NexCey Store

NexCey Store Smart Solar Solutions & Home Innovations

Power Your Life Smarter with NexCey Store

🌕✨ Happy Vesak Day! ✨🌕May this Vesak bring peace, happiness, and blessings to you and your loved ones.Let us celebrate w...
30/05/2026

🌕✨ Happy Vesak Day! ✨🌕

May this Vesak bring peace, happiness, and blessings to you and your loved ones.

Let us celebrate with kindness, compassion, and gratitude.

🙏 Wishing you a blessed and peaceful Vesak!

NexCey Store 🧡

🏰 ඔබේ ගෙවත්තට “මාලිගාවක” පෙනුමක් — විදුලි බිල 0%! ☀️වැසි දිනවලත් ඔබේ ගෙවත්ත ආලෝකමත්ව දිදුලවන්න! 💫ලංකාවේ බොහෝ දෙනාගේ විශ්...
24/05/2026

🏰 ඔබේ ගෙවත්තට “මාලිගාවක” පෙනුමක් — විදුලි බිල 0%! ☀️

වැසි දිනවලත් ඔබේ ගෙවත්ත ආලෝකමත්ව දිදුලවන්න! 💫

ලංකාවේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් NexCey Solar Garden Pathway Lights දැන් මාස 6ක 1ට 1 වගකීම සමඟ! 🔒

🌟 ඇයි මෙය ඔබේ හොඳම තේරීම වෙන්නේ?

👉 100% සූර්ය බලයෙන් ක්‍රියා කරයි – විදුලි බිලක් නැහැ ☀️
👉 2W LED Bulb ආලෝකය – වැඩි කාර්යක්ෂමතාව සහ පැහැදිලි ආලෝකය 💡
👉 රාත්‍රියේ ස්වයංක්‍රීයව දැල්වෙයි / දවල්ට නිවී ආරෝපණය වෙයි 🌙
👉 පැය 5ක ආරෝපණයකින් පැය 10–12ක් දක්වා ආලෝකය ලබා දේ 🔋
👉 වයර් නොමැතිව විනාඩි කිහිපයකින් සවිකරගත හැක 🛠️
👉 IP65 ආරක්ෂාව – වැස්සට හා දූවිලිට ඔරොත්තු දේ 🌧️
👉 ශක්තිමත් ABS ද්‍රව්‍යයෙන් නිපදවා ඇති නිසා දිගුකාලීන භාවිතයට සුදුසුයි 🏗️
👉 මාස 6ක 1ට 1 වගකීම – දෝෂයක් ඇතිවුවහොත් නව එකක් ලබා දේ 🔒

🔥 විශේෂ මිල (සීමිත කාලයක් පමණයි)
💰 1–3 = රු. 1200 (එකක්)
🔥 4-5 = රු. 999 (එකක්)
🔥 6+ =රු. 950 (එකක්) – වඩාත් වාසිදායක මිල!

🚚 බෙදාහැරීම
📍 කොළඹ: රු. 425
📍 පිට පළාත්: රු. 475
📍 දුර ප්‍රදේශ: රු. 525
⏱️ දින 2–4 තුළ නිවසටම ගෙන්වා ගන්න
💵 භාණ්ඩ ලැබුණු පසු ගෙවීම (Cash on Delivery)

📲 ඇණවුම් කිරීමට:
ඔබේ නම / ලිපිනය / දුරකථන අංක 2ක් / අවශ්‍ය ප්‍රමාණය පහත අංකයට WhatsApp කරන්න 👇
📞 WhatsApp: 078 131 7465

🌞 NexCey Store – Rainy Nights Still Deserve Beautiful Gardens ✨

🏰✨ ඔබේ ගෙවත්තට “මාලිගාවක” look එකක් — විදුලි බිල 0%! ☀️NexCey Solar Garden Lights 🌿✔️ Solar powered – bill නැහැ✔️ Auto O...
23/04/2026

🏰✨ ඔබේ ගෙවත්තට “මාලිගාවක” look එකක් — විදුලි බිල 0%! ☀️

NexCey Solar Garden Lights 🌿

✔️ Solar powered – bill නැහැ
✔️ Auto ON/OFF 🌙
✔️ 8–10h lighting 💡
✔️ Easy install (no wiring) 🛠️
✔️ Water & dust proof 🌧️
✔️ 6 months warranty 🔒

🔥 Special Price
💰 1–3 = Rs.1200
🔥 4+ = Rs.999

🚚 Delivery: 2–4 days | COD available

📲 Order: 078 131 7465

🌞 NexCey Store – Light your garden smartly!


🏰✨ ඔබේ ගෙවත්තට “මාලිගාවක” පෙනුමක් — විදුලි බිල 0%! ☀️🌿ලංකාවේ බොහෝ දෙනා විශ්වාසයෙන් තෝරාගන්නා NexCey Solar Garden Pathway...
23/04/2026

🏰✨ ඔබේ ගෙවත්තට “මාලිගාවක” පෙනුමක් — විදුලි බිල 0%! ☀️🌿

ලංකාවේ බොහෝ දෙනා විශ්වාසයෙන් තෝරාගන්නා NexCey Solar Garden Pathway Lights දැන් මාස 6ක , 1ට 1 වගකීම සමඟ! 🔒

🌟 ඇයි මෙය ඔබේ හොඳම තේරීම වන්නේ ??
👉 100% සූර්ය බලයෙන් ක්‍රියා කරයි – විදුලි බිලක් නැහැ ☀️
👉 රාත්‍රියේ ස්වයංක්‍රීයව දැල්වෙයි / දවල්ට නිවී ආරෝපණය වෙයි 🌙
👉 පැය 5ක ආරෝපණයකින් පැය 8–10ක් ආලෝකය ලබා දේ 💡
👉 වයර් නොමැතිව විනාඩියෙන්ම සවිකරගන්න පුළුවන් 🛠️
👉 IP65 ආරක්ෂාව – වැස්සට, දූවිලිට ඔරොත්තු දේ 🌧️
👉 ශක්තිමත් ABS ද්‍රව්‍යයෙන් නිපදවා ඇති නිසා දිගු කාලයක් භාවිතා කළ හැක 🏗️
👉 මාස 6ක 1ට 1 වගකීම – දෝෂයක් තිබ්බොත් නව එකක් ලබා දෙනවා 🔒

🔥 විශේෂ මිල (සීමිත කාලයක්)
💰 1–3 = රු. 1200 (එකක්)
🔥 4+ = රු. 999 (එකක්) – හොඳම වාසිදායක මිල!

🚚 බෙදාහැරීම
📍 කොළඹ: රු. 425
📍 පිට පළාත්: රු. 475
📍 දුර ප්‍රදේශ සඳහා: රු. 525
⏱️ දින 2–4 තුළ නිවසටම ගෙන්වා ගත හැක
💵 භාණ්ඩ ලැබුණු පසු ගෙවීම (Cash on Delivery)

📲 ඇණවුම් කිරීමට
ඔබේ නම / ලිපිනය / දු.ක අංක 2ක් / අවශ්‍ය ප්‍රමාණය පහත අංකයට එවන්න 👇

📞 WhatsApp: 078 131 7465

🌞 NexCey Store – ඔබේ උයනට ආලෝකයත් වටිනාකමත්!

🌞 සුභ Sinhala & Hindu අලුත් අවුරුද්දක් වේවා! 🌞ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත්සතුටින්, සෞඛ්‍යයෙන්, සාර්ථකත්වයෙන් සහ සෞභාග්‍...
14/04/2026

🌞 සුභ Sinhala & Hindu අලුත් අවුරුද්දක් වේවා! 🌞

ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත්
සතුටින්, සෞඛ්‍යයෙන්, සාර්ථකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් පිරි
සුභම සුභ නව වසරක් වේවා 🌸

මෙම නව අවුරුද්ද ඔබගේ සියලු සිහින සැබෑ කරන
ආලෝකමත් ආරම්භයක් වේවා ✨

NexCey Store සමඟ ඔබ දිගටම රැඳී සිටීම පිළිබඳ
අපගේ හෘදයාංගම කෘතඥතාවය පිරිනමනවා 🙏

Address

Talawatugoda

Alerts

Be the first to know and let us send you an email when NexCey Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share