SHAD Computers

SHAD Computers Established in 2015, SHAD Computers has strived to be one of the leading retailers for branded & cus

1. Sales Records අතින් ලියලා එපවෙලාද?2. බිල් ලියලා එපා වෙලාද?3. Stock තියෙන ඒව නැති ඒවා හොයාගන්න බැරිද?Business එක Smart...
27/07/2025

1. Sales Records අතින් ලියලා එපවෙලාද?
2. බිල් ලියලා එපා වෙලාද?
3. Stock තියෙන ඒව නැති ඒවා හොයාගන්න බැරිද?
Business එක Smart කරමුද?
Solution එකක් අපි දෙන්නම්. ලොකු වියදමක් යන්නේ නැහැ.
අහන්න අපෙන්...
ඔයාලගේ ව්‍යාපාරය ඉහළ තත්ත්වයට ගෙනයාමට.
Best Billing system for your business
ඔබගේ ව්‍යාපාරයේ Profit, sales සහ inventory ආදිය බලාගන්න මෙන්න අවස්ථාවක් 👉🏻🖥️💥
ඕනෑම වේලාවක 🕒
ඕනෑම ස්ථානයක සිට ⚠️
ඕනැම උපාංගයකින් 📲
ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ විශ්වාසනීයම, සරලව පාවිච්චි කරන්න පුලුවන් ලංකාවේ හොදම Online POS System එක 😍❤️✌🏻
Features:
☑️ Customer & supplier management
☑️ Product management
☑️ Purchases
☑️ Expenses
☑️ Reports
☑️ Email & SMS Notifications & much more.
මිලදී ගැනීමට ප්‍රථමයෙන් මෘදුකාංගය භාවිතා කර බැලීමේ අවස්ථාව ද අප විසින් ඔබට ලබා දෙන්නෙමු 💯☑️
https://demo.shadpos.lk/

දැන්ම අමතන්න 📞 077 609 11 37
071 609 11 37

System වල‍ට යට වෙලා Business කරපු කාලය අවසානයි...ඔබ නිදහසේ Business කරන්න.. System එක අපි බලාගන්නම්...ඔබේ ව්‍යාපාරය කුමන...
25/07/2025

System වල‍ට යට වෙලා Business කරපු කාලය අවසානයි...
ඔබ නිදහසේ Business කරන්න.. System එක අපි බලාගන්නම්...
ඔබේ ව්‍යාපාරය කුමන ආකාරයක වුවද ප්‍රවීණ ගිණුම්කරණ ශිල්පීන්ගේ සහය සමඟින් සාර්ථකව digitalize කරගෙන රටේ පවතින වාතාවරණය තුල ඇති වන අවදානම් නොභියව කලමනාකාරනය කරගන්න.
රු25,000 කට
Contact : 077 609 11 37
071 609 11 37
free user loggings…
stock reports…
and simple invoices…
Accounting reports…
label print...
cheques with multiple banks…
real-time reports from anywhere…
real-time cashflow on your business
module ..
සහ තවත් ඉතාමත් වැදගත් සේවා රැසක් සමඟින් එකතු වෙන්න..!
මේ ඔබට " අවශ්‍යයම කාලයයි..👍

05/07/2025
05/07/2025
❤️මිල අඩු කලා... 𝑷𝒓𝒊𝒄𝒆 𝑫𝒓𝒐𝒑𝒆𝒅 ❤ සුවිශේෂි වට්ටමක් ලබා ගන්න       Remax 5,000mAh Power Bank 20w (RPP-77) ⭕️ මිල-1490/- රු ...
04/07/2025

❤️මිල අඩු කලා... 𝑷𝒓𝒊𝒄𝒆 𝑫𝒓𝒐𝒑𝒆𝒅
❤ සුවිශේෂි වට්ටමක් ලබා ගන්න
Remax 5,000mAh Power Bank 20w (RPP-77) ⭕️ මිල-1490/-
රු 1800/= ක් වටිනා Power Bank එකට රු 300 ක විශේෂ වට්ටමක්

එක් දිනක් ඇතුළත දිවයින පුරා විශ්වානීය බෙදාහැරීම.
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න. cash on delivery සේවාව ඇත
අමතන්න දැන්ම
𝟎𝟕𝟕 𝟔𝟎𝟗𝟏𝟏𝟑𝟕 / 𝟎𝟕𝟏 𝟔𝟎𝟗𝟏𝟏𝟑𝟕
Whatsapp : https://wa.me/message/3HS4OMN6YVLJL1

Buy Now : https://shadcomputers.lk/product/remax-5000mah-power-bank-20w-rpp-77/

Pc එකේ වයිෆයි නැද්ද ඒකට විසදුම තමා මේ Wireless N Adapter ඇඩැප්ටර් එක▪️Upgrades Your PCs /Laptops to 802.11ac, 3 times fa...
11/02/2024

Pc එකේ වයිෆයි නැද්ද ඒකට විසදුම තමා මේ Wireless N Adapter ඇඩැප්ටර් එක
▪️Upgrades Your PCs /Laptops to 802.11ac, 3 times faster than wireless N speeds.
▪️Dual band 2. 4 GHz and 5 GHz band provide flexible connectivity, giving your devices Access to the latest Dual-Band Wi-Fi router for faster speed and extended range.
▪️The 5dBi High-gain antenna greatly enhances the reception and transmission signal strength of the USB Adaptor.
✅ මිලදී ගන්න https://shadcomputers.lk/shop-2/networking-wifi/alfa-wifi-net-wireless-n-usb-adapter-fixed-3dbi-antenna-soft-ap-wifi-utility-for-windows-for-pc-uw07/ වෙන්න !

නැතිනම් කථා කර ඇණවුම් කරන්න 0776091137 (කාර්යාල වේලාවන් - සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව 8.00 දක්වා).
WhatsApp : https://api.whatsapp.com/message/3HS4OMN6YVLJL1?autoload=1&app_absent=0

Rs.1300/=
✅ඩිලිවරි ගාස්තු :
කොළඹ හා අනෙකුත් ප්‍රදේශ : රු. 350/-
(භාණ්ඪ ලැබුණු පසු මුදල් ගෙවන්න.)

✅Location :
No. 390, Negombo Road, Seeduwa.

Address

No. 390, Negombo Road Seeduwa
Seeduwa

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30
Sunday 08:30 - 20:30

Telephone

+94776091137

Alerts

Be the first to know and let us send you an email when SHAD Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SHAD Computers:

Share