07/08/2026
අලංකාර නෙළුම් මල් සහිත බුදු පිළිම වහන්සේලා online ගෙදරටම ගෙන්වා ගන්න! 🪷
ඔබගේ නිවසේ බුදු පහන තබන ස්ථානයට, බුදු මැදුරට හෝ පූජනීය ස්ථානයකට ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට සුදුසු, අලංකාර ලෙස නිර්මාණය කරන ලද නෙළුම් මල් බුදු පිළිම වහන්සේලා දැන් අපගෙන් ලබාගත හැක.
✨ විශේෂතා:
ඉතා උසස් නිමාව සහ අලංකාර වර්ණ (තද රෝස සහ සුදු)
නිවසටම ගෙනැවිත් දීමේ පහසුකම (Cash on Delivery ලබාගත හැක)
පූජා කටයුතු සඳහා ඉතා සුදුසු ශ්‍රද්ධාජනක නිමාව
📦 ඇණවුම් කරන්නේ කෙසේද?
ඔබට අවශ්‍ය ප්‍රමාණය සහ වර්ණය සඳහන් කර පහත තොරතුරු අප වෙත WhatsApp කරන්න.
නම (Name):
ලිපිනය (Address):
දුරකථන අංක 2ක් (Phone Numbers):
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
WhatsApp / Call: 0763529208