CN Fashion

CN Fashion CN Fashion
(1)

15/04/2026
❤️ඉක්මනින් වෙන්කරවා ගන්න❤️.❤️තොග සීමිතයි❤️.🥰තොග මිල rs 650🥰🥰එකක මිල rs 850🥰👉Whatsapp 0721283002👈❤️Cod පහසුකම් ඇත .❤️
24/03/2026

❤️ඉක්මනින් වෙන්කරවා ගන්න❤️.
❤️තොග සීමිතයි❤️.
🥰තොග මිල rs 650🥰
🥰එකක මිල rs 850🥰
👉Whatsapp 0721283002👈
❤️Cod පහසුකම් ඇත .❤️

👉Whatsapp 0721283002👈❤️ලග එන සීසන් එකට ලාබෙට අපෙන්.❤️🥰තොග rs 650🥰🥰සිල්ලර rs 850🥰👉ඉක්මන් කරන්න👈
22/03/2026

👉Whatsapp 0721283002👈
❤️ලග එන සීසන් එකට ලාබෙට අපෙන්.❤️
🥰තොග rs 650🥰
🥰සිල්ලර rs 850🥰
👉ඉක්මන් කරන්න👈

22/10/2025

❤️සොබාදහම ❤️

22/10/2025

මඩ ගැසීමේ ප්‍රතිඵල හා මගේ දේශපාලන මතය❤️
දින 3 න් 35000 ෆලෝවර්ස්ලා වැඩිවිය. බස්නාහිර ෆේස්බුක් පේජ් අප හා එක් විය. දකුණට වඩා ගැම්මක් බස්නාහිරට එකවිය. එක සමුළුවකින් අපේ වැඩපිළිවෙළ ලෝවෑසි ශ්‍රී ලාංකිකයින් අතරට. ආදරෙයි හැමෝටම. එක දෙයක් කියමි. මගේම ෆේස්බුක් එකේ ප්‍රසිද්ධියේ දමා තිබූ රෑපවාහිනී විකාශ්‍ය වූ දෑ හොර රහසේ සිදු වූවා නොව රටක්ම දුටු දෑය. එවැනි පැරනි ඡායාරූප ගෙන කවුරුන් හෝ දමන අසත්‍ය චෝදනා පසුපස නොයන්න. රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් අවංකව කරන මේ දැනුවත් කිරීමේ සමුළුව සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළු වටිනාකම අවබෝධ කරගන්න. අපි හැමෝම එකතුවෙලා ගැති බදින් මිදී අපි වෙනුවෙන් සහ මතු පරපුර වෙනුවෙන් එකමුතුව කටයුතු කරමු. මාගේ දේශපාලන මතය නම් රටේ කකුලින් අදින පක්ෂ විපක්ෂ ක්‍රමයෙන් වෙන්ව හැම පක්ෂයක්ම එකව ජාතික වැඩපිලිවෙලක් හැදුනොත් මෙය ගොඩ යාවි. නැතිනම් හැමදා පවතින රජයේ කකුලෙන් අදීවි. අද රටෙ ආන්ඩුවක් ඇති. තරුණ ජනපති වරයෙක් ඇත. මට රජයෙනුත් විපක්ෂයේ පක්ෂ ද අදාළම නැත. වැදගත් අපේ රටේ මිනිස්සු. රටේ ජනතාව හැටියට අපිත් නැගිටලා අපේ උපරිමය කළ යුතුයි. මම කිසිම පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අදත් හෙටත් ගැති නොවෙමි. එසේ වූ දාට රටම මාව අතාරින්න. අවශ්‍ය නම් දැන් වුවද අතහරින්න. අවශ්‍ය අය මගෙන් ගත හැකි දේ මේ වෙලාවේ ගන්න. තෙරුවන් සරණයි...!!! අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ❤️🙏💪🇱🇰
හැමෝටම සත්‍ය දැනගන්න share කරන්න

21/10/2025

Address

Beliatta
Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when CN Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share