04/09/2026
ආයුබෝවන් !
A Taste of Sri Lanka, Curated with Love 🇱🇰
Traditional. Authentic. Simply Ceylon.
🛒 Explore our collection: www.ceylonsweetss.com
📲 WhatsApp: 078 209 9856 / 📞 078-2099856
💌 DM us on Instagram or Facebook
Island wide & worldwide delivery available 🌏
තෑග්ගක්, උත්සවයක්, විශේෂ අවස්ථාවක් හෝ ඔබටම රසවිඳීමට… Ceylon Sweets සමඟින් සෑම මොහොතක්ම තවත් රසවත් කරන්න. 🤎
රසකැවිලි ඔබගේ ඇණවුමට පමණක් අලුතින්ම සකස් කරන නිසා, සෑම කැවිලි වර්ගයකම නැවුම් බවත් ගුණාත්මකභාවයත් ඉහළ මට්ටමක පවත්වා ගනිමු.
🌿 Premium Quality අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරයි.
🥥 ඉහළම ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරයි.
📦 Vacuum Packing මඟින් දිගු නැවුම් බව රැක ගනී.
🚚 දිවයින පුරා දින 1–2ක් ඇතුළත Delivery.
🎁 ඔබගේ අවශ්‍යතාවයට අනුව Customize කරගත හැකියි.