Hettige Teaching AID SHOP

Hettige Teaching AID SHOP ඉගෙනුම් ආධාරක එකම තැනකින් මිලදී ගැනීමට හැකියාව ලබාදීම මෙම ව්‍යාපාරයේ අරමුණයි.

SALE! SALE! SALE!EDUCATIONAL CARD PACK SALE!මෙම මාසයේ මිලදී ගන්නා සියළු නිශ්පාදන සඳහා අදහා ගත නොහැකි වට්ටම්...❤ සියළු CA...
16/09/2021

SALE! SALE! SALE!
EDUCATIONAL CARD PACK SALE!
මෙම මාසයේ මිලදී ගන්නා සියළු නිශ්පාදන සඳහා අදහා ගත නොහැකි වට්ටම්...
❤ සියළු CARD PACK වෙළඳපොලේ ඇති අනෙක් CARD PACK වලට වඩා ඝණ කමින් වැඩි CARD වලින් නිශ්පාදනය කර ඇත.
❤ ලෝකයේ කිසිදු වෙළඳසැලක නොමැති නව නිශ්පාදන අප සතුව ඇත.
❤ පහත නිශ්පාදන වලින්
ඔබට අවශ්‍ය නිශ්පාදන වල අංකය(උදා P001, P002...)
ඔබේ නම
ඔබේ ලිපිනය
දුරකථන අංක 2ක්
0764100426 ට WhatsApp කරන්න
වැඩි විස්තර දැන ගැනීමට comment කරන්න/ inbox කරන්න/ WhatsApp කරන්න.

නිශ්පාදන තොරතුරු
😊P001 - චක්කරේ පහසුවෙන් Follow කාඩ් Pack එක.
මෙය භාවිතා කර පහසු වෙන්ම ඔබේ දරුවාට චක්කරේ අවබෝධ කරවිය හැක. වැඩි දුර විස්තර සඳහා https://youtu.be/dAEh7tT0DgA වීඩියෝව නරඹන්න.
😊P002 - සරල සමීකරණ Jigsaw Card Pack එක.
මෙමගින් සරල සමීකරණ විසඳීම විනෝදයෙන් සිදුකල හැක. වැඩි විස්තර සඳහා https://youtu.be/5tCqIAkv_uw වීඩියෝව නරඹන්න.
😊P003 - Maching Card Pack
මෙමගින් English වල ඇති Capital අකුරු වලට අදාල simple අකුරු දරුවා ට විනෝදජනකව අවබෝධ කළ හැක. එසේම අකුරු වලට අදාල වචනද ඇති නිසා flash cards වලින් කෙරෙන කාර්යයද මෙමගින් ඉටුකල හැකිය.
😊P004 - Flash Card Pack
මෙය English වල අකුරු හා ඊට අදාල වචන අවබෝධ කරවීමට යොදාගත හැක.
😊P005 - Maching Number Card pack
මෙය 1 සිට 10 දක්වා ඉලක්කම් හා ඊට අදාල English වචන අවබෝධ කරවීමට යොදා ගත හැක. Game එකක් ලෙස මෙහි නිරතවිය හැකි නිසා දරුවන් ඉක්මනින් අවබෝධ කරගනු ඇත.
😊P006 - Numbers Flash card pack
මෙය 1 සිට 10 දක්වා ඉලක්කම් හා ඊට අදාල English වචන අවබෝධ කරවීමට යොදා ගත හැකි flash card Pack එකකි.
😊P007 - මෙමගින් නිඛිල එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම ආවරණය වේ. දරුවන් game එකක් මගින් මෙහි නිරතවන නිසා පහසුවෙන් අවබෝධ කරගනු ඇත.

චක්කරේ අමාරුද?පාඩම් කරන්න කම්මැලිද?මෙන්න ඊට හොඳම විසඳුම,හඳුන්වාදෙන චක්කරේ පහසුවෙන් CARD PACK එක.(Laminate Card 168ක් අඩං...
05/09/2021

චක්කරේ අමාරුද?
පාඩම් කරන්න කම්මැලිද?
මෙන්න ඊට හොඳම විසඳුම,
හඳුන්වාදෙන චක්කරේ පහසුවෙන් CARD PACK එක.(Laminate Card 168ක් අඩංගුය)
මෙය භාවිතා කර,
ඔබට, ඔබේ දුව පුතාට, ඔබේ ශිෂ්‍යයාට චක්කරේ පහසුවෙන් අවබෝධ කරවන්න.ක්‍රීඩාව සිදුකරන ආකාරය YouTube Link එක click කර නරඹන්න.
https://youtu.be/dAEh7tT0DgA
මිලදී ගැනීමට ඔබගේ ලිපිනය, දුරකථන අංකය inbox කරන්න.
වැඩි විස්තර සඳහා 0764100426 WhatsApp අංකයට මැසේජ් කරන්න.
රුපියල් 1500 වටිනා මෙම කට්ටලය රු 1100ක හඳුන්වාදීමේ මුදලකට ලබාගන්න.
මෙම දීමනාව තොග අවසන්වනතුරු පමණි.
ඉක්මන් කරන්න...
ඔබ අතට භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න. (Cash on delivery) ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ. මුලින් මුදල් ගෙවා delivery කරගැනීමේ දී රු 1000ක සුවිශේෂී මිලකට ලබාගන්න.
*Delivery ගාස්තු ඇතුලත් වී නොමැත.
තොග ගැනුම්කරුවන්ට හා ගුරුවරුන්ට විශේෂ වට්ටම්.

Address

L. No 6069, Camp Area
Suriyawewa
82010

Website

Alerts

Be the first to know and let us send you an email when Hettige Teaching AID SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share