Keshara Electronic

  • Home
  • Keshara Electronic

Keshara Electronic සියළුම වර්ගයේ (LED TVඇතුලු) විදුලි උපකර්ණ ප්‍රමිතියකින් යුතුව අලුත්වැඩියා කිරීම.සෑම සදුදා සහ පෝය දිනයන්වල වසා ඇත...0762658471 whatsapp
(7)

28/08/2026

නුවර ඉදන් ආපු තවත් TV එකක් 😀

Use LED TV විකිණීමට ඇත බැක් සයිඩ් ටයිල් වලින් නිමවා ඇත 📺😆
26/08/2026

Use LED TV විකිණීමට ඇත බැක් සයිඩ් ටයිල් වලින් නිමවා ඇත 📺😆

26/08/2026

සියලුම LED රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියාව..Keshara electronic
කෑගල්ල,අවිස්සාවෙල්ල පාර,මත්තමගොඩ
0762658471 උදෑසන 9:00ත් සවස 5:00ත් අතර උත්සහ කරන්න whatsapp ඔස්සේද සම්බන්දවිය හැකී

කිසිම දෙයක් නැතුව, තනිවම පටන් ගත්ත තැන ඉඳන් විඳපු දුක් කම්කටුලු, වැටුණු වැටීම් අද මගේ සාර්ථකත්වයේ පඩිපෙළවල් වෙලා ඉවරයි. ...
24/08/2026

කිසිම දෙයක් නැතුව, තනිවම පටන් ගත්ත තැන ඉඳන් විඳපු දුක් කම්කටුලු, වැටුණු වැටීම් අද මගේ සාර්ථකත්වයේ පඩිපෙළවල් වෙලා ඉවරයි. අද මේ තරම් ලොකු පිරිසකගේ ආදරය සහ විශ්වාසය එක්ක ගහපු ගේම දිහා බලද්දි දැනෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් නිහතමානී ආඩම්බරයක්!






13/08/2026

අකරතැබ්බයක් උදිතට 😆

06/08/2026

අකුණුසැර වැදීමක් නිසා හානිවූ රූපවාහිනී යන්ත්‍රයක් ❤️

03/08/2026

ඇඹිලිපිටියේ ඉදලා ආපු ටීවි එක ❤️

ඇයි ගෙඩි ටීවි හදන්නැත්තෙ 🌀 ඕන්න ඕකයි ප්‍රශ්නෙ 😆 මේවා එහෙම උස්සන් එන්ඩ එපා ඈ නවත්තලත් සෑහෙන කාලයක්..දැන් එන බහුතරයක් ඔහොම...
02/08/2026

ඇයි ගෙඩි ටීවි හදන්නැත්තෙ 🌀
ඕන්න ඕකයි ප්‍රශ්නෙ 😆
මේවා එහෙම උස්සන් එන්ඩ එපා ඈ නවත්තලත් සෑහෙන කාලයක්..දැන් එන බහුතරයක් ඔහොම තමයි

Address

Maththamagoda

Alerts

Be the first to know and let us send you an email when Keshara Electronic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share