21/04/2026
වෙසක්/පොසොන් බල්බ් වැල්
අවශ්‍ය පරිදි බල්බ් යොදා අවශ්‍ය දිගට සාදාගත හැක.. අවම දිග අඩි 10
සම්පූර්න කැලනි වයර් යොදා සාදනු ලැබේ
1.5w led බල්බ් නිසා විදුලිය වැය වීම ඉතා අඩුයි.. බල්බ් බිදෙන්නේ නැ වසර ගනනක් බාවිතා කල හැක.. පහසුවෙන් බල්බ මාරු කර ගැනීමට හැකියාව ඇත
මුදල් බැඳ ඇනවුම් කිරීමෙන් පසුව දිනයක් තුල සාදා දෙනු ලැබේ..
බල්බ් ඇති කොටසට අමතරව 1’ ක දිගක් සහිත වන අතර ඇඩැප්ටර් එකක් අමුනා ඇත.අවශ්‍ය පරිදි අමතර වයරයේ දිග වැඩි කර ගත හැක.
පැමින හෝ කුරියර් මගින් ලබාගත හැක..
Viraj Enterprises
143, Mudunegama, Thalawa
0️⃣7️⃣6️⃣3️⃣2️⃣1️⃣0️⃣0️⃣4️⃣0️⃣
0️⃣7️⃣1️⃣2️⃣2️⃣1️⃣0️⃣0️⃣4️⃣0️⃣
අඩි 10(11) -
බල්බ් 5 - 1700
බල්බ් 10 - 2550
අඩි 15(16) -
බල්බ් 8 - 2400
බල්බ් 15 - 3550
අඩි 20(21)-
බල්බ් 10 - 2900
බල්බ් 20 - 4550
අඩි 25(26) -
බල්බ් 13 - 3600
බල්බ් 25 - 5600
අඩි 30(31) -
බල්බ් 15 - 4100
බල්බ් 30 - 6600
අඩි 35(36) -
බල්බ් 18 - 4750
බල්බ් 35 - 7550
අඩි 40(41) -
බල්බ් 20 - 5250
බල්බ් 40 - 8550
අඩි 45(46) -
බල්බ් 23 - 5950
බල්බ් 45 - 9550
අඩි 50(51) -
බල්බ් 25 - 6450
බල්බ් 50 - 10550
අඩි 60(61) -
බල්බ් 30 - 7600
බල්බ් 60 - 12550
අඩි 70(71) -
බල්බ් 35 - 8750
බල්බ් 70 - 14500
අඩි 80(81) -
බල්බ් 40 - 9900
බල්බ් 80 - 16450
අඩි 90(91) -
බල්බ් 45 - 11000
බල්බ් 90 - 18400
අඩි 100(101) -
බල්බ් 50 - 12150
බල්බ් 100 - 20400