Liyana herbal hair oil

Liyana herbal hair oil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liyana herbal hair oil, Beauty Store, Tangalle.
(2)

Liyana herbal hair  oil මේ අපූරු නිශ්පාදනය මගින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ දැනුවත් ද.? 😊  ස්වාභාවික ශාකසාරයන් රැසකගේ ...
17/12/2024

Liyana herbal hair oil මේ අපූරු නිශ්පාදනය මගින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ දැනුවත් ද.? 😊

ස්වාභාවික ශාකසාරයන් රැසකගේ එකතුවෙන් නිමවෙන 🌼Liyana herbal hair oil🌼 එක මගින් ඔබගේ හිස්කබලෙහි මෙන්ම කෙස්කලඹත් නීරොගි බව රැක ගනිමින් ඔබට ඔබගෙ කෙස් කළඹ මනාව රැක දෙයි.☘️

🌿හිස්කබලෙහි රුධිර සංසරණය මනාව රැකගනිමින්
🌿හිසකෙස් වර්ධනය කිරිම වේගවත් කරන අතරම
🌿 හිසකෙස් ශක්තිමත් කරමින් අවපැහැ ස්වාභාවයද නැති කරමින්
🌿හිස්කබල වියළි වීමකින් තොරව
🌿හිසකෙස් දීප්තිමත් කර
හිසකෙස් සුදුවීම වලක්වා
එය වැටිමද පාලනය කර දෙයි

🌼දවසම AC එකේ ඉඳලා ඔයාගෙත් දැන් කොණ්ඩෙ යන්න පටන් අරන් ද?

කොණ්ඩෙ යන එක නවත්තන්න Liyana herbal hair oil එක ගාල බලන්න .

කොණ්ඩෙ ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම Liyana herbal hair oil එකේ තියෙනවා. ඔයිල් එක ගාලා පැයකට පස්සෙ නාන නිසා දවසම ඔළුවෙ තෙල් ගාගෙන ඉන්න ඕනෙත් නෑ.

🌼ආදරණීය පාරිභෝගිකයන් ගේ විශ්වාසය රැකගත් හදවතේ රැදුනු හිසකෙස් සත්කාරය

❤️Liyana herbal hair oil❤️

🌼විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

🌼දිගු නිරෝගී කෙස් කලබකට Liyana herbal hair oil එක ගාල බලන්න .කොණ්ඩෙ ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම Liyana herbal hair oi...
13/12/2024

🌼දිගු නිරෝගී කෙස් කලබකට Liyana herbal hair oil එක ගාල බලන්න .

කොණ්ඩෙ ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම Liyana herbal hair oil එකේ තියෙනවා. ඔයිල් එක ගාලා පැයකට පස්සෙ නාන නිසා දවසම ඔළුවෙ තෙල් ගාගෙන ඉන්න ඕනෙත් නෑ.

🌼ආදරණීය පාරිභෝගිකයන් ගේ විශ්වාසය රැකගත් හදවතේ රැදුනු හිසකෙස් සත්කාරය
🌼Liyana herbal hair oil

☘️කීකිරිදිය
☘️කරපිංච
☘️ගොටුකොළ
☘️මොකුණු වැන්න
☘️රතුළුණු
☘️පොකුරු වදමල්
☘☘️පිරිසිදු සුදු පොල්තෙල්
☘️ඔලිව් තෙල්
☘️එඬරු තෙල්
☘️විටමින් ඊ ඔයිල්

🌼සෑම තෙල් බින්දුවකම ඖෂධීය ගුණය
🌼විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

Liyana herbal hair  oil මේ අපූරු නිශ්පාදනය මගින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ දැනුවත් ද.? 😊  ස්වාභාවික ශාකසාරයන් රැසකගේ ...
07/12/2024

Liyana herbal hair oil මේ අපූරු නිශ්පාදනය මගින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ දැනුවත් ද.? 😊

ස්වාභාවික ශාකසාරයන් රැසකගේ එකතුවෙන් නිමවෙන 🌼Liyana herbal hair oil🌼 එක මගින් ඔබගේ හිස්කබලෙහි මෙන්ම කෙස්කලඹත් නීරොගි බව රැක ගනිමින් ඔබට ඔබගෙ කෙස් කළඹ මනාව රැක දෙයි.☘️

🌿හිස්කබලෙහි රුධිර සංසරණය මනාව රැකගනිමින්
🌿හිසකෙස් වර්ධනය කිරිම වේගවත් කරන අතරම
🌿 හිසකෙස් ශක්තිමත් කරමින් අවපැහැ ස්වාභාවයද නැති කරමින්
🌿හිස්කබල වියළි වීමකින් තොරව
🌿හිසකෙස් දීප්තිමත් කර
හිසකෙස් සුදුවීම වලක්වා
එය වැටිමද පාලනය කර දෙයි

🌼ආදරණීය පාරිභෝගිකයන් ගේ විශ්වාසය රැකගත් හදවතේ රැදුනු හිසකෙස් සත්කාරය

❤️Liyana herbal hair oil❤️

🌼විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

🌼දවසම AC එකේ ඉඳලා ඔයාගෙත් දැන් කොණ්ඩෙ යන්න පටන් අරන් ද? කොණ්ඩෙ යන එක නවත්තන්න Liyana herbal hair oil එක ගාල බලන්න .කොණ්ඩ...
06/12/2024

🌼දවසම AC එකේ ඉඳලා ඔයාගෙත් දැන් කොණ්ඩෙ යන්න පටන් අරන් ද?

කොණ්ඩෙ යන එක නවත්තන්න Liyana herbal hair oil එක ගාල බලන්න .

කොණ්ඩෙ ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම Liyana herbal hair oil එකේ තියෙනවා. ඔයිල් එක ගාලා පැයකට පස්සෙ නාන නිසා දවසම ඔළුවෙ තෙල් ගාගෙන ඉන්න ඕනෙත් නෑ.

🌼ආදරණීය පාරිභෝගිකයන් ගේ විශ්වාසය රැකගත් හදවතේ රැදුනු හිසකෙස් සත්කාරය
🌼Liyana herbal hair oil

☘️කීකිරිදිය
☘️කරපිංච
☘️ගොටුකොළ
☘️මොකුණු වැන්න
☘️රතුළුණු
☘️පොකුරු වදමල්
☘☘️පිරිසිදු සුදු පොල්තෙල්
☘️ඔලිව් තෙල්
☘️එඬරු තෙල්
☘️විටමින් ඊ ඔයිල්

🌼සෑම තෙල් බින්දුවකම ඖෂධීය ගුණය
🌼විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

Hair type එක මොකක් උනත් ,blech කරල colour කරල straight  කරල කොණ්ඩේ ගොඩාක් damage කරගෙන තිබුනත් ඒ Damage එක recover කරල ක...
04/12/2024

Hair type එක මොකක් උනත් ,blech කරල colour කරල straight කරල කොණ්ඩේ ගොඩාක් damage කරගෙන තිබුනත් ඒ Damage එක recover කරල කොණ්ඩෙ ගැලවිලා ,හෝ කැඩිල යන එක නතර කරල හිසකෙස් මුල ශක්තිමත් කරල hair fall වෙන පුරස්නෙ විසදන්න liyana herabal hair oil එකට පුලුවන් .

🌼ආදරණීය පාරිභෝගිකයන් ගේ විශ්වාසය රැකගත් හදවතේ රැදුනු හිසකෙස් සත්කාරය
🌼Liyana herbal hair oil

☘️කීකිරිදිය
☘️කරපිංච
☘️ගොටුකොළ
☘️මොකුණු වැන්න
☘️රතුළුණු
☘️පොකුරු වදමල්
☘️පිරිසිදු සුදු පොල්තෙල්
☘️ඔලිව් තෙල්
☘️එඬරු තෙල්
☘️විටමින් ඊ ඔයිල්

🌼සෑම තෙල් බින්දුවකම ඖෂධීය ගුණය
🌼විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

30/11/2024

ඔබේ ලස්සන තවත් වැඩි කරන ස්වාභාවික හිසකෙස් සත්කාරය.

☘️අකලට හිසකෙස් සුදු වීම නවතයි
☘️අකලට හිසකෙස් වැටීම නවතයි
☘️තට්ටය පෑදීම නවතයි
☘️හිස්සොරි සෑදීම සුව කරයි
☘️හිසකෙස් අග පැලීම නවතයි
☘️හිස කෙස් වර්ධන වේගය වැඩි කරයි.

🌼Liyana herbal hair oil

☘️කීකිරිදිය
☘️කරපිංච
☘️ගොටුකොළ
☘️මොකුණු වැන්න
☘️රතුළුණු
☘️පොකුරු වදමල්
☘☘️පිරිසිදු සුදු පොල්තෙල්
☘️ඔලිව් තෙල්
☘️එඬරු තෙල්
☘️විටමින් ඊ ඔයිල්

🌼සෑම තෙල් බින්දුවකම ඖෂධීය ගුණය
🌼විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

හිසකෙස් සම්බන්ධ ගැටලු සියල්ලක්ම අදින් කම්මුතුයි☘️අකලට හිසකෙස් සුදු වීම☘️අකලට හිසකෙස් වැටීම☘️තට්ටය පෑදීම☘️හිස්සොරි සෑදීම☘...
28/11/2024

හිසකෙස් සම්බන්ධ ගැටලු සියල්ලක්ම අදින් කම්මුතුයි

☘️අකලට හිසකෙස් සුදු වීම
☘️අකලට හිසකෙස් වැටීම
☘️තට්ටය පෑදීම
☘️හිස්සොරි සෑදීම
☘️හිසකෙස් අග පැලීම

එකී මෙකී නොකී සියළුම හිසකෙස් සම්බන්ද රෝග වලට හොදම විසදුම.

🌼Liyana herbal hair oil🌼

☘️කීකිරිදිය
☘️කරපිංච
☘️ගොටුකොළ
☘️මොකුණු වැන්න
☘️රතුළුණු
☘️පොකුරු වදමල්
☘පිරිසිදු සුදු පොල්තෙල්
☘️ඔලිව් තෙල්
☘️එඬරු තෙල්
☘️විටමින් ඊ ඔයිල්

🌼සෑම තෙල් බින්දුවකම ඖෂධීය ගුණය🌼

විශ්වාසයෙන් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
🌼0763540241🌼

නම /ලිපිනය/ ප්‍රදේශය/ දුරකථන අංක 2ක් එවන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න

වැඩි විස්තර සහ ඇනවුම් සදහා
Whatsapp 0763540241

⭐⭐ඔන්න චූටි පැටව් ඉන්න අම්මලට ගෙනාවා වැදගත්ම දෙයක්. 😊කොණ්ඩෙ ගොඩක්ම තුනිහි , කොණ්ඩෙ තඹ පාට , කොණ්ඩෙ ගොඩක් හිමින් වැවෙන, ච...
25/11/2024

⭐⭐ඔන්න චූටි පැටව් ඉන්න අම්මලට ගෙනාවා වැදගත්ම දෙයක්. 😊

කොණ්ඩෙ ගොඩක්ම තුනිහි , කොණ්ඩෙ තඹ පාට , කොණ්ඩෙ ගොඩක් හිමින් වැවෙන, චූටි පැටවුන්ට විශ්වාසයෙන් කොන්ඩෙට ගාන්න එකම hair oil එක
Liyana herbal hair oil එක.
🌼අද මම අරගෙන ආවේ වෙන කාටවත් නෙමෙයි මගේ දුවට අපේ liyana herbal hair oil එක පාවිච්ච් කරල ලැබුනු ප්‍රතිපල.
😊අංක 1 ඡායාරූපයේ තියෙන්නෙ දුවට ඔයිල් එක පාවිච්චු කරන්න කලින් එයගෙ නලල දෙපැත්තේ කොණ්ඩෙ තුබුනෙම නැහැ .ඔළුව ඉස්සරහත් කොණ්ඩේ ගොඩක්ම තුනිහියි.කොණ්ඩෙ තඹ පාටයි..
🌼අංක දෙක ඡායාරූපය තියෙන්නේ දුවට ඔයිල් එක පාවිච්චි කරන්න අරන් මාස දෙකකට පස්සේ. එයා ගෙ නලළ දෙපැත්තෙ බේබි හෙයාර් එන්න පටන් අරන් .ඉස්සරහත් කොන්ඩේ ගණට වැවිලා.තඹ පාටට තිබුණ කොන්ඩෙ තද කළු පාටක් ඇවිල්ල කොන්ඩෙ නිරෝගි පාට වෙලා
🌼ගොඩාක් අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි බබාගේ කොන්ඩේ වැවෙන්නේ නැති එක කොණ්ඩෙ ගොඩක් තුනිහි එක කොන්ඩෙ තඹ පාට එක.ඉතින් ආදරණීය අම්මලට හරිම විශ්වාසයෙන් අපේ Liyana herbal hair oil එක පාවිච්චි කරන්න පුළුවන්.

චූටි පැටවුන්ට අහිතකර කිසිම දෙයක් liyana herbal hair oil එකෙ අන්තර්ගත කරල් නැහැ.
☘️ කී කිරිඳය ☘️ගොටු කොළ☘️ මුකුණු වැන්න☘️ රතුළුණු ☘️කරපිංචා පොකුරු වදමල්☘️ ඔලිව් තෙල්☘️එඬරු තෙල්☘️විටමින් ඊ ඔයිල්☘️පිරිසිදු පොල්තෙල්
යන ඖෂධ වලින් 100% සෞඛ්‍යා රක්ෂිතව නිෂ්පාදනය කරල තියෙන නිසා අපේ චූටි පැටවුන්ට කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් .
🌼ගොඩක් සාර්ථක ප්‍රතිඵල සඳහා සතියකට එක දවසක් නාවන්න පැයකට කලින් Oil එක හොඳට scalp එකේ ආලේප කරල හිස්කඹල හරිම මෘදුව සම්බාහනය කරල.baby shampo එකක් පාවිච්චි කරල සොදන්න.
☘❤️⭐❤️
විශ්වාසයෙන් යුතුව නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට කාර්යාලයට ගෙන්වා ගැනීමට

නම / ලිපිනය / ප්‍රදේශය / දුරකථන අංක 2ක් එවන්න.
ලැබුණ පසු මුදල් ගෙවන්න.

වැඩි විස්තර සහ ඇනවුම් සඳහා
Whatsapp 0763540241

❤️ඔයාගෙත් හිසේ සමහර තැන්වල හිස කෙස් හිසකෙස් අඩුද ?❤️හිසකෙස් වැවෙන්නෙ නැද්ද ? 🌼එහෙම අයට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් ස්ත්...
24/11/2024

❤️ඔයාගෙත් හිසේ සමහර තැන්වල හිස කෙස් හිසකෙස් අඩුද ?❤️හිසකෙස් වැවෙන්නෙ නැද්ද ?

🌼එහෙම අයට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් ස්ත්කාරයක් ගැන කියල දෙන තමයි අද හදන්නේ

🌼 මුලින්ම බලමු මේ සත්කායට අපිට අවශ්‍ය වෙන්නේ මොනාද කියල

⭐හොඳින් සූරා ගත් ඇලෝවේරා මදය මේස හැදි 3ක්

⭐ඔලිව් ඔයිල් මේස හැඳි එකක්

⭐Castor oil (එඬරු තෙල්) මේස හැඳි එකක්

⭐පොල්තෙල් මේස හැඳි එකක්

⭐විටමින් E කරල් දෙකක්

☘️ එහෙනම් ළමයි දැන් බලමු අපි මේ හිසකෙස් සත්කාරය කොහොමද සිදුකරන්නේ කියලා ________👧🏻

☘️මුලින්ම මේ අමුද්‍රව්‍ය ටික Blender එක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න ඕන.
☘☘️ඉන්පසු මේ මිශ්‍රණය හිසකෙස් වැවෙන්නේ නැති ප්‍රදේශවල වගේම අඩුවෙන් හිසකෙස් වැවෙන ප්‍රදේශවල හොඳින් ආලේප කරන්න. කැමති නම් ඔයාගේ මුළු හිස්කබලේම ආලේප කරන්න 🙂

⭐ඉන්පසු ෂවර් කැප් එකක් වැනි හිසකෙස් ආවරණයක් ආධාරයෙන් හිස විනාඩි 30ක් පමණ ආවරණය කර තබන්න .
(එලෙස කිරීමෙන් ඔබගේ හිස් කබලට ඔබ ආලේප කල අලේපය හොඳින් උරා ගැනීමක් සිදු කරනවා)

🧡ඉන්පසු විනාඩි තිහකින් පමණ පසුව sulfate free ෂැම්පු වර්ගයක් යොදා ඔබගේ හිසකෙස් සහ හිස් කබල හොඳින් සෝදා ගන්න.

❤️මේ සත්කාරය සතියකට සැරයක් සිදු කිරීමෙන් මාසයක් ඇතුළත ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්

ලස්සන ම ලස්සන නිරෝගී දිදුලන කෙස් කළඹකට ආසනම් මේ වගේ Hair care tips බලාගන්න Liyana herbal hair oil page එක fallow කරල තියාගන්න ළමයි❤️

ගැහැණු ළමයින්ට විතරක් නෙමෙයි හිස කෙස් සම්බන්ධ ගැටලු තියෙන්නේ පිරිමි ළමයින්ටත් හිසකෙස් සම්බන්ධ ගැටළු ගොඩාක් තියෙනවා. ඒ වග...
22/11/2024

ගැහැණු ළමයින්ට විතරක් නෙමෙයි හිස කෙස් සම්බන්ධ ගැටලු තියෙන්නේ පිරිමි ළමයින්ටත් හිසකෙස් සම්බන්ධ ගැටළු ගොඩාක් තියෙනවා. ඒ වගේ පිරිමි ළමයින්ට හොඳම විසදුම තමයි Liyana herbal hair oil එක .විශ්වාසයෙන් යුතුව අපිත් එක්ක එකතුවෙලා හොඳම හොඳ ප්‍රතිඵල ලබා ගත්තු පාරිභෝගිකයෙක්ගේ ප්‍රතිඵල සහ අදහස් තමයි මේ..
ගොඩක් ස්තුතියි
Liyana herbal hair oil.

විශ්වාසයෙන් යුතුව නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට කාර්යාලයට ගෙන්වා ගැනීමට

නම / ලිපිනය / ප්‍රදේශය / දුරකථන අංක 2ක් එවන්න.
ලැබුණ පසු මුදල් ගෙවන්න.

වැඩි විස්තර සහ ඇනවුම් සඳහා
Whatsapp 0763540241

කාන්තාවන්ට පමණක් නෙමෙයි පිරිමි අයටත් නිරෝගී කොණ්ඩයක් කියන්නෙ ආභරණයක්...කොණ්ඩෙ යනකන් ඉන්න එපා.. කොණ්ඩෙ යන ප්‍රශ්ණෙ Liyana...
19/11/2024

කාන්තාවන්ට පමණක් නෙමෙයි පිරිමි අයටත් නිරෝගී කොණ්ඩයක් කියන්නෙ ආභරණයක්...
කොණ්ඩෙ යනකන් ඉන්න එපා.. කොණ්ඩෙ යන ප්‍රශ්ණෙ Liyana herbal hair oil එකට බාරදෙන්න.🙏

Ingredients

🌿පිරිසිදු සුදු පොල් තෙල්
🌿ඔලිව් තෙල්
🌿එඩරු තෙල්
🌿vitamin E oil
🌿කීකිරිදිය
🌿කරපින්ච
🌿පොකුරු වද මල්
🌿ගොටුකොල
🌿නෙල්ලි
🌿රතු ළූණු
නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
0763540241

නම / ලිපිනය / ප්‍රදේශය / දුරකථන අංක 2ක් එවන්න.
ලැබුණ පසු මුදල් ගෙවන්න.

වැඩි විස්තර සහ ඇනවුම් සඳහා
Whatsapp 0763540241

18/11/2024

ලස්සනම ලස්සන දිගම දිග කොණ්ඩයක් තවදුරටත් හීනයක් වෙන දෙන්නේ කොහොමද ?
👉 කාන්තා හා පිරිමි යන දෙපිරිසටම සුදුසුයි.

📍ඔබගේ හිසකෙස් ගැලවෙනවාද?
📍කෙස් ශක්තිමත් නැද්ද?
📍කෙස් අග පැලෙනවාද?
📍කෙස් දුර්වර්ණ වී තඹ පැහැ වෙලාද?

මෙන්න හොඳම විසඳුම.

🌿100%ක් ස්වාභාවිකයි

🌿කිසිඳු කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් හෝ කිසිඳු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ

🌿අතුරු ආබාධ නැත.

🌿දේශීය ස්වාභාවික ඖෂධ පමණක් භාවිතා කර නිපදවන මෙම ආයුර්වේදී තෛලය 100%ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.

🌿ඉපැරණි දේශීය ඖෂධ වට්ටෝරුවකට නිපදවන මෙම තෛලය මගින් හැලීගිය හිසකෙස් වල මූලය ප්‍රාණවත් කරමින් නැවත හිසකෙස් වර්ධනය කරයි.

🌿 දින 7න් හිසකෙස් වැටීම නවතාලයි.

🌿දුර්වර්ණ වූ හිසකෙස් දීප්තිමත් කරයි.

🌿100%ක් ප්‍රතිඵල සහිතයි.

📌100ml
හිසකෙස් අහුරු පිටින් ගැලවී යාම තවදුරටත් ඔබට ගැටළුවක් නොවනු ඇත.

ඔබටත් අවශ්‍ය නම් අදම ඇණවුම් කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,

✅ නම :-
✅ ලිපිනය :-
✅දිස්ත්‍රික්කය :-
✅ දුරකථන අංකය :-

දැන්ම අප වෙත එවන්න.

විමසීම් :- 076-3540241
Whatsapp :- 076-3540241
නිෂ්පාදනය හා බෙදාහැරීම : liyana herbal hair oil

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Liyana herbal hair oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category