22/07/2024
📌️📌️Dr. Rashel Vitamin C Range එකේ සියලුම products අපගෙන් මිලදී ගත හැක..
☺️විශ්වාසවන්ත ලෙස Original Product direct import කරමින්, පහසු මිලට දැන් අපගෙන ලබාගත හැක..
Dr. Rashel කොහෙවත් නෑ අනේ..😔 තිබ්බත් මාර ගනන්... 😣 ඒම ප්‍රශ්න තිබුන ඔයාලට ගිනි ගනන් දීලා පාවිච්චි කරපු කාලේ ඉවරයි.... ගන්න බැරි උනට ගන්න අවස්තාවත් තියෙනවා...😘🤩
🤗Vitamin C Range all products (each) Rs. 1500/=
Original ම Product එක 100% 😍
Rathnapura Town Delivery Free.. ❤️
Another places delivery Rs. 400/=
🤗 Vitamin C products benefits 🤗
මෙමගින් බිල්චින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
🍊සම පැහැපත් කරයි.
🍊බිල්චින් ආසාදන සුව කරයි.
🍊සම නිරෝගීමත් කරයි.
🍊කුරුලෑ සුව කරයි
🍊කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
🍊සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමේ ඇති සිදුරු මකා දමයි.
🍊බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
🍊කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
🍊සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.
Order කිරීම සදහා 0710368479 Whatsapp Msg දාන්න.. ✌️☺️