 මොකද කියන්නේ හිතන්නෙවත් නැති විදියට එයාලට පාර්සල් 📦 එක යවලා පුදුම කරමුතෑ 😌 ඒනම්ම්ම් තවත් බල බල ඉන්න එපා අදම කතා කරන්න ඔයාලට ඕනී gift item watch එක select කරලා පුළුවන් තරම් ඉක්මනට එයාලට යවන්න 🥰❤️😍 මාසේ අන්තිම GiveAway එහෙකුත් එනවා සේරම දැනගන්න page එක follow කරලා සෙට්වෙලා ඉන්න ලමායී 😏 win කරලා තෑගී ගන්න පුළුවන්

Like කරන්න Shear කරන්න Follow කරන්න
ම්ම්ම්... ම්ම්ම්....
ඕම ඉදලනම් තෑගී ගන්න බෑ 😏

14/08/2023

ඔන්න ආවා අලුතින් Watch ටිකක් 🤓

Silver , Orange පාට දෙකෙන්ම පටි වර්ග තුනක් එක්ක ඉතින් මේක අද ඉදන් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් 😚

ඔයාලගේ girlfriend ට boyfriend ට gift 🎁 එකක් විදියට එයාලව පුදුම කරවන විදියට මේක දෙන්න ඕනීනම් ඔයාලා කැමති විදියට design කරලා එයාලගේ අතටම යවන්නත් පුලුවන් 😚

ඔන්න ඉතින් උනු කැවුම් වගේ තියේ ඉක්මනින් oder කරන්න 😌👍

05/07/2023

Phone එක බිම වැටිලා Display එක ගියාද 🙂 ඒනම් ලංකාවේ අඩිම මිලට Display Replace කරගමුතෑ 😗

ඒනම් අදම Call කරන්න :- 0778494419

30/04/2023

මල්ලි :- 7+ එකක් තියේ මන් ගාවා කීයක් හරි දීලා ගනින් මචන් මට මේක වැඩක් නෑ 🙂👍

මන් :- ඇයි අයියේ මොකක්ද seen එක මොකක්ද අවුල 🙄

මල්ලී charging අවුලක් නිසා හදන්න shop එකකට දුන්නේ 👍 ඒකේ එකා bord එකේ part වලට damage කරලා මල්ලී ගොඩ දාන්න බැරි වෙන්නම 🥺 motherboard එකක් දාන්න වෙයි කියලා දුන්නා මල්ලී

හරි අයියේ කෝ දැන් phone එක 🙂

අම්මේ පිටින් බැලුවම කිරි ටොයියා වගේ

ගලෝලා බැලුවම යකාගේ කම්මල වගේ 🤣
වෑල්ඩින් වැඩ කරන්න ඕනී එකෙක් motherboard repair කරන්න ගිහින් 🙂

දුන්නා බෙහෙත් 💉

05/03/2023

ඔන්න අඩුවට low budget phone හෙව්ව අයට නියම phone එකක් Vivo y71A 🥵 ඉතින් මේක

4GB Ram
64GB Storage

එක්ක 25000 කට ගන්න පුළුවන් 😇 මේකත් එක්ක රුපියල් 1500 වටින handfree එකක් free ගන්නත් චාන්ස් එක තියේ 🙃🖤

Phone only 💯

ඉතින් කවුද මේකේ අයිතිකාරයා වෙන්නේ 🤭I5 4590 CPU 8gb Ddr3 Ram128ssd G9 gaming casing DVD writerAsus H81M-K motherboard Gam...
26/02/2023

ඉතින් කවුද මේකේ අයිතිකාරයා වෙන්නේ 🤭

I5 4590 CPU
8gb Ddr3 Ram
128ssd
G9 gaming casing
DVD writer
Asus H81M-K motherboard
Gaming power suply

මේකේ profomens ගැන ඉතින් කතා කලොත් i3 10 Genaration එක්ක ටකට ටක වැඩ 😌 ආයේ ඉතින් editin photoshop කරන අයටනම් සුපිරියක් තමා 😍💯
Gaming වලට කැමති අයටත් Game play කරන්න සුපිරියටම පුළුවන් වැඩි profomens ගන්න ඕනි නම් VGA Card එකක් ගහ ගන්න විතරයි තියෙන්නේ

ඉතින් මේක කොහෙද තියෙන්නේ කෝමද ගන්න පුළුවන් සම්පූර්ණ විස්තර දැන ගන්න කතා කරන්න

0778494419

19/02/2023

Lap එක slow වෙලානම් ගහමු SSD එකක් 🌝 තිබුනටත් වඩා තුන් හතර ගුනයකින් profomens වැඩි කරගමු 🥵

තැන තැන ගිහින් රස්තියාදු වෙන්නේ මොකටද

අදම කෝල් කරන්න

Call :- 0778494419
Whats app :- 0778494419
Mail :- [email protected]

Address

Mapalana, Sri Palabaddala
Ratnapura

Telephone

+94778494419

Website

Alerts

Be the first to know and let us send you an email when Nipun Computer & Mobile parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nipun Computer & Mobile parts:

Shortcuts

Share