Bunny hous

Bunny hous Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bunny hous, Gift Shop, Ratnapura.

🩷හායි ලමයි🩷
🩷ඔයාගෙ Boyfriend ට Girlfriend ට දෙන්න Gift එකක්ද හොයන්නෙ 🥺💫

🩷ඉතා අඩු මිලකට gift item දැන් ලබාගන්න පුලුවන් 💗🎁

🩷ඔයාටත් gift එකක් ගන්න ඕනිද ඒත් අඩු මුදලකට නේද හොයන්නෙ එහෙනම් මෙන්න අඩු මුදලකට gift box එකක් සදාගන්න 😽

ආදරණීය මතකයන් සිහිවටනයක් ලෙස ඔබගේ සමීපතමයන්ට තිලිණ කරන්න හොඳම විදිහ 🎁❤️Free Desing😍ඔබේ ඇණවුම අදම අප වෙත ලබාදෙන්න 🤩 ඔබගේ ...
08/10/2024

ආදරණීය මතකයන් සිහිවටනයක් ලෙස ඔබගේ සමීපතමයන්ට තිලිණ කරන්න
හොඳම විදිහ 🎁❤️

Free Desing😍

ඔබේ ඇණවුම අදම අප වෙත ලබාදෙන්න 🤩



ඔබගේ ඡායාරූප අදම අපිට එවන්න....
ජංගම දුරකථනයෙන් ඔබ ලබා ගත් ඡායාරූප වුවත් ප්‍රමාණවත් 😍
ඔයාට ඕන විදියට ,ඔයගේ හිතට වදින විදිහට අපි design එක කරලා දෙනවා නොමිලේ ❤️

🎈 Birthday gift
💫 Anniversary gift
💍 Wedding gift
👼 Babies photo frame
🍂 cash on delivery not available (bank diposit only)🏛️💸
Whatsapp 0762798001

https://www.facebook.com/profile.php?id=61566737483380

ඩිලිවරි සමග 1500/=ටලස්සනම ලස්සන පුංචි gift box එකක් එයාට අරන් දෙමු ද,* කැමතිම පාටින්.* කැමතිම අයිටමි.           Add කරගෙ...
07/10/2024

ඩිලිවරි සමග 1500/=ට
ලස්සනම ලස්සන පුංචි gift box එකක් එයාට අරන් දෙමු ද,

* කැමතිම පාටින්.
* කැමතිම අයිටමි.

Add කරගෙන එයාට ලස්සන gift box💐🎁 එකක් එයාට දෙන්න කැමති නමි අදම අපිට කතා කරන්න

cash on delivery not available (bank diposit only)🏛️💸

වේ වගේ අපේ අලුත් දේවල් අයිටමි දැනගන්න https://chat.whatsapp.com/EQC6O0ZoSg62fc5rBffvlU👈 අපේ group එකට add වෙන්න

ඔබ ලෝකයේ කොතැන සිටියත් ✈️✈️ ලංකාවේ සිටින ඔබේ ආදරණීයන්ගේ ආදරණීය දිනයට ඔවුන් පුදුම කරවමුද ?? ❤️😲😍 #හුස්ම ගන්න ටෙඩියෙක් 😲😲❤...
06/10/2024

ඔබ ලෝකයේ කොතැන සිටියත් ✈️✈️ ලංකාවේ සිටින ඔබේ ආදරණීයන්ගේ ආදරණීය දිනයට ඔවුන් පුදුම කරවමුද ?? ❤️😲😍

#හුස්ම ගන්න ටෙඩියෙක් 😲😲

❤️එයාගෙ උපන්දිනය, ඇනවසරි එක ලග ලගම එනවද????? එයාව පුදුම කරවන්න දෙයක් තාම හොයනවද ??? 😲😲😲

❤️ඔබේ ආදරණීයන්ව අලුත්ම විදිහට පුදුම කරවමුද ? 🫣😍😍

විශ්වාසයෙන් මිලදී ගන්න .උසස්ම නිමාවකින් නිර්මාණය කර ඇත.

එහෙනම් හිත හිත ඉන්න දෙයක් නෑ
ඉක්මනින් ඇනවුම ලබා දෙන්න

උපන්දිනයට, ඇනිවසරි හෝ ඔනෑම අවස්ථාවක් සදහා ඔහුන්ගේ නිවසටම තෑගි යවන්න

මීට අමතරව 🌼.ඔයාගෙ budget එකට ගැලපෙන ඔයා කැමතිම විදිහ⁣ට නිර්මාණය කරපු ලස්සනම ලස්සන gift packs🍫🎁 දැන් අපෙන් ලබා ගත හැක.
🥰❤

මේ වගේ ලස්සන තවත් දේවල් ගන්න අපේ w.app ග්රැප් එකට එන්න...

https://chat.whatsapp.com/EQC6O0ZoSg62fc5rBffvlU👈

1090/=post chag 300/=ඕඩර් කිරිමට in box මැසේඡ් එකක් දාන්න🩷🌜🌀 0762798001
30/09/2024

1090/=
post chag 300/=

ඕඩර් කිරිමට in box මැසේඡ් එකක් දාන්න
🩷🌜🌀 0762798001

Rings😍😍ඔන්න ගොඩක් අය හොයපු ලස්සන ඩිසයින් ගොඩක් අදත් අරන් ආවා🥰🥰🥰ඔයාගේ Bf ට, Gf ට,Birthday එකට Anniversary එකට දෙන්න ගමුද ...
28/09/2024

Rings😍😍

ඔන්න ගොඩක් අය හොයපු ලස්සන ඩිසයින් ගොඩක් අදත් අරන් ආවා🥰🥰🥰

ඔයාගේ Bf ට, Gf ට,Birthday එකට Anniversary එකට දෙන්න ගමුද මේවගේ ලස්සනම ලස්සන චූටි Gift එකක්❤️❤️

Gold & Silver colour Available☑️

දවස් 3-5 ඇතුලත ඩිලිවරි කරන්න පුලුවන්..

ඉතින් එහෙනම් අපිට මැසේජ් එකක් දාලා ඔයාගෙ ඕඩර් එකත් බාරදෙන්න ❤️
0762798001 whatspp 🦋

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Bunny hous posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category