Deco By Mashi Creations

Deco By Mashi Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deco By Mashi Creations, Party Supply & Rental Shop, Tangalle.
(1)

🎀 Deco By Mashi Creations

Birthday decorations, cake decorating items, gifts සහ online shopping items එක තැනින්.

🎁 Gifts • 🎉 Party Items • 🎂 Cake Decorating
📦 Online Orders
🚚 Islandwide Delivery
📞 WhatsApp

Thank you for your order...      Deco by Mashi Creations.  076 385 2296 📞📞
12/09/2026

Thank you for your order...
Deco by Mashi Creations.
076 385 2296 📞📞

12/09/2026
08/09/2026

“තාත්තේ… ඔයා කොහෙ හිටියත්,
මගේ උපන්දිනයට ඔයාගේ ආදරේ මට දැනෙනවා…” 🥹❤️

රටකින් රටකට දුර තිබුණත්,
දුවෙක් වෙනුවෙන් තාත්තෙකුගේ හිතේ තියෙන ආදරයට
ඒ දුර කිසිම බාධාවක් නෙවෙයි. ❤️

තාත්තා දුර රටක ඉඳන් දුවට දුන්නු ආදරේ…
අම්මාගේ අතින් ලස්සන surprise එකක් වෙලා
අද දුවගේ අතටම ආවා. 🎂💐✨

ඒ පුංචි surprise එකේ තිබුණේ
කේක් එකකට වඩා ලොකු දෙයක්…
දුරින් හිටියත් “මම ඔයා එක්ක” කියන තාත්තගේ ආදරේ. ❤️🥹

මේ ආදරණීය මොහොතට
Deco By Mashi Creations අපිටත් පුංචි කොටසක් වෙන්න ලැබීම අපේ සතුටක්. 🥰

🎂✨ Deco By Mashi Creations
We don't just make cakes…
We help you send your love. ❤️
0763852296












> “ශක්තිමත් ගැහැණියක් කියන්නේ…💪💪       වැටුණත් නැගිටලා,    තමන්ගේම දෑතින් තමන්ගේ ලෝකය ගොඩනගන කෙනෙක්. ❤️✨Deco  Deco By Ma...
05/09/2026

> “ශක්තිමත් ගැහැණියක් කියන්නේ…💪💪
වැටුණත් නැගිටලා,
තමන්ගේම දෑතින් තමන්ගේ ලෝකය ගොඩනගන කෙනෙක්. ❤️✨

Deco Deco By Mashi Creations
0763852296📞📞

03/09/2026

නුඹ නැතිදාක
මේ ජීවන මග යන්න..
මට සවි නොමැත....
මේ මග යන්න...😭😪

මේ oder  එක ආදරනිය පුතෙක්ගෙන් එයාගෙ තාත්තාට...🫶💚 thankyou sandeepa පුතා...☘️☘️Deco  Deco By Mashi Creations අපෙන් 🧁 oder...
25/08/2026

මේ oder එක ආදරනිය පුතෙක්ගෙන් එයාගෙ තාත්තාට...🫶💚
thankyou sandeepa පුතා...☘️☘️
Deco Deco By Mashi Creations අපෙන් 🧁 oder කලාට.🫶

Sprider man ට ආසා තවත් පුංචි පුතෙක් වෙනුවෙන් නිමවුන cake එකක්..  ආදරනීය අම්මගෙන් තමයි පුතාට මේ කේක් එක 🧁🫶 Deco By Mashi ...
24/08/2026

Sprider man ට ආසා තවත් පුංචි පුතෙක් වෙනුවෙන් නිමවුන cake එකක්..
ආදරනීය අම්මගෙන් තමයි පුතාට මේ කේක් එක 🧁🫶

Deco By Mashi Creations
0763852296📞📞

23/08/2026

වැටෙන්න ඕන, රිදෙන්න ඕන ,ජීව්තේ බිංදුවට වැටෙන්න ඕන..එතකොට පුලුවන් ආයෙමත් ජීව්තේ බිංදුවෙන්ම පටන් ගන්න.💪💪

19/08/2026

🌹💍 එක බැල්මකින්ම හිත නවතින තරම් ලස්සන… ✨
ආදරයේ ලස්සනම දවසට, මගේ අතින් හැඩවුණු තවත් නිර්මාණයක් 🤍🌹

ඔයාගෙත් ලස්සන දවස ලස්සන කරන්න අපිට කතාකරන්න.
0763852296📞📞

Address

Tangalle
047

Alerts

Be the first to know and let us send you an email when Deco By Mashi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share